@hh203011: صديقتي الغاليه رغد لله يديمك لي ي اعز صديقه🌹🌹🌹

أهلاويه وأفتخر 💚🤍
أهلاويه وأفتخر 💚🤍
Open In TikTok:
Region: SA
Tuesday 08 April 2025 13:30:44 GMT
15770
170
21
85

Music

Download

Comments

To see more videos from user @hh203011, please go to the Tikwm homepage.

Other Videos

විදින්න වාසනාවක් නැති උනාට මේ ගෙවෙන්නේ ජීවිතේ ලස්සනම කාලේ නම් ඒක ටිකක් වේදනාවක් එක්කම හරි වේදනාවක් මොකද, ජීවිතේ ලස්සන වෙන්නේ අපි හිතුවා වගේ සම්පූර්ණ වෙද්දි නෙමෙයි, අපිට හිමි නොවූ දේවල් අතරෙත් හිත අල්ලගෙන ඉන්න හැම මොහොතකමයි… අහිමි වුන හීන, අතහැරපු මිනිස්සු, ආපහු නොඑන අවස්ථා මේ හැමදේම එක්ක තවමත් හුස්ම ගන්න, තවමත් හිතෙන, තවමත් ආදරේ කරන්න පුළුවන් වෙලා ඉන්න එකම ජීවිතේ ලොකුම ජයග්‍රහණය සමහර වෙලාවට විදින්න බැරි වුන එකම අපිට ඉගෙන දෙනවා විදින්න ලැබුනා නම් නොදැනෙන වටිනාකම ඒ නිසා මේ කාලේ ලස්සන කියන්නේ සතුටින් පිරුණ නිසා නෙමෙයි, දුක් අතරෙත් බිඳෙන්නෙ නැතුව තවමත් ජීවත් වෙලා ඉන්න ඔයාගේ හදවතේ ශක්තිය නිසා ඒකයි විදින්න වාසනාවක් නැති උනත් මේක ඔයාගේ ජීවිතේ අමතක නොවනම, ගැබුරුම, ලස්සනම කාලේ වෙන්නේ...!🤍😔

About