@victoriakyriacouofficial: please i dislike the city keep me here pleasee. #christian #churchcamp 😔

vic
vic
Open In TikTok:
Region: CA
Saturday 17 August 2024 13:13:30 GMT
3777
169
1
3

Music

Download

Comments

swachasudarsann
swach :
I never wanna leave church camp
2024-08-17 15:45:31
0
To see more videos from user @victoriakyriacouofficial, please go to the Tikwm homepage.

Other Videos

අවාරයේ හමු වූ ඒ ආදරණීය ආත්මයට
අවාරයේ හමු වූ ඒ ආදරණීය ආත්මයට " මම " මෙසේ ලියමි.. නොකීවට ඔය හිතෙත් ආදරේ හැංගිලා ඇති.. පෙනෙන දේට වඩා දැනෙන දේ බලගතුයි කියලා අපි දෙන්නම දන්නවා.. සංසාරෙ ඇතැම් ආත්ම වල අපි නොයෙක් විදියට හමුවෙලා ඇති , සමහර ආත්ම වල පෙම් වතුන් ලෙසම මියෙන්නට ඇති.. තවත් ආත්ම වල හමු වෙලා වෙන් වෙන්න ඇති.. ඔය අතරෙ ආදරේ ඉතිරි කරන් , ලබන ආත්මෙත් අපි හම්බෙමු කියලා.. ප්‍රාර්ථනා කරපු ආත්මයක් අපි දෙන්නටත් තියෙන්න ඇති.. ඉතින් ඒ නිසා අපි මේ ආත්මෙ මේ විදියට හරි හම්බෙන්න ඇති.. මං පරක්කුයි තමයි , ඒත්.. කවද හරි දවසක ඔයාට මතක් වෙයි.. මේ ලෝකෙ ඔයාට පන ඇරෙන්න ආදරේ කරපු මනුස්සයෙකුත් ඔයා ලගින් හිටියා කියන එක.. මතක තියා ගන්න.. ඔයාට බැරි වෙයි කිසිම හේතුවකට මාව අමතක කරන්න.. මොකද මං කියන්නෙ.. ඔයාගෙ රූපෙවත් හරියට නොදැක ඔයත් පුදුම වෙන තරමටම.. ඔයාට ආදරේ කරපු කෙනෙක්.. ඉතින් ආදරේට ඒ ඇරෙන්න තව සාක්ශි මොකටද.. ඒකම ඇති ඔයාට මාව අමතක නොවී තියෙන්න.. මං ඔයාගෙන් ඉල්ලන්නෙ මේ පුංචි වචන ටික විතරයි.. මගෙ හිනාව මගෙන් උදුර ගන්න එපා.. මට ඔයාව දැනෙන දුරින් පුලුවන්නම් ඔහොම්ම ඉන්න.. මං ඔයාට ඒ තටමටම ආදරෙයි.. ඉතින් ලබන ආත්මෙත් අපි හම්බෙන්න ඕන.. ඒ අපිට මේ ආත්මෙ අපේ වෙන්න බැරි උන හේතු.. කිසිම දෙයක් නැතුව.. අයිතියක් කියා ලබා ගත නොහැකි නමුත්.. නුබ වෙනුවෙන් හිතේ උපන් මේ හැගීම.. ප්‍රේමය යැයි පවසා මම නවතිමි.. එපා කිව්වත් නුබ දිනෙක , ඒත් මම මියෙන තුරු නුබට පෙම් කරමි..❤️‍🩹✨️ #fyp #onemillionaudition #akash__official #wairal__video #wadan_tik_tok

About