@thin.thazin.htay97: #ဒီချိန်တင်ရင်viwerမတတ်မှန်းသိတယ်🙂 #ငါသေမှပဲfypပေါ်ရောက်မှာလား😑

💛🌻April🌻💛
💛🌻April🌻💛
Open In TikTok:
Region: MM
Sunday 01 June 2025 09:15:44 GMT
186
48
1
0

Music

Download

Comments

kyawgyi883491
🖤K🖤 :
🥰🥰🥰
2025-06-01 12:15:41
0
To see more videos from user @thin.thazin.htay97, please go to the Tikwm homepage.

Other Videos

තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා,
තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා, "මිනිස්සුන්ගේ හැඟීම්" ඊටත් වඩා වේගෙන් වෙනස් වෙනවා, නැත්නම් මිනිස්සු ඒවා තමන්ට ඕන විදිහට වෙනස් කරගන්නවා. ඊටපස්සේ ඒවා හරි ලස්සනට සාධාරණීකරණය කරනවා. ඊයේ රෑ වෙනකන්ම ඔයා නැතුව බෑ කියපු කටවල්ම, අද ඔයා හිටියත් එකයි නැතත් එකයි වගේ ඉන්නවා. ඔයා එයා වෙනුවෙන් නිදි නැතුව හිටිය රෑවල් එයාට මතක නෑ. ඔයා හංගපු කඳුළු, ඔයා කරපු කැපකිරීම්, ඔයාව මතක් වෙන්නෙවත් නෑ එයාට. ඒ නිසා, ඔයා ආදරේ කරා, ඔයා විශ්වාස කරා, ඔයා එයා වටේට ඔයාගේ ලෝකෙම හැදුව කියලා ඔයා දෙනවා වගේම ආදරයක් ආපහු ඔයාට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔයා එයාගේ ජීවිතේ වෙද්දී, ඔයා එයාට ජීවිතේ එක කොටසක් විතරයි කියලා තේරුම් ගන්න. අපිව අතහැරපු මිනිස්සුන්ව ඇයි අපි තවත් අල්ලගෙන ඉන්නේ? ඒ මිනිස්සු සදාකාලිකවම ඉඳියි කියන මානසිකත්වයෙන් මිදිලා, ඒ අතහැරපු තැනින්ම ආයෙමත් මුල ඉඳන්ම ජීවත් වෙන්න හුරු වෙන්න. ඒ වේදනාව දරාගත්ත දවසට, එතනින් එහාට හැමදේම ලේසියි. #✍️linaso #linaso

About