@_maathra_qoutes_: දැන් ටික ටික ඒ හීන ඇත්ත වෙනවා 🤍! . #maathra #foryou #foryuopage #status #viral #viralvideo ##fyp #fypシ゚ #quotes #tiktok #trending

༒ මාත්‍රා qoutes. 🎭
༒ මාත්‍රා qoutes. 🎭
Open In TikTok:
Region: LK
Wednesday 25 June 2025 15:19:38 GMT
505438
56741
357
501

Music

Download

Comments

memory_s_1
Sꪖdꪊ🏳️‍🌈😫🦋∑»:'' :
බුදුන් දේශනා කරපු දර්මය කවද්ද බොරුවක් උනේ... 🙂
2025-06-26 03:31:48
1750
prm_shutup
Ayeshdew❤️ 💫 :
මන් නම් හිතන්නේ නෑ.මොකද ඒ කාලේ එක්ක බැලුවාම දැන් ඉන්න කෙල්ලෝ අඩු වයසින් ලමයි හදන සම්බාවිතාව අඩුනේ.මන් කිව්වේ මට දැනුන දේ😒
2025-06-26 00:51:46
258
neha31826
SaSi GuRl♥️ :
බුදු සරණයි🙏🙏
2025-08-09 13:51:59
1
lahiyakrish
Lahiya😎 :
එය තවද අනාගතයේ වන දෙයක් කුඩා ළදරු දරුවන් ගැබ් ගැනීම් ලමුන් ඉපදවීම් ගැන කියවෙන්නෙ🥰 සත්‍ය අවබෝධ කරගෙන යා යුතු , තමන්ගෙ ගැලවීම තමන් අතම පමණය.මෙයයි අවසාන අවස්තාව❤️🙏
2025-06-26 04:21:13
132
fire_creation1
INDIGO💍👑 :
මගෙ pin කරලා තියන වීඩියෝ බලන්නකො.මේක සාක්ෂි එක්ක තියනවා💥❤️
2025-06-25 17:40:43
479
chutidoni3198
Chuti Doni :
බුදුහාමුදුරුවො එදා නෙමි අද කාලෙයි ඉන්න තිබුනෙ🥺🥺🥺😔
2025-06-26 20:09:29
66
dopeund
𝐒𝐀𝐇𝐀𝐍 𝐄𝐝𝐢𝐭𝐳  :
කුඩා වයසේ පසු වන ස්ත්‍රීන් ට පවා දරු පල ලැබීම ☸️🙏
2025-06-27 08:09:37
171
pramuuuuuuuu
Pramu🎐 :
මේ ඇත්ත දැන් ඇස් පනාපිට සිද්ද වෙනවා මට නම් ඇස් ඇරලා බලන්නවත් බෑ. මොන තරම්ම් කරුමයක් ද මේ..
2025-06-26 19:36:06
17
roshansachiraliyanaarchc
Roshan sachira :
බුදු මුවින් දෙසු මොනවද වැරදුනේ 🙏🙏🙏
2025-06-26 03:24:00
91
ravee939
Ravee🗣️💕 :
ඒක දැං ඇත්ත වීගෙන එනවා 🥺💔🥀
2025-06-26 01:12:29
27
pramod_kanchana01
𝙴𝚣𝚒 :
අවුරුදු අටක බබෙක්..බබෙක් එක්ක😢
2025-06-26 02:46:19
37
kaviya.officeal
༺𝕱꧁⃝「𝚃𝚁𝙰𝙲𝙺--|ꜱʜᴀɢɢʏ__ᥫ᭡ :
කෙල්ලෝ අඩුවයසින් ප්‍රසුතයට පත් වෙන ඒක ගැන කිව්වේ
2025-06-26 17:52:31
36
chuttax1
chutta 🫀" :
බුදු මුවින් දෙසූ දෙයක් වැරදී නොමැත.🙏💗
2025-06-26 08:47:53
28
anuhaz_editz
𝙰𝙽𝚄𝙷𝙰𝚉™ :
ado ee video ek AI ekk bm😪
2025-06-26 12:29:43
6
x__induwa
INDUNIL EKANAYAKA 👿💸🦅 :
ඒ හැම හීනයක්ම දැන් ඇත්ත වෙමින් පවතී😪
2025-06-26 02:16:40
40
yenuka.yohan
Yenuka Yohan :
දැන් එම සිහිනය ඉශ්ට වී ඇත.❤️🙏
2025-06-27 09:20:54
6
wadi_malli_9_29
𝐖𝐚𝐝𝐢 𝐦𝐚𝐥𝐥𝐢_✨️🇰🇷 :
ගෙඩි ගැනම නෙවෙයි 🙂💝
2025-06-27 02:50:32
6
user6109536169284
user :
mokakda song eka bn
2025-06-28 13:23:00
1
sasidu_gimhana_01
සසී | SASI | சசி ᥫᩣ💐 :
අපිට නොතේරන විදිහට බුදුරජාණන්වහන්සේ අපිට ඒ දෙවල් කියලා දීලා ❤️
2025-06-27 02:52:09
5
asha_girl17
𝙰 𝚂 𝙷 𝙰 🖇️💗 :
බුදු දහම කවදත් සත්‍යයක් 🤍💐
2025-06-26 10:33:23
11
.b_a_d_wolf_
❍𝐂𝐇𝐀𝐓𝐇𝐔𝐖𝐀ツ :
අවුරුදු 8ක අහඹු විඩියෝ එකකින් , තව කොච්චර නම් ඇතිද 💔🥺
2025-06-26 04:01:26
7
blue60031
Blue💙🌀🧿🪬 :
ou වෙන්න පුලුවන් මම යාළුවෙලා හිටපු කෙනාත් පොඩි කෙල්ලෙක් එක්ක යාළු උනා ඒ පොඩි කෙල්ල එයා එක්ක ඉන්න විදිහ ගැන හිතුවම , පොඩි ළමයි ට ඒ කාලෙ ඉදම් ගැබ් ගැබීම් ගැන අහන්න දෙයක් නෑ.. දැන් ඉන්න පොඩි ළමයි පවා හොයන්නේ එ දේවල මයි හිතා ගන්න බැරි විදියට හැමදේම වෙනස් වෙනවා..😭💔
2025-06-27 11:38:31
1
sammy_sand44
Sammy_Sand :
සිහිනේ සැබෑ වෙමින් පවතී 🙂❤️
2025-06-25 21:18:32
9
osha__lk
Osha Lk 💐✨ :
වර්තමානයේ ඒ සියල්ල ඇස් ඉදිරියේ දැක ගැනීමට ඇත 🙂💔
2025-06-30 01:36:10
4
kavizzz_broww
KaviZzzz :
ඔය වෙලා තියෙන්නෙ ඉතිම් 👍🙂🌸
2025-06-26 06:35:11
3
To see more videos from user @_maathra_qoutes_, please go to the Tikwm homepage.

Other Videos


About