@.n8e6: #اكسبلورexplore #اكورد_2017 #تايتنيوم #حفرالباطن

احمد🥷
احمد🥷
Open In TikTok:
Region: SA
Thursday 18 January 2024 19:22:11 GMT
21907
235
17
81

Music

Download

Comments

777.im
W 🎌. :
بسالك كيف افك قاعدة لوحه ؟
2024-06-30 08:24:04
0
kksf6
12 :
مشاءالله 🥲
2024-01-18 19:25:24
2
amvxl4
فهد :
مشاءالله تصويرك بطل
2024-01-18 19:27:43
1
f16.alom
S😴 :
مشاءالله
2024-01-18 19:26:44
1
.v26
3mr 🔝 . :
ما شاء الله تبارك الرحمان 🩶 .
2024-01-18 19:24:05
1
mnaf0003
M. :
جنوط اربعه ذي ولا
2024-11-20 01:44:21
0
i_vvo
Faisal ғ ⁵⁷ :
الله يعطيك خيرها
2024-11-14 20:57:10
0
y_puo
y_puo :
مع اخوي أكوارد ١٧ فل اسود
2024-11-12 04:46:33
0
517a
F :
تبيع ماشاءلله
2024-05-10 11:55:06
0
ta__6286
ابو فرحان 😎💯' :
🥰🥰🥰
2024-11-22 00:08:14
0
To see more videos from user @.n8e6, please go to the Tikwm homepage.

Other Videos

කවදාවත් කවුරුවත් කැමති නෑ තව කෙනෙක් ලඟ පාවිච්චි වෙන්න..!
කවදාවත් කවුරුවත් කැමති නෑ තව කෙනෙක් ලඟ පාවිච්චි වෙන්න..! " එයා මෙච්චර දවසක් මාව use කරල ද? එතකොට මම මෙච්චර දවසක් එයා ලඟ රැවටිලාද? " මනුස්සයෙක් අන්න ඒ ප්‍රශ්න දෙක ඇතුලෙ හිරවෙනවා කියන්නෙ ඒ මනුස්සයගෙ ජීවිතේ සදාකාලිකවම එක තැනක තනි වෙනවා. කෙනෙක් ඔයා වෙනුවෙන් , එයාගෙ කාලය වැය කරගෙන එයාගෙ දේවල් කැපකරගෙන හරි ආසාවෙන් සෑහෙන්න ලොකු බලාපොරොත්තුවකින් ඔයාට ආදරයක් දක්වද්දි.. ඔයා කරන්නෙ ඔයාගෙ එක්තරා අවශ්‍යතාවයක් වෙනුවෙන් එයා ලඟ බොරු රඟපෑමක් කරන එක නම් ඔයා ඒ කරන්නෙ ගෙවල නිම කරන්න අමාරු පවක්.. ඔයාට ඒ මනුස්සය ඔයාගෙ ජීවිතේ තවත් එක මනුස්සයෙක් විතරක් වෙයි. හැබැයි ඒ කෙනා ඔයාගෙ රැවටීම ඇතුලෙ සෑහෙන්න ලොකු ලෝකයක් හදාගන්නවා. ඒ මනුස්සයගෙ ලෝකෙ ඔයා තරම් වටින වෙන කෙනෙක් නැතුව ඇති. ඔයා වෙනුවෙන් ලෝකෙ පෙරලන් මොන යුද්ධය ආවත් කරන්න තරම් ආදරයක් කරනවත් ඇති. එක තැනකදි මේ ලෝකෙ තමන් වැඩිපුරම ආදරේ කරපු කෙනා වැඩිපුරම විශ්වාස කරපු කෙනා මෙච්චර දවසක් මාව රවට්ටල විතරයි කියල දැනෙද්දි සමහර විට එක තප්පරයකට ඔයා ලඟ හිටියනම් ඔයාව මර.න්න තරම් කේන්තියක් එන්න පුලුවන්. ඒත් ඒ ක්ශනයෙන්ම ඒ කේන්තිය විස්තර කරන්න අමාරු කලකිරීමකුත් එක්ක දියවෙලා යන එක විතරයි ඒ හිත් ඇතුලෙ වෙන්නෙ. " ඇයි එයා එහෙම කරේ ?" " ඇයි මම මේ තරම් ආදරේ කරලත් එයා එහෙම කරේ මට ? ' " එයා දැනම් හිටියා මම මොන තරම් එයාට ආදරේ කරනවද කියල..! " ඔව් හුස්ම ගන්න මනුස්සයෙක්ගෙ පපුවට ඇල්පෙනෙකි කටුවකින් හිමි සැරේ අනිනනවා තරම් වේදනාවක් හදවතින්ම ආදරේ කරපු නෙකෙක්ගෙ රැවටීමකට දෙන්න පුලුවන්.. ඉතින් දවසක කෙනෙක් ඔයාට ආදරය කරනවා කියල දැනුනොත් ඔයාටත් එයාට ආදරය කරන්න පුලුවන් කියල හිතුනොත් ආදරය කරන්න සිතුවිල්ලකින්වත් බොරුවක් නොකර...!! ( හිතළුවක් මිස මට මෙය අදාලත්වයක් නෑ..! ) Dulmi__✍ #dulmi_ᥫᩣ #viral #viralvideo #trending #trendingvideo #foryou #foryoupage #3millionaudition #statusvideo #whatsappstatus

About