@davecurls0: Bonding experience #curlyhair #fyp #curls #routine #curlyhead

Dave Curls 🧑‍🦲
Dave Curls 🧑‍🦲
Open In TikTok:
Region: CA
Saturday 19 October 2024 02:26:47 GMT
22190
730
13
71

Music

Download

Comments

mgxci
Manuel :
Was gonna repost but I realized it’s Dave curls
2025-01-11 15:46:53
10
smalldudebrenden
luhsmalldudebren :
repost till i saw who it was WE DO NOT HAVE THE SAME STRUGGELS
2025-01-11 19:18:33
4
mercredi_joudi_vendredi
الجودي ރ :
Imagine ppl with long curly hair
2025-04-30 14:45:07
0
faisalrushaidat
faisalrushaidat :
@Geordie 𓅓
2024-10-19 03:06:31
5
stephen.ski
Stephen 🪄 :
@majd
2024-10-19 02:39:19
0
henry_self09
henry🏄‍♂️ :
straight hair is sm worse
2024-10-22 06:51:06
1
To see more videos from user @davecurls0, please go to the Tikwm homepage.

Other Videos

#GlowingSkin #healtgylifestyle #fishoil    ⭕️මොනවද මේ Fish oil සහ codliver oil ( මෝරගුලි / විටමින් A & D)⭕️ 🔷අපි බොහෝ දෙනා අතිරේකයක් එහෙම නැත්තම් suppliments ලෙස fish oil හෝ codliver oil, (සාමාන්‍ය ව්‍යවහාරයෙදී මෝර ගුලි ලෙස හදුන්වන  ). ලබාගන්න පෙලබිලා ඉන්නවා. වැඩිහිටි , කුඩා බේදයකින් තොරව ලබාගන්නා අතිරේකයක් ලෙස මෙය අදුන්වන්න පුලුවන්.  🔷මෝරගුලි සහ fish oil වෙනස්ද ?  මෝරගුලි සහ fish oil  සෞඛ්‍ය අතිරේක දෙ වර්ගයකි. පොදුවේ ගත් කල, මෝරගුලි යනු විශේෂිත. Fish oil වර්ගයකි.   🔷Fish oil වැදගත් වන්නේ ඇයි?  Fish oil වල මූලිකවම වැදගත් වන්නේ ඔමේගා 3 මේද අම්ල වේ. ඔමේගා 3 මේද අම්ල ශරීරය සෞඛ්‍ය වර්ධනය කරන අතර බොහෝ රෝග වලක්වා ගැනීමටත්, මතක ශක්තිය වැඩි දියුනු කර ගැනීමටත්, සමේ නිරෝගී බව පවත්වා ගැනීමටත් හේතු වේ. මිනිස් සිරුරට ඔමේගා -3 මේද අම්ල නිපදවීමට නොහැක, එබැවින් ඒවා ආහාර මගින් ශරීරයට ලබා ගැනීම සිදු කල යුතු වේ.    🔷ඔමේගා 3 මේද අම්ල  ♦️ඩොකොසහෙක්සෙනොයික් අම්ලය (ඩීඑච්ඒ: DHA) ♦️අයිකොසැපෙන්ටෙනොයික් අම්ලය (ඊපීඒ, EPA)    ♦️ඇල්ෆා-ලිනොලනික් අම්ලය (ALA)  මේ ඔමෙග 3 මේද අම්ල අතරින් EPA සහ DHA වඩාත් ශරීරයට වැදගත් වේ. Fish oil වල ප්‍රදානවම ඇති ඔමේගා 3  මේද අමල වන්නේ EPA සහ DHA වේ. මීට අමතරව එලවලු තෙල්, ඇට වර්ග වල ALA බහුලව අඩංගු වේ.  🔷Fish oil අතිරේක නිපදවීමට ගන්නා මත්ස්‍ය වර්ග මයික්‍රොඇල්ගා වල බහුලව ඇති මෙම ඔමේගා 3 මේද අම්ල, මේ මයික්‍රෝඇල්ගා අවශෝෂනය කරන ෆයිටොප්ලැන්ක්ටන් ආහාරයට ගැනීමෙන් මසුන්ට ඔමේගා -3 මේද අම්ල ලැබෙන අතර එම මසුන් ආහාර අතිරේක නිපදවීමට යොදාගනී.   හුරුල්ලා  Tuna  Anchovies   මැකරල්  සැමන් කෝඩ්: cod,  මෙම මාලුන් වලින් fish oil නිපදවන අතර මෝරගුලි  නිපදවීමට cod මත්ස්‍යයාගේ අක්මාව යොදා ගනී. අත්ලාන්තික් කෝඩ් සහ පැසිෆික් කෝඩ් බහුලව භාවිතා වන්නේ මෝරගුලි  සෑදීම සඳහා ය.  