@lyrics_sojib44: তুমি কেমনে ভাবলে তুমি চলে গেলে আমি খুশি থাকবো 💔🥲#sadstory #viralvideo #foryou #foryoupage #bdtiktokofficial #foryoupageofficiall #newtrend #lyricsvideo #trending #fyp #lyrics_sojib44 @For You @TikTok @𝐁𝐞𝐢𝐧𝐠 𝐋𝐚𝐥𝐮𝐁𝐮𝐥𝐮🕊️

💫ʟʏʀɪᴄꜱ_ꜱᴏᴊɪʙ44💫
💫ʟʏʀɪᴄꜱ_ꜱᴏᴊɪʙ44💫
Open In TikTok:
Region: BD
Wednesday 12 March 2025 18:02:46 GMT
374
44
4
28

Music

Download

Comments

mahmudaafrin34
💓💞...A.......A....💞💓 :
@ツ T A L H A <3 😅😔😔
2025-03-13 10:31:01
1
lagend.x.rizve
Your Rizve 😫🫵 :
@Your Raiba 😫🫵🏻 😅
2025-03-13 11:28:47
0
ahmednoyon184
ahmednoyon184 :
@H💢 🥺💔
2025-03-13 00:32:31
0
To see more videos from user @lyrics_sojib44, please go to the Tikwm homepage.

Other Videos

කාලෙකට පස්සෙ අද රුහුණු කුමාරියෙන් කොළඹ යනවා.මට මතක් වෙනවා මීට අවුරුදු 10කට කලින් 2015දි මේ විදිහටම ⁣බද්දෙවිතාන සර්ගෙ Chemistry class ගියා බලාපොරොත්තු හීන දහසක් මවාගෙන,A3ක් ගත්තොත් ජීවිතේ ගොඩ කියල හිතාගෙන,යාලුවො සෙට් එකක් සමඟ,මම යාලුවෙකුට නොතේරෙන පාඩමක් උගන්නන ගමන්/ගිය සතියෙ පාඩම revise කරන ගමන්/mcq paper එකට පාඩම් කරන ගමන්. අද, ඒ යාලුවො විසිරිලා ගිහින්, බහුතරයක් හොඳ රැකියාවක් කරනවා meanwhile මම තාම ජීවිතේ පළවෙනි පත්වීම වත් ලබලා නෑ සතයක්වත් තාම හම්බකරලා නෑ . සමහරු වාහන අරන් ,ඉන්න හිටින්න තැනක් හදාගෙන,කසාද බැඳලා ,දරුවො හදලා ....බහුතරයක් දෙනා ලංකාවෙත් නෑ දියුණු රටවල පිළිවෙලකට ජීවත් වෙනවා meanwhile මම ඒ හැමදේකටම තාමත් හීන මවනවා.තවමත් අපිට ඒවා ලොකු හීන විතරයි.කොටින්ම මේ photo එක ගන්න phone එකක් වත් තාම නෑ තාත්තා අරන් දීපු Tab එකෙන් ගත්තේ.අපේ දෙමව්පියෝ තාමත් අපි වෙනුවෙන් රස්සාවක් කරනවා විශ්‍රාම නොගෙන.නැහීගෙන පාඩම් කරලා ඉහේ කෙස් ගානට exam ලියලා..විඩාබර කළකිරීමකින් ජීවිතේ දිහා ඔහේ බලාගෙන ඉන්නවා. පරම්පරාගත ධනයක් උරුම නැති සාමාන්‍ය පවුලක ඉපදිලා හොඳම academic performance දක්වලා වෛද්‍ය පීඨ වලට යන ළමයි ඇත්තටම අසරණයි අන්තිමට.කවුරු මොන කතන්දර කිව්වත් ඇත්ත ඒකයි. මේ රටේ මේ අසාධාරණ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු නොවේද අපිට නැතත් ඊලඟ generation එකේ
කාලෙකට පස්සෙ අද රුහුණු කුමාරියෙන් කොළඹ යනවා.මට මතක් වෙනවා මීට අවුරුදු 10කට කලින් 2015දි මේ විදිහටම ⁣බද්දෙවිතාන සර්ගෙ Chemistry class ගියා බලාපොරොත්තු හීන දහසක් මවාගෙන,A3ක් ගත්තොත් ජීවිතේ ගොඩ කියල හිතාගෙන,යාලුවො සෙට් එකක් සමඟ,මම යාලුවෙකුට නොතේරෙන පාඩමක් උගන්නන ගමන්/ගිය සතියෙ පාඩම revise කරන ගමන්/mcq paper එකට පාඩම් කරන ගමන්. අද, ඒ යාලුවො විසිරිලා ගිහින්, බහුතරයක් හොඳ රැකියාවක් කරනවා meanwhile මම තාම ජීවිතේ පළවෙනි පත්වීම වත් ලබලා නෑ සතයක්වත් තාම හම්බකරලා නෑ . සමහරු වාහන අරන් ,ඉන්න හිටින්න තැනක් හදාගෙන,කසාද බැඳලා ,දරුවො හදලා ....බහුතරයක් දෙනා ලංකාවෙත් නෑ දියුණු රටවල පිළිවෙලකට ජීවත් වෙනවා meanwhile මම ඒ හැමදේකටම තාමත් හීන මවනවා.තවමත් අපිට ඒවා ලොකු හීන විතරයි.කොටින්ම මේ photo එක ගන්න phone එකක් වත් තාම නෑ තාත්තා අරන් දීපු Tab එකෙන් ගත්තේ.අපේ දෙමව්පියෝ තාමත් අපි වෙනුවෙන් රස්සාවක් කරනවා විශ්‍රාම නොගෙන.නැහීගෙන පාඩම් කරලා ඉහේ කෙස් ගානට exam ලියලා..විඩාබර කළකිරීමකින් ජීවිතේ දිහා ඔහේ බලාගෙන ඉන්නවා. පරම්පරාගත ධනයක් උරුම නැති සාමාන්‍ය පවුලක ඉපදිලා හොඳම academic performance දක්වලා වෛද්‍ය පීඨ වලට යන ළමයි ඇත්තටම අසරණයි අන්තිමට.කවුරු මොන කතන්දර කිව්වත් ඇත්ත ඒකයි. මේ රටේ මේ අසාධාරණ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු නොවේද අපිට නැතත් ඊලඟ generation එකේ "bio තෝරගන්න පොඩි එවුන්ට" වත් ජීවිතේ විඳින්න තියා අඩුගානෙ ජීවත් වෙන්න ඉඩ දිය යුතු නොවේද.? Copied from Sasini Wickramanayake ♥️ අපෙම අරමුණු හීන වෙනුවෙං අපිම අපෙ ජීවිත අම්මා තාත්තගෙ ජීවිත උකසට ඇපයට තිබ්බා මිස අපි ජීවත් වෙනවද ඇත්තටම? පැමිණි දුක් පැණි රසයි කියල හිත හදාගෙන බැඳ ගත්ත බෙරේ ගහනව මිසක! Indiwari de Zoysa

About