@xennvlty: #xennygy : duo gat🤓🫵🏻 https://alightcreative.com/am/share/u/qvIKutYcB3SOM9p2kuttsf4mrKm1/p/Rjxi7bET2P-b0d5580110a99c35 w : @Zynnn7v. #4ethereal #mobilelegends #mlbb #presetmlbb

stellars, Xénn7v
stellars, Xénn7v
Open In TikTok:
Region: ID
Tuesday 26 November 2024 11:19:08 GMT
224692
17375
402
1776

Music

Download

Comments

ultah01january
Nona Kecill :
preset
2024-12-02 14:37:12
0
daappzzxx
Daappzx :
Collab w edit🗿
2024-11-28 10:44:21
7
ad1tshikii
Ad1tshikii. :
open edit😁
2024-11-28 05:17:55
0
liyyaa.0603
𝟕𝟎𝟓 liaaa blèsiv :
wow
2024-11-26 14:18:01
0
nnog8d
twix_x :
eh borderny dpt di mana?
2024-11-28 11:23:40
58
lieeknpjirr
Lieè sikma :
xml ada?
2024-11-26 12:46:20
13
fridaaawd
Frida :
siapa pun salinin presetnya [cry]
2024-11-28 03:14:42
5
niaa.wangy
𝟕𝟏𝟕 — Mizuuu :
males ngedit?
2025-01-04 10:15:48
0
To see more videos from user @xennvlty, please go to the Tikwm homepage.

Other Videos

මට ඉන්නේ හැඟීම් හංගන්න දන්නෙ නැති තාත්තෙක් !
මට ඉන්නේ හැඟීම් හංගන්න දන්නෙ නැති තාත්තෙක් ! " තාත්තලා කොහොමත් එහෙමනේ , එයාලා ආදරෙයි නොකිව්වට , ආදරේ නොපෙන්නුවට එයාලා අපට හෙන ආදරෙයි " ඒක මට මහ පුදුම කතාවක්. මොකද මගෙ තාත්තා මට ආදරෙයි .අනික එයා මට ආදරෙයි කියන එක ඔප්පු කරන්න එයාට කරන්න පුලුවන් හැමදේම එයා කරනවා. හොඳම දේ එයා " මම මගෙ දෝනිට ආදරෙයිනේ " කියන එක කියනවා .අඩුම දවසට දෙතුන්පාරක්වත් . ඉස්සර තාත්තා මට ගැහුවම හරි බැන්නම හරි මම මගෙ තියන දුශ්ටකමට එක කඳුලකටවත් මගෙ ඇස් වලින් එලියට එන්න දෙන්නෑ . මම කරන්නේ තරහෙන් පුපුර පුපුර ගිහින් ඇඳට වෙලා ඉන්න එක . එතකොට විනාඩියක්වත් යන්න කලින් තාත්තා එතනට ඇවිත් " ඔයා කරන වැඩ වලින් තාත්තට තරහ එනවනෙ දෝනී, ආය එහෙම කරන්න එපා .දැන් තාත්තා එක්ක කතා කරන්නකො " කිය කිය අඬනවා . එයාට වැඩියෙන්ම තරහ එන්නේ අම්මා අඬනව දැක්කම . කවුරුමහරි නිසා අම්මා අඬනව දැක්කොත් තාත්තට පුලුවන් ඒ කෙනාව මර|න්න උනත් ! අදටත් අම්මගෙ උපන්දිනේට , නිවාඩු එද්දි එයා අම්මට මොනවමහරි අරන් එනවා . අඩුම චොක්ලට් එකක් හරි. ඒ එයා අම්මට ආදරේ කරන විදිය . එයා සෑහෙන්නම අව්ල් යන තැනක් තමා මේක . Tele drama එකක හරි වෙඩින් එකක සීන් එකක් දැක්කත් එයා සෑහෙන වෙලා කල්පනා කර කර ඉන්නවා. කාගෙම හරි වෙඩින් එකකට ගියත් , තාත්තා දුවව බඳින කෙනාට එයාව බාරදෙන වෙලාවට එයා සෑහෙන්නම අඬනවා . " මටත් දවසක මගෙ කෙල්ලව මෙහෙම දෙන්න වෙනවනේ . මට බැරිවෙයිද දන්නෑ ගෙදර නවතින්න කැමති කොල්ලෙක්ව මේ කෙල්ලට හොයල දෙන්න " මට පුදුම , මෙච්චර ඉක්මනට රිදෙන හිතක් තියන මනුස්සයා කොහොමද මරාගෙන මැරෙන්න හරි කමක් නෑ කියලා යුද්දෙක අවුරුදු විසි ගානක් හිටියෙ කියලා ! එයාට තරහ ආවත් , සතුටු හිතුනත් , දුක හිතුනත් ඒක හංඟන් ඉන්න බෑ . මට ඉන්නේ , හැඟීම් හංගන්න දන්නෙ නැති තාත්තෙක් ! Nimmi wasana ❤🍃

About