@oas_346: دامت افراحنااااا❤️‍🔥❤️‍🔥❤️‍🔥#افراحنا_الحلوه #اكسبلور_تيك_توك

مصممة إكترونية
مصممة إكترونية
Open In TikTok:
Region: SA
Thursday 07 November 2024 11:32:27 GMT
3783
47
0
40

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @oas_346, please go to the Tikwm homepage.

Other Videos

බුදු බණ සත්‍යක්.🙏🙏🙏මහල්ලෙක්... ලෙඩෙක්... මල මිනියක්... පැවිදි රුවක්... මේ දේවල් ගැන ඕනෑ තරම් අහලා ඇති නේද?  බුදු දහමේ කියැවෙන “සතර පෙර නිමිති” තමයි මේ. ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජීවිත කතාව ඉගෙන ගන්නා විට සිදුහත් කුමරු මේ කියන කාරණා නො දැක මාලිගාව තුල හැදී වැඩුණු ආකාරයත්... එක්තරා අවස්ථාවක දී ඡන්න රථාචාර්ය සමඟ උයන් කෙළියට යන අතර තුර දුටු මේ “මහල්ලෙක්... ලෙඩෙක්... මල මිනියක්... පැවිදි රුවක්...” කියන කාරණා ගැන ඡන්න රථාචාර්ය ගෙන් අසා දැන ගෙන ජීවිතය ගැන කලකිරී අභිනිෂ්ක්‍රමණය කල බවත් ප්‍රකට වශයෙන් අසා ඇති... බුදු දහම විෂයයක් විදියට ඉගෙන ගෙනත් ඇති.  නමුත්, අසා ගන්නා සියල්ල ඇත්ත ද?  පරම්පරාවෙන් ගෙනා නිසා... පොත පතේ තිබෙන නිසා ඒ ආකාරයෙන් ම පිළිගත යුතු ද? සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නට පෙරුම් පුරා මහා ප්‍රඥාවකින් යුතුව ඉපදුන අප මහා ශාස්තෘන් වහන්සේගේ බුද්ධත්වයට පත් වන්නට නියමිත ජීවිතයේ රථාචාර්ය ගෙන් ජීවිතය ගැන ඉගෙන ගන්නට තරම් බොළඳ කුමරුවෙක් වී ද?  වැරදුණේ කොතැන ද? වැරදුණේ කාට ද? උතුම් ශාස්තෘන් වහන්සේගේ මහා ප්‍රඥාව හඳුනා ගන්නා ගමන් අප විසින් අපගේ නිවන් මඟ සාර්ථක කර ගැනීම පිණිස නුවණින් දැකිය යුතු සතර පෙර නිමිති ගැන විමසන්නට මෙම කොටස වෙන් කරන්නෙමි! #millonviews #fyp #foryou

About