@andreapark19733: ‎اليوم هو اخر يوم تشتكي فيه من امورك المالية #روحانيات #طاقة_ايجابية #تأمل #تطوير_الذات #طاقة_الكون #قانون_الجذب #التشافي #التوازن_الطاقي #الوعي #سلام_داخلي #مدونة_روحانية #اسرار_الطاقة #حدس #وعي_الذات #رحلة_الروح #الاهتزاز_الطاقي #تطهير_الطاقة #استشفاء #طاقة_الحب #قوة_العقل #المغرب #raynialami ##تاروت #قراءة_التاروت #بطاقات_التاروت #طاقة_الكون #روحانيات #توقعات #تحليل_شخصية #طاقة_ايجابية #اسرار_التاروت #قراءة_الطاقة #الابراج #تطوير_الذات #تأمل #رسائل_التاروت #حدس #تفسير_الاحلام #طاقتك_اليوم

andreapark19733
andreapark19733
Open In TikTok:
Region: GB
Sunday 06 July 2025 10:25:08 GMT
294
16
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @andreapark19733, please go to the Tikwm homepage.

Other Videos

පිංවත් ඔබ දුර සිටම අනුමෝදම් වේවා..! මේ සුවඳැති මල් පූජාව මනුලොව සීමා ඉක්මවා තවුතිසාවටම පැතිරේවා....! ද්‍රෝණයක් ධාතූන් වහසේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ ගර්භය  පාමුල..,! මේ මල් පෙතිවල  සුවඳ සේ.. මෛත්‍රිය ලොව පුරා පැතිරේවා,..! වෛරය, ක්‍රෝධය, දුක් නිවී සාමයේ පහන් දැල්වේවා...! මහසෑ අභියස තැබූ මේ රෝසමල් පූජාවේ පිනෙන්, සියලු සත්වයෝ නිදුක් වේවා,.. ලොව සැමටම සෙතක් සැලසේවා....! සාරාසංබ්‍ය කල්ප ලක්ශයක්  පාරමී දම් පුරා තුන් ලෝකයම දිනූ මාගේ භාග්‍යවතුන් වහන්සේට මේ සුවඳැති මල් පූජාව පූජාවක්ම වේවා...! මා වෙනුවෙන් පමණක් නොව මුළු ලොවම සුවපත් වේවායි පතමි...! සොදුරු සම්බුදු සිරුර මැවෙමින්.. බුද්ධ රශ්මිධාරා විහිදුවමින්,., සැතපෙන ඉරියව්වෙන් ,  ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා , දාගැබ තුල සුපිහිටියේද ,  ස්වර්ණමාලී නම් ලොව සුපතල ඒ උතුම් මහා ස්තූප රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...! දැක බලා අනුමෝදම් වූ ඔබ සියලූම දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබී  උතුම් නිවනින් නිවී සැනසෙන්නට පාරමිතා පූර්ණය වේවා...! තෙරුවන් සරණයි පිංවත් සැමට...!

About