@abdulumarsahan: ඉතිං මට සමාවෙන්න 😩💔 #foryou #foryoupage #fpyyyyyyyyyyyyyyyyyyyyyy #fpy #fpyツ #trendingbooks #trending #booklover #abdul_umar_sahan_nethmina #ඒත්_මං_ආදරෙයි #බයෝ_කරපු_ඒලෙවල් #ඉතිං_මට_සමාවෙන්න

Sahan
Sahan
Open In TikTok:
Region: LK
Thursday 14 November 2024 16:42:02 GMT
140634
18367
374
455

Music

Download

Comments

kaveesha.nethmina16
Kaveesha Nethmina :
මට හදවතට දැනිච්ච ගෑනුලමයෙක් ඉන්නවා 😔මං එයාව කොහොමහරි මගේ කරගන්නවා හැමදාම එයාව හිතින් මවාගෙන දුක්වෙනවා මට ලැබේවිද දන්නෑ කියලා 💔😔
2024-11-27 07:14:06
29
the.nisala
NISALA :
එක හෙල්මට් පාරයි
2024-11-19 07:32:08
2
user6626308793558
Mara Nandha... :
good luke brother
2025-01-05 04:08:43
1
noname.girl61
noname girl :
ආසම චරිතයක් 🥺💝
2025-01-08 06:35:50
3
mihiriahinsa2
A 💗🥀 :
fv author ❤
2024-12-18 02:39:58
1
pramithtatuwa
Tatuwa ටැටුවා 😍 :
ඇත්ත🥺හදවතටම දැනුන වචන ටිකක් ♥️
2024-11-15 14:15:53
2
nadithaweerawardhana
Naditha Weerawardhana :
මරු අයියෙ වචන ටික හදවතටම වැදුන❤️
2025-01-02 12:53:44
4
supun._dhananjaya
Supun_ dhananjaya@ :
මෙකනම්🥺😓
2024-11-19 07:54:14
3
dhenethhimansa
s.l. සුද්ද 😎🤘 :
සුපිරියක් තමා ඉතින් කොල්ලො හරියන්න ඕනි 😎😎
2024-12-07 07:41:24
5
nimnagimani228
Nimna Gimani :
වචන වලින් ජීවිතේ ගැන කියන මායාකාර ළමයා.. 🥺❤️‍🩹
2024-11-15 13:08:26
131
podi735
vinsu🥀🙃 :
අයියේ උබේ වචන හදවතටම දැනෙනො❤
2024-11-17 19:15:33
3
angel02852
kavee😇❤️ :
හැමෝගෙම කතා ඒ වගේ🥺❤️
2024-11-15 06:56:04
2
nethugmail.com
A🕷️ :
එකනම් ඇත්ත හැබයි එයා මට ආදරෙ නැත්තම් 🙂💔
2024-12-02 19:02:09
1
sewwandisamaranayaka
maleeshasewwandisamaranayaka :
ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී ළමයෙක්😍🥺
2024-11-14 19:08:25
34
pamodpabasara57
Pamod Pabasara :
පොත්ම නෙවෙයි මේවානම්.♥️
2024-11-20 07:12:25
1
manu_official_page
Manu 🇱🇰 :
මේවටනම් ඇත්තටම කියන්න දේවල් නෑ 🥺❤️‍🩹
2024-11-15 13:42:14
3
malshi900
🔥🌈𝕞𝕒𝕫.M̶S̶ ༒⃝ :
කවියකින් ජීවිතේ ගැන කියලා හිත හදන හරිම ලස්සන කවිකාර හදවතක් තියෙන කෙනෙක් ඔයා 🥹🕊️💯
2024-12-28 08:00:52
4
navo_1217
🤍 :
Fv artist..🥺❤️
2024-12-06 13:41:43
3
venomlktiktok.com
venom Lk :
mathi book one
2024-11-16 16:46:34
1
shashii0064
Shashii--girl-- :
ඇත්තක් 🥺💔
2024-11-19 08:59:34
3
heshu7_7
Heshu 🥤 :
වචන වලින් හදවත් ස්පර්ශ කරනවා නේද? 🙂❤️
2024-11-14 17:24:06
9
hirugirl1111
HiRuGiRl.HARSHA.DE🧿👸💕 :
"ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවකින් හැරෙන්න"🥺 කවදාවත්ම එක්නොවෙන අපි දෙන්නට,දවසක මටත් සිද්ධ වෙනවා එහෙම කියන්න 😥♥️අයිතියක් නැති ආදරේ ළග අපි හැමෝම අසරණයි.මේක එයත් මමත් විතරක් දන්න කතාවක් 😌 ආදරෙයි ♥️🌏🤴
2025-01-07 07:40:47
3
__dewgirl__00
dew__ girl **0105 :
මට ඇඩෙන්න එනවා මේක අහද්දි 😭😭💓💓✨️✨️
2024-11-17 08:53:45
2
janith_0430
𝐉𝐚𝐧𝐢𝐭𝐡_ 💕 :
මේ වගෙ වීඩියෝ තව ඔනි🥺
2024-11-16 14:00:54
2
_tutu_girl_566
_Tutu_Girl_ :
දවසක එයත් සමාවෙන්න කියයිද?😊❤️‍🩹
2024-11-20 00:23:16
5
To see more videos from user @abdulumarsahan, please go to the Tikwm homepage.

Other Videos


About