@h.i.m136:

H.I.M
H.I.M
Open In TikTok:
Region: GH
Thursday 17 July 2025 16:17:20 GMT
6043
1217
129
12

Music

Download

Comments

seedorf3908
seedorf :
Longtime
2025-07-18 07:58:23
2
sammed_designs01
sammed_designs :
beautiful smile 🥰
2026-01-08 09:15:15
0
wizbaron7
WizBaron :
Extremely beautiful ❤️
2026-05-21 17:41:58
0
ahmed.abubakari50
Ahmed Abubakari501 :
Wow so beautiful hajia ❤️🔥
2026-02-17 01:15:39
1
guyteagh
GUYTEA :
Queen 👸
2025-07-18 00:10:04
1
phresh_police_celib
PHRESH POLICE 👮‍♂️👮‍♂️🚓💪 :
long time my sweet crush 😍
2025-07-17 16:21:00
1
1don_biker
Abusco one don :
🥵🥵🥵
2025-07-17 18:52:13
0
viaj_1
Vianney :
🥰🥰🥰
2025-07-18 11:03:14
0
umarrahman7816
Umar Rahman :
❤❤❤
2025-07-18 09:14:26
1
diya5192
diya EA,Biggest Ty :
💕💕💕💕
2025-07-19 00:34:02
1
sandalyn233
sandalyn233🇬🇭🩵 :
❤❤❤
2025-07-18 15:24:58
0
danhussainitarbaga
T🤍A🤍R🤍B🤍A🤍G🤍A :
❤❤❤
2025-07-17 17:49:22
0
officialjayk10
🔱⚜️❤️‍🔥JAY K ❤️‍🔥♑️🔱 :
🥰🥰🥰
2025-07-18 01:46:31
0
ibrahim33476
IB🤍 :
❤️❤️❤️
2025-07-21 23:40:06
0
k.a_deal0
K.A_deals09 :
❤️❤️
2025-07-17 23:29:22
0
mrhumblegh05
Mr humblegh05 :
🥰🥰🥰
2025-07-18 15:47:13
0
user8268892331496
Avata :
🥰🥰🥰
2025-07-22 03:45:31
0
hajj.bastic.gh
Hajj Bastic Gh :
🥰🥰🥰
2025-09-08 00:25:09
1
ghlifestylecrew
ghlifestylecrew :
🌹🌹🌹
2025-07-23 12:43:53
1
hajiavissionwan
hajiavissionwan :
❤️❤️❤️
2025-08-16 17:20:11
1
iam_usher
Yusha'u Dahany :
❤️❤️❤️
2025-08-16 14:36:17
1
richest.baga
ACE 👍 LAMS ✌️✅ :
❤️❤️
2025-07-29 17:54:55
1
stryker_mg_fanpage
stryker_mg_fanpage :
🥰🥰🥰
2025-08-25 02:14:21
1
ayobamohammed1
Ayuba Muhammad🇬🇭🇮🇹🇩🇪 :
🥰
2025-08-16 03:32:19
1
kaborewiper
B A MOTORS :
🥰🥰🥰
2025-07-28 01:08:31
1
To see more videos from user @h.i.m136, please go to the Tikwm homepage.

Other Videos

ජිවිතේ එකපාරක් හරි විඳින්න ඕන දෙයක් තමයි පිරිමියෙක්ගෙ පිස්