@briannafinleyy: bestieee

bri🫐🍋
bri🫐🍋
Open In TikTok:
Region: US
Saturday 26 April 2025 13:13:01 GMT
922
58
3
0

Music

Download

Comments

adiaaaraeee23
Adia Rae :
Love ya!!❤️❤️
2025-04-26 21:53:11
0
adiaaaraeee23
Adia Rae :
Why my hair flipped like that???
2025-04-26 21:53:04
0
addy..duffy
addy :
pretties
2025-04-26 19:22:51
0
To see more videos from user @briannafinleyy, please go to the Tikwm homepage.

Other Videos

සමහර පිරිමි ළමයි කොයි තරම් නම් ලෝභ හිතන විදියට තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවද කියනවා නම් .....  එයාලා ආදරය කරන්නේ එක්කෙනෙක්ට විතරයි.. එයාලා තමන්ගේ අරමුණු ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙනවා... එයාලා ශක්තිමත් හරි දැඩි හැබැයි කරුණාවන්තයි... එයාලට හැම තැනම ගෑණු නැහැ ! යන යන හැම තැනම අනියම් සම්බන්ධතා ඇති කරගන්නේ නැහැ..  තමන්ට කෙනෙක් ඉන්නවා නම් එතනින් එහාට ලෝකෙ ලස්සනම ගෑනු ළමයා ඇවිත් එයාට කැමතියි කිව්වත් , එයා තමන් ආදරේ කරන කෙනාව දාලා යන්නේ නැහැ... එහෙම පිරිමි ළමයි ඉන්නවා ! එහෙම පිරිමි ළමයි , ලැබුණු ගැහැණු තරම් වාසනාවන්ත මිනිස්සු තවත් නැහැ !!! ❤️🫶 පිරිමිකම කියන්නෙ ගැහැණු දෙතුන් දෙනා නඩත්තු කරන එක නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ , දකින දකින හැම ගෑනු කෙනෙක් පස්සෙම යන එකත් නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ ගෑනුන්ව පාවිච්චි කර කර , නින්දා අපහාස කරලා වීසි කරලා දාන එකත් නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ....
සමහර පිරිමි ළමයි කොයි තරම් නම් ලෝභ හිතන විදියට තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවද කියනවා නම් ..... එයාලා ආදරය කරන්නේ එක්කෙනෙක්ට විතරයි.. එයාලා තමන්ගේ අරමුණු ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙනවා... එයාලා ශක්තිමත් හරි දැඩි හැබැයි කරුණාවන්තයි... එයාලට හැම තැනම ගෑණු නැහැ ! යන යන හැම තැනම අනියම් සම්බන්ධතා ඇති කරගන්නේ නැහැ.. තමන්ට කෙනෙක් ඉන්නවා නම් එතනින් එහාට ලෝකෙ ලස්සනම ගෑනු ළමයා ඇවිත් එයාට කැමතියි කිව්වත් , එයා තමන් ආදරේ කරන කෙනාව දාලා යන්නේ නැහැ... එහෙම පිරිමි ළමයි ඉන්නවා ! එහෙම පිරිමි ළමයි , ලැබුණු ගැහැණු තරම් වාසනාවන්ත මිනිස්සු තවත් නැහැ !!! ❤️🫶 පිරිමිකම කියන්නෙ ගැහැණු දෙතුන් දෙනා නඩත්තු කරන එක නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ , දකින දකින හැම ගෑනු කෙනෙක් පස්සෙම යන එකත් නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ ගෑනුන්ව පාවිච්චි කර කර , නින්දා අපහාස කරලා වීසි කරලා දාන එකත් නෙමෙයි ! පිරිමිකම කියලා කියන්නේ.... "විස්තර කරන්න අපහසු , හරි ආඩම්බර හැඟීම් පිරුණු ඒත් මෘදු හරි ශක්තිමත් චරිතයකට.. මේ ලෝකේ වටිනාකමෙන් අධිකම පක්ෂපාතීත්වය නම් කිරුළ හිසේ දරන අභිමානී චරිතයකට ! " එහෙම පිරිමින්ට ලැබෙන්න ඕනෙත් ඒ වගේම ගෞරවනීය කෙනෙක් කියලත් අමතක කරන්න එපා ! #zer #foryou #foryoupage #fyp #viralvideo #trending #srilankan #whatsappstatus #tiktok #Love #viral #ᶻᵉʳ ♨️

About