🔷Fish oil සහ cod liver oil (මෝරගුලි ) වල වෙනස් කම්  1. විටමින්   මෝරගුලි වල ස්වාභාවිකවම විටමින් A සහ D අඩංගු  වේ. නමුත් fish oil වල ස්වාභාවිකවම විටමින් A හෝ D අඩංගු නොවේ.  මෝරගුලි l මගින් දෛනික අවශ්‍යයතාවෙන් 400 IU ලබාදෙන බව සොයාගෙන ඇත. මේ නිසා විශේෂයෙන් අව්වට නිරාවරනය නොවන අයට විටමින් D ලබා ගැනීම සදහා මෝරගුලි  අතිරේකයක් ලෙස නිර්දේශ කරයි. එමෙනම විටමින් A දෛනික අවශ්‍යයතාවයෙන් 90% ක් එක තේ හැන්දක් මගින් ලබාදෙන බව සදහන් වේ.   2. ඔමේගා -3 අන්තර්ගතය:  මෝරගුලි  වල අන්තර්ගත ඔමේගා 3 මේද අම්ල ප්‍රමානය ඒකකයකට සාපේක්ෂව fish oil වලට වඩා අඩු විය හැක.  🔷Fish oil සහ මෝරගුලි වලින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ  මෙම දෙවර්ගයේම ඔමේගා 3 අසංගු වන නිසා , ඔමේගා 3 වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාබ fish oil සහ මෝරගුලි අතිරේක ලබාගැනීමෙන් ලබා ගත හැක.  1. තරබාරු බව සහ බර වැඩිවීම අවම කරගැනීම,  2.ආතරයිටිස්  omega 3 , මගින් inflammation  අඩු කරන නිසා fish oil සහ මෝරගුලි  ආතරයිටිස් සමනය කිරීමට සුදුසු බව සොයාගෙන ඇත.  3. කිරීටක ධමනි රෝග: coronary artery disease   ඔමේගා 3 , කිරීටක ධමනි සිහින් වීම වැළැක්වීමට උපකාරී වන අතර එයට මූලිකම හේතුව වන්නේ එය  ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කිරීමයි. ඔමේගා 3 නිසි ප්‍රමානයක් ලබා ගැනීමෙන් ධමනි අවහිරතාවීම වලක්වා ගත හැක. 4. මානසික ආතතිය,  මානසික ආතතිය දුරු කිරීමට සහ මානසික සෞඛ්‍යය මනාව පවත්වාගෙන ‍යෑමට වැදගත් ව 5.ඔමේගා3 ගර්භණී සමයේදී සහ ලදරුවන් මුල් ජීවන කාලයේ මොලය ප්‍රවර්ධනය කිරීමට හැකියාව ඇත.  6. ADHD සහිත ළමුන් තුළ රෝග ලක්ෂණ අඩු කිරීමට ඔමේගා -3 වලට හැකියාව ඇති බව පෙන්වා දී ඇත 7. වයස්ගත වීම සමග එන ඇල්සයිමර් ‍රෝගය මැඩපැවැත්වීමට හැකියාවමක් ඔමේගා 3 වලට් ඇති බව පෙන්වා දී ඇත. 8. ඔමේගා 3 වල anti- inflammatory ගුනය නිසා එයා පිලිකා නසන හෝ පිලිකා ඇතිවීම අවම කරන බව පර්‍යේශන වලින් පෙන්වා දී ඇත. ◾️🔴 මීට අමතරව මෝරගුලි වල විටමින් A සහ D ඇති නිසා, එය  1. විටමින් A බහුල නිසා ඇස් වල පෙනුම වැඩිකිරීම, අන්ධතාව අවම කිරීමට හේතු වන බවත් 2. සමේ නිරෝගී බව සහ පැහැයට හේතුවන බවත් පෙන්වා දී ඇත 3. විටමින් D නිසා පිලිකා සෛල විනාශකිරීමේ හැකියාවත්,  4. කැල්සියම් අවශෝෂනය වැඩිකිරීම සහ අස්ට් වල නිරෝගී පැවත්මට හේතු වන බවත්  5. කුඩා ලමුන්ගේ මානසික සහ කායික පැවැත්ම වර්ධනය කරන බවත් පෙන්වා දී ඇත.  🔷අතිරේක ගත යුත්තේ ඇයි ?   ◾️අතිරේකවල සාමාන්‍යයෙන් නැවුම් මාළු වලට වඩා රසදිය අඩුය ◾️ඔබ මත්ස්‍ය නිශ්පාදන ආහාරයට නොගන්නේ නම් අතිරේක ලබාගත හැක 🔷කොපමන ප්‍රමානයක් ලබාගත යුතුද?  සාමාන්‍යයෙන් fish oil හෝ  මෝරගුලි  අතිරේක කැප්සියුල හා දියර ආකාරවලින් පැමිණේ. මේවායේ අන්‍තර්ගත EPA හෝ DHA ප්‍රමානය  වෙනස් වේ.  මාත්‍රාවන් සදහා ඔබේ  වෛද්‍යවරයාගේ උපදෙස් පිලිපදින්න...

About