@_kimzyy_editz: මේ සිංදුව ඇහෙන වාරයක් ගානෙ පපුව හරියට බර වෙනවා....🥺❤️‍🩹 අවුරුදු හතක් තනියම මාව දරාගෙන ඔයා ඉදියා.... ඒ අවුරුදු හතේ තාත්තාට ඉදියෙ මම,මට ඉදියෙ තාත්තා විතරයි... අමාරු කාල කොච්චර ආවත් දැන් ඒවා මතක් කරද්දි ඒවා අස්සෙ චූටි චූටි ලස්සන මතක ගොඩක් පිරිලා තියෙනවා නේද තාත්තෙ...! අතීතය ගැන හිත හිතා දුක් වෙනවා වෙනුවට අද ගැන හිතලා සතුටින් ඉන්න කියලා කියලා දුන්නෙ ඔයා....හැමවෙලාවෙම නොකිව්වට මගේ ජීවිතේ උඩින්ම ඉන්නෙ ඔයා....මම ඔයාට හරි ආදරෙයි තාත්තෙ....!!💐 ඉතිම්..., ඔයා නැති දවසක මම තනිවෙයි නේද තාත්තෙ...? 💔 #viral #fyp #fypシ゚ #foryoupage #kimzyy #onemilonaudition #foryou #dad #trending

KimZyy
KimZyy"🤍
Open In TikTok:
Region: LK
Saturday 21 June 2025 16:37:03 GMT
198733
14475
191
792

