@2168973848:

Retno Budiarti
Retno Budiarti
Open In TikTok:
Region: ID
Saturday 21 December 2024 01:18:46 GMT
4
0
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @2168973848, please go to the Tikwm homepage.

Other Videos

- මට බැරි උනා කාගෙවත් ජීවිතේක මාර ලව් එකක් වෙන්න! - 💔🙂 + ඇයි දන්නවද එහෙම කිව්වේ ? - කවුරුත් කවදාවත් මං වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ  - පේන මානෙක නැති උනොත් කලබල වෙලා කවුරුත් මාව හොයලා නෑ - ගෙදර එන්න රෑ උනොත් කීයට හරි එනකල් නිදිමරාගෙන කවුරුත් මං වෙනුවෙන් බලන් ඉදලා නෑ - ඇයි call message කරේ නැත්තේ,මං බලන් හිටියා කියලා කවුරුත් කවදාවත් මට කියලා නෑ  - මොනදේ උනත් මං ඔයාට ඉන්නවනේ,කෝ දැන් හිනාවෙන්න කියලා කවුරුත් කවදාවත් මට කියලා නෑ - ඔයාගේ හිත රිදුනද,ආයේ එහෙම වෙන්න දෙන්නෑ කියලා ඔලුව පපුවට තද කරගන්න ඕනම වෙලාවට කවුරුත් මං ළග ඉදලා නෑ - අද ඔයාගේ දවස නේද කියලා මට හොරෙන් කේක් එකක් ගෙනල්ලා කවුරුත් මාව සප්‍රයිස් කරලා නෑ - මං මේ දේවල් කලේ ඔයා වෙනුවෙන්,ඔයාට සතුටුයිද කියලා කවුරුත් කවදාවත් මගෙන් අහලා නෑ  - මට ඔයා නැතුව බෑ,මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා කවුරුත් කවදාවත් මට කියලා නෑ - ඔයාව බලන්න ආසයි,මං එන්නද ඔයාව බලන්න කියලා කවුරුත් කවදාවත් මගෙන් අහලා නෑ - අද දවසම මං ඔයත් එක්ක ඉන්නම්,හැමදාම මාත් එක්ක ඉන්න කියලා කවුරුත් කවදාවත් මගෙන් පොරොන්දුවක් ඉල්ලලා නෑ - මේ මල් ඔයාට කියලා කවුරුත් කවදාවත් මට මලක් දීලත් නෑ  + ඒත් වෙන කාටවත් එහෙම වෙන්න හොද නෑ! 💔🙂 #🌻🍃___ #1million #foryoupage #vx_____ #fypシ゚viral #vxnotes #heytiktok #onemillionaudition #vxbeats

About