@brendinha.live2:

brendinha.nog
brendinha.nog
Open In TikTok:
Region: BR
Saturday 06 April 2024 06:37:13 GMT
160
15
6
0

Music

Download

Comments

bvdv61
bertilNL :
Amazing beach beauty ❤️❤️❤️❤️
2024-04-19 18:22:16
1
To see more videos from user @brendinha.live2, please go to the Tikwm homepage.

Other Videos

තහනම් ආදරයයි: මුලු පවුලක අහිමිවීමයි. 2008 ඉන්දියාවේ අමරෝහා ප්‍රදේශයේ තරුණියක් තමන්ගේ ආදර සම්බන්ධයට පවුලේ අය අකමැති වුනු නිසා ,ඇය ඔවුන්ව ඝාතනය කරනවා.
 
 තමන්ගේ ආදර සම්බන්ධයට පවුලම අකමැති වුනු නිසා මේ තරුණිය (ෂබ්නම්) ඇයගේ පෙම්වතා (සලීම්) සමග එකතුවී කපාකොට පවුලේ අයව මරාදමා එය කවුරුන් හෝ පැමිණ කල බවට පවසනවා.
 
 නමුත් තියුණු පොලිස් පරීක්ෂණ වලට එය බොරුවක් බවත් මේ අපරාධය කලේ ෂබ්නම් සහ සලීම් බවත් සොයා ගැනෙනවා.
 
 මොවුන් එල්ලා මැරීමට නියම වූවත්, ඇය ඒ වනවිටත් සති 7 ක ගැබිණියක් බැවින් ඔවුන්ව සිරගත කරනවා.
 
 මේ වනවිට ෂබ්නම්ගේ දරුවාට අවු 12 ක් වන අතර තම අම්මාව නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
 
 It was an unusual love story laced with lust and greed that led to wiping out of an entire family hacking seven to death including 10 month old child.
 #tiktokers #truestory #shocking #sltiktok_srilanka🇱🇰 #sltiktok #tiktok #sltiktok_srilanka #sltiktokvideo #followformore #loveisblind #shock
තහනම් ආදරයයි: මුලු පවුලක අහිමිවීමයි. 2008 ඉන්දියාවේ අමරෝහා ප්‍රදේශයේ තරුණියක් තමන්ගේ ආදර සම්බන්ධයට පවුලේ අය අකමැති වුනු නිසා ,ඇය ඔවුන්ව ඝාතනය කරනවා. තමන්ගේ ආදර සම්බන්ධයට පවුලම අකමැති වුනු නිසා මේ තරුණිය (ෂබ්නම්) ඇයගේ පෙම්වතා (සලීම්) සමග එකතුවී කපාකොට පවුලේ අයව මරාදමා එය කවුරුන් හෝ පැමිණ කල බවට පවසනවා. නමුත් තියුණු පොලිස් පරීක්ෂණ වලට එය බොරුවක් බවත් මේ අපරාධය කලේ ෂබ්නම් සහ සලීම් බවත් සොයා ගැනෙනවා. මොවුන් එල්ලා මැරීමට නියම වූවත්, ඇය ඒ වනවිටත් සති 7 ක ගැබිණියක් බැවින් ඔවුන්ව සිරගත කරනවා. මේ වනවිට ෂබ්නම්ගේ දරුවාට අවු 12 ක් වන අතර තම අම්මාව නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. It was an unusual love story laced with lust and greed that led to wiping out of an entire family hacking seven to death including 10 month old child. #tiktokers #truestory #shocking #sltiktok_srilanka🇱🇰 #sltiktok #tiktok #sltiktok_srilanka #sltiktokvideo #followformore #loveisblind #shock

About