@o0i9.s:

72 .
72 .
Open In TikTok:
Region: IQ
Tuesday 06 August 2024 21:31:59 GMT
639
61
1
5

Music

Download

Comments

To see more videos from user @o0i9.s, please go to the Tikwm homepage.

Other Videos

මට ඕන එකම එක පාරක් එයාව බදාගන්න!  මං එයාට ආදරෙයි! වචනෙන් පැහැදිලි කරන්න  බැරි තරමට එයාට ආදරෙයි හැමදාම වගේ ඒ ඇස් වලට,කටහඬට,  මේ හැමදේටම මං ආදරෙයි.. එයා මට ආදරේ කරන විදිහට, මාව බලාගන්න විදිහට,  මම තනිවෙලා නැ කියලා දැනෙන්න ඒ හැගිමට, මම කියවන ඔනම දෙයක් අහන් ඉන්න කොට,  මුලදි වගේම අදටත් වෙනස් නොවි ඒ ආදරේ තව තවත් වැඩියෙන් දෙන  එයාට මම හරි ආදරෙයි… මට ජීවිතේ එක දවසක් ලැබුනොත් මං ඉල්ලන්නෙ එක දෙයයි, විනාඩියකට එයාට තුරුල් වෙලා  ඒ ඇස් දිහා බලාගෙන  එයාගෙන් මම ආසම දේ අහන්න  “ මැණික, ඉලග ආත්මේ අපි අපේ වෙමු, ආදරෙයි සුදු “  🖤 A-Ke🤍 #sinhalawadan #foryoupage #aruvi #ආදරේ_කරන_අය_වෙනුවෙන්_ #onemillionaudition #fyp #foryoupage #sinhalatiktok #නිසදැස් #wadan_tik_tok #wadan #quotes #fypシ゚viral #nisadas #kavi #trending #viral #ආදරෙයි #ආදරෙයි_tiktok_family  @Nîsâl Sàthsârã 🎙️

About