@exzsi: ادوووخ انا🫠🫂🫂 #meriçaral #serkaytutuncu #sandikkokusu #رائحة_الصندوق

yomi
yomi
Open In TikTok:
Region: SA
Thursday 07 November 2024 15:41:27 GMT
106161
5518
26
513

Music

Download

Comments

de_taylor.version
MCdreamy_DE :
ياريت بس لو كملت الحلقه بالاعتراف 🥺❤️‍🩹
2024-11-07 16:02:48
18
vcrty31
جود :
يلعننننممم التناسسسق!!!
2024-11-07 21:28:22
15
uexi.7
uexi.7 :
شلون تتامله وهو نايم🥹
2024-11-07 19:36:16
5
1957m20
M1957 :
وش اسم مسلسل
2024-11-26 15:44:00
0
l3ezrj
Elaf 🇸🇦 :
اخ عششقيي هالاثنين 😢😢😢
2024-11-09 05:05:30
2
jsungt
Ryu :
ياخي مافيه زييهم 😔
2024-11-07 19:35:24
1
noramehawish
Noura Kalili :
واو التناسق
2025-01-11 17:33:06
0
5luxr_
لتــونــــي😢؟. :
ماااللللله حقق ييييزعلها 😢😢😢!!!!!
2025-01-09 09:21:16
0
To see more videos from user @exzsi, please go to the Tikwm homepage.

Other Videos

The high security area of the country! බැරි වෙලා හරි ඩෑම් එක කැඩුනොත් , මේ වික්ටෝරියා ඩෑම් එකට පහලින් තියෙන්නෙ රන්දෙනිගල ඩෑම් එක රන්දෙනිගල පිරෙන උපරිම ධාරිතාව වන 861,000,000 m3 (ඝන මීටර්) පිරිලා තියෙන වෙලාවක ​මේ වික්ටොරියා වේල්​ලේ තියෙන 722,000,000 m3 (ඝන මිටර්) ආපුවාම අනිවාර්යයෙන් රන්දෙණිගල Dam එක කඩාගෙ​න යනවා. ​මේ ජලාශ දෙකත් කඩාගෙන එන ​මේ 1,583,000,000 m3 (ඝන මිටර්) කියන ධාරිතාව ඉලඟට එන්නෙ රන්ටැඹේ ඩෑම් එක වෙතට. ඒ එන ධාරිතාවත් එක්ක රන්ටැඹෙ වේල්ල​ට මේක නතර කරන එක ගැන අපිට හිතන්නව​ත් හම්බ වෙන්නෙ නැහැ. ඉතින් ​මේ ජලාශ තුනත් කඩාගෙන පහළි​න් තියෙන පොඩි පොඩි වේලි ටිකත් කඩාගෙන මේක කෙලින්ම යන්නෙ මාදුරුඔය ජලාශයට. ​ඒ කියන්නෙ මෙ විනාශයෙන් පස්සෙ මහියංගනය, රන්දෙණිගල, මිනිපෙ කියන නගරයන් තිබුන කියලවත් හොයන්​න බැරි මට්ටමෙ විනාශයක් වෙනවා. සරලවම කිව්වොත් මෙ විදිහෙ විනාශයක් උනොත් අවම වශයෙන් 24,00,000 (ලක්ශ විසි හතරක්) ජීවිත නැති වෙනවා. ජල විදුලිය 70%ට වඩා ජාතික විදුලි බල පද්ධතිය​ට අහිමි වෙන නිසා දවසකට පැය ගානක් මුළු ලංකාවෙම විදුලිය ඇණහිටලා රටේ ආර්ථිකය කොරොනා වලින් වැටුනටත් වඩා අන්ත තත්වෙකට අනිවාර්යයෙන් වැටෙනවා. මේ ඩෑම් එක හදපු කාලෙ එක​ල රජය විසින් ඇස්තමේන්තු ගත කරල තියෙනවා, මේ ඩෑම් එක බැරි වෙලාවත් ෆේල් උනොත් ර​ටේ ආර්ථිකය​ට වෙන හානිය මොන වගේ​ද කියලා. ඒකට අනුව ​මේ ඩෑම් එක ෆේල් උනොත් ​ඒ වෙච්ච ඩැමේජ් එක පියවගෙන රට ගොඩ ගන්ඩ අවුරුදු 25කට අධික කාලයක් ය​යි කියලා ඒ වාර්තා වල සඳහන් වෙලා තියෙනවලු. ඒකාලේ හැටියට අවුරුදු විස්සක් කියන්නෙ අද කාලෙ හැටියට අපිට ගොඩ ඒමක් ඇත්තෙම නැහැ කියන එක​යි.  ( උපුටා ගැනීමකි)#victoriadam #safetyfirst #srilankan_tik_tok🇱🇰 #dam #billionviews #noviolationofcommunityguidlines #engineering #wonders

About