@grandsenhengkubangkerian: Toshiba Air Fryer #senhengkubangkerian #fyp #fypage #myrewardmychoice #senhengmalaysia #senhengcommunity

grandsenhengkubangkerian
grandsenhengkubangkerian
Open In TikTok:
Region: MY
Tuesday 18 February 2025 05:24:11 GMT
18779
42
2
300

Music

Download

Comments

yumafashion2
Yuma✨ :
Hm
2025-04-13 02:27:07
0
lguioptuiyo.cgy.k
lguioptUiyo cgy KOO :
#fyp🥰
2025-02-18 08:02:51
0
To see more videos from user @grandsenhengkubangkerian, please go to the Tikwm homepage.

Other Videos

කොල්ලෙක්ගේ වගේ හිත හයිය, කොල්ලෙක්  වගේ හිතන පතන, ඒ හැමදේම  හුරුපුරුදු මගේ මේ ආත්මය ඔයාගේ ආදරේ ලඟ විතරක් කෙල්ලෙක් වගේ ඇඬුවා කිව්වොත්  ඔයා ඒක  පිළිගන්නවද වස්තුවේ?  ​මං හිතාගෙන හිටියා හැඟීම් හංගගෙන, හැමෝම ඉස්සරහා ශක්තිමත්ව ඉන්න එක තමයි මගේ විදිහ කියලා. ඒ මගේ හැටි කියලා.ඒත් ඔයාගේ ඔය දුඹුරු ඇස් ඉස්සරහා, ඔයාගේ ඒ ආදරණීය වැළඳ ගැනීම ඇතුළේ මට තේරුණා, මගේ ලඟ ඉන්න පුංචිම පුංචි ආත්මයටත් රිදෙන තැන් තියෙනවා කියලා. වෙහෙස දැණුනාම, දරා ගන්න බැරි තරම් හෙම්බත් උනාම, සමහර ප්‍රශ්න වලදී  උනත් අඬන්න ඕන කියලා. හිත ඇතුළේ ජිවත් වෙන පුංචි එකාව මරලා දාන්න නෙවෙයි ජිවත් කරවන්න ඕන කියලා මටහරියටම ඒත්තු ගැන්නුවේ ඔයා.  ​මගේ වටේ ඉන්න මිනිස්සු ඉස්සරහා මම කොච්චර හයියට හිටියත්, ශක්තිමත්ව හිටියත්, නොසැලි හිටියත්, ඔයා ළඟදී මම මගේ ඒ හැම ශක්තියක්ම, හැම දරා ගැනීමක්ම, බිමින් තිබ්බා. මගේ අතීතයේ පාරවන මතක, කඳුළු, මගේ හිතේ තද කරගෙන හිටපු රිදවීම් ඔයාගේ පපුවට තුරුල් වේච්ච වෙලාවට  නිදහස් වෙලා යද්දී, මට දැනුණා, මගේ පුංචි ආත්මයට නොසැහෙන්න සැනසීමක් ලැබෙනවා කියලා.  ​මාව ඒ විදිහටම තේරුම් අරන්, මගේ කඳුළුවලට පවා ආදරේ කරපු ඔයා තමයි, මට තියෙන මගේ එකම නිවීම මගේ  රත්තරන්. ❤️  ​I built armor for the world to see, but with you, I finally felt safe enough to let it fall. 🤍🕊️ #gl #wlw #fly #flypシ #Gl

About