@beautyhacks.co: PAKAI YANG JELAS JELAS SAJA, JANGAN SEMBARANGAN BELI HAIR TONIC😤✨

beautyhack's
beautyhack's
Open In TikTok:
Region: ID
Thursday 04 April 2024 06:52:13 GMT
16674818
74142
168
6640

Music

Download

Comments

alfitclalubercama
Alfit Clalu Bercama :
belinya dmn?😭😭
2024-04-08 04:42:56
2
innd748
innd :
ini anugerah tuhan 😁
2024-09-03 05:44:56
1
riiizhhaa
Riii :
kalau habis pakai itu kerja lapangan boleh ga ??
2024-06-07 05:12:49
0
_anzarrr
anzarrr :
kalau lagi pakai hair powder aman kah kk?
2024-06-22 20:04:34
1
rudiyansah.90
Rudiyansah :
kalau botak nya dari keturunan apa kah bisa tumbuh
2024-09-09 12:11:04
37
diaroket
Be Rimba :
brp hari bisa numbuh kembali rambut yg udh bentuk mau ke m bg
2024-06-05 16:36:40
48
easyrich.co.id
Easy Rich :
Min, kalau mau beli dishopee nama tokonya apa??
2024-04-04 07:13:36
149
adzansubuh821
adzansubuh :
aman ga setelah pemakaian, make minyak rambut, terus kalo pemakaian sore kan bkalan rambut basah lagi tu soalnya wudhu aman juga ga?
2024-06-20 11:14:13
15
videografergirl
Sulastri_seiju :
Betul bangat aku udah coba...alhamdulillah baru 3 minggu udah keliatan bangat hasilnya
2024-04-05 02:13:32
23
presetsensei
aefen :
dari sekian banyak penumbuh rambut, cuman flo ini yang cocok dirambut gw 🙏
2024-04-05 01:58:42
11
ghann_0_8
Ghann :
harus keramas dlu gk bg?
2024-04-05 07:59:59
7
sukarmayasa
sukarmayasa :
kalo dh botak type 4 apakah masih bisa tumbuh
2024-09-06 03:29:04
1
cbrzena007
CBR ZENA :
cara penggunaannya sehari berapa kali ka??
2024-04-21 11:00:53
4
mxking150___
pecinta MX king 🔥 :
aku sering pakai helm setiap hari kalo pakai hair Flo bisa ga sih?
2024-04-17 16:35:23
2
libra_goals
libra_goals :
1 botol bisa untuk berapa hari pemakaian kak?
2024-07-09 12:44:56
2
sampo_lekboy
SAMPO_LEKBOY :
ka mau tanya kalo di kombinasiin sama minyak kemiri+lidah buaya apakah bagus?
2024-07-11 12:54:20
1
sampo_lekboy
SAMPO_LEKBOY :
oke terimaksi kaka☺️
2024-07-11 13:17:56
0
buy.ash05
Enji ashwomen :
Bisa buat cewe gakk
2024-06-25 21:19:59
2
_al567
Muh. Asri :
kalau botak koin.....bisa tumbuh nggak?
2024-06-15 13:28:47
3
_sagitarius20_
Herbie. :
sudah BPOM kah
2024-06-25 05:09:36
0
aadiansaputra
Aa Dian Saputra🎤🇮🇩 :
klw umur 40 Han masih bisa tumbuh??
2024-06-10 20:21:22
0
alfazikiri
alfa zikri :
di shopy adakah
2024-06-10 03:20:52
0
wendynugraha5
Wendy Nugraha :
beli nya dimna
2024-06-01 02:43:16
1
allbobbkun_
idk.bro👾 :
kalo m nya dari kecil bisa ngga?
2024-06-03 09:13:17
0
To see more videos from user @beautyhacks.co, please go to the Tikwm homepage.

Other Videos

කවුද මේ කියන ත්‍රීමා විතාරණ  පද්මසිරි ති‍්‍රමාවිතාරණ දකුණේ අම්බලන්ගොඩ කහව, ගල්දූව ගමේදී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගණියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සඳහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වැඩ පිලිවලක් යටතේ රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා දෙන ලදි. තලගොල්ල රෝහල ද වසා දමන ලද අතර රාගම උතුරු කොළඹ මහ රෝහලේ වාට්ටු, රසායනාගාර සහ සේවක මණ්ඩල පහසුකම් මෙම පෞද්ලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා පවරා දෙන ලදි. ඒ 1981 සැප්තැම්බර් 09 වැනදාය. මුදලට අධ්‍යාපනය විකිණීම තුළින් නිදහස් අධ්‍යාපනයට මළගම කැඳවීම මේ ක‍්‍රියාවලියේ අරමුණ විය. මේ ක‍්‍රියාවලියෙන් නිදහස් අධ්‍යාපනයට වන හානිය මනාව තේරුම් ගත් ශිෂ්‍යයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කිරීම ආරම්භ කරන ලදි. . පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලුරේ ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝද 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ J. R ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත‍්‍රීමා විතාරණ, රංජිත් පෙරේරා, ඩී. ඩී. බන්දුවර්ධන යන සොයුරන් රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා ආණ්ඩුවේ මැරයින් විසින් පැහැර ගනු ලැබීය. පසුව අතිශය අමානුෂික ලෙස වද දී එදින රාත‍්‍රියේ දී ඔවුන් පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණවල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේච්ඡ ලෙස මරා දමා තිබුණි. මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේට ය. මහත් ආන්දෝලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. කෙසේ වෙතත් වර්තමානයේ තරම් පුලුල් සන්නිවේදන තාක්ෂණයක් එකල නොමැති වීම නිසා අවාසනාවන්ත ලෙස නඩුව අවසානයේ ඔවුනට විරුද්ධව චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ අතර සුසන්ත පුංචිනිලමේ අතුලු චූදිතයෝ නිදහස් වූහ. උපුටා ගැනීමකි

About