Music

Download

Comments

blackygirll0
Kαʋҽҽ"💋🌍 :
තාත්තා නැතුව ගොඩාක් පාළුයි ඒ ගැන කියාගන්න තෙරෙන්නෙ නෑ😔😭 අදට මාස 2යි දවස් 16යි තාත්තා අපිව දාලා ගිහිම්😭 ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මගෙ තාත්තෙ🥺🌍 ඔයාට ගොඩාක් ආදරෙයි 🥺🌍😭❤️
2025-07-13 05:35:11
24
tineesha.induwari
Ishuu 🖤 :
අද එයා හිටියා නම් මගේ ජීවිතේ හැමදේම සම්පූර්ණයි එයා මාවයි අම්මවයි දාල ගිහින් අවුරුද්දක් උනාට එයාගෙ සුවද තාමත් මන් ළග එහෙම්මයි ♥️🙂
2025-06-25 01:50:17
44
nora__.d
Nora__ D 💕✨ :
දුවෙක්ට තාත්තෙක්...තාත්තෙක්ට දුවෙක් කියන්නේ ම ලෝකයක්...🥹❤🌍
2025-06-23 12:54:45
31
hirushani4
𝐡𝐢𝐫𝐮 𝐠𝐢𝐫𝐥🤍💋 :
තාත්තා 🥺💗කියන්න වචන නෑ ඒ තරම් ම එයාට ආදරෙයී 🥺🤍
2025-07-30 09:12:11
1
madu.madu59
🍂🕊️Madu🕊️🍂 :
අහපු පලවෙනි දවසේ හිතට දැනුන වේදනාව....කිසිම කෙනෙක්ට මේ ආදරේ නම් අහිමි වෙන්න හොද නෑ....🥺🙏❤️
2025-07-11 04:11:26
3
lumi_swena
Lumi_Swena🦢 :
අද එයා හිටියනම් මගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙන්න තිබ්බා. අද එයාගෙ උපන්දිනෙ . එයා හිටියනම් ගොඩක්ම සතුටින් ඉන්න දවසක් අද ...
2025-07-03 06:44:33
12
_kavii_s
K 🎀 :
තාත්තා මට නොදුන්න එකම දේ දුක විතරයි 🥺 මේ ආත්මෙ විතරක් නෙවේ මතු උපදින හැම ආත්මෙම ඔයා මගේ තාත්තා වෙන්න ඕනි මගෙ පන ටික ආදරෙයි මගෙ තාත්තෙ මං ඔයාට 🫀🤍🌎🤴
2025-07-11 01:19:58
3
_dandelion_soul_
Dandelion_Soul :
එයාලා නැති දවසක ජීවත් වෙන්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ. 🥺❤
2025-07-01 19:22:40
6
sasmizz
Nuhansa Sasmini♥️😊 :
තාත්තාගේ අඩුව කාටවත් පුරවන්න බෑ මොන කවුරු කිව්වත්
2025-07-30 03:42:04
0
mishtyy6
𝚁𝚊𝚂𝚑𝚑💚" :
මට තාත්තා කෙනෙක් ඉදලත් මට ඒ ආදරෙ ලැබෙන් නැහැ මට නැතත් ඒ ආදරෙ ගොඩක් අයට ලැබෙනවා දකිද්දි ඇස් දෙකට කදුළු පිරෙනවා🙂🤍
2025-07-13 03:01:52
5
rawdygirl18
🐼💍𝔯𝔞𝔴𝔡𝔶 𝔤𝔦𝔯𝔩💍🐼 :
එනවාද මම තාම පාළුවේ..🥺💔 තාත්ත හිටියනම් කියල හිතුන වාර අනන්තයි දෛව්‍ය මට තාත්ත කියන ආදරණීයම මනුස්සයව පොඩිකාලෙම ඈත්කරා මට උරුම නැතුව ඇති පව්ලෙ ආදරේ සෙනෙහස🙂
2025-07-12 02:34:29
3
shenu_ruwi97
shenu_ruwi97 :
තාමත් ඉවර වෙනකල් අහපු නැති සින්දුවක් 🥺
2025-06-29 12:51:36
0
user8494196835765
Dima :
anee papuwa pichenawa Mage Dhoni
2025-07-12 11:35:16
0
tharu_nuwangi
Tharu - තරූ 🇱🇰 🇶🇦☘️💕 :
ඒ සිංදුව ඇහෙද්දි ස්කිප් කරනව 😔😔😔💔💔💔💔 ඒ තරම් හිතට බරයි 💔💔
2025-07-12 00:26:12
1
hiruniwickramasinghe1
ʜɪʀᴜ💕 :
මගෙ කතාවමයි🥺❤️මට කවුරුත්ම නැති වෙලාවෙ එයා විතරයි මගෙත් තනියට හිටියෙ.. එයාටත් හිටියෙ මම විතරයි❤️
2025-07-15 15:14:23
2
kavee__gurl_
kaVee_🇯🇵💋🫶 :
Aneee 😭🫀
2025-07-14 09:43:46
0
imasathsarani0
🎀 𝐼𝑀𝐴 🎀 :
තාත්තා නැති දවසක් ගැන හිතන්නත් මම කැමති නෑ අම්මා නැති වුනත් තාත්තා නිසා ඒ අඩුව මට කවදාවත් දැනෙන්න දුන්නේ නෑ 😓❤🌍
2025-07-22 12:01:00
1
uma.perera25
Uma Perera :
ඔය ටික කියා ගන්නවත් මගේ තාත්තා මන් ගාව නෑ. එයා නොයෙන්නම ගිහින් දැන් අවුරුදු එකහමාරක් වෙනවා..🥺💔
2025-07-12 15:30:14
2
rusdhiya6
Rusdhiya :
🥺 ඇයි තාත්තේ අදටත් මාව තේරුම් ගන්න බැරි වුනේ
2025-06-24 19:12:23
5
randiadikari337
VISHANI RANDIKA 🌸 :
ජීවිතේට තියෙන එකම ශක්තිය ලොකුම සැනසීම තාත්තා විතරයි 🥺❤️
2025-07-08 15:27:01
7
dew.girl41
Dew Girl 🧚‍♀ :
🥺❤️‍🩹තාත්තෙ ඉක්මනින් මාව බලන්න එන්න
2025-07-15 04:51:43
1
prarthanaweerasingha
𝓓𝓲𝓵ᥫ᭡֟֟ :
තාත්තා 🫂🌍❤️
2025-07-30 09:39:23
0
To see more videos from user @_kimzyy_editz, please go to the Tikwm homepage.

Other Videos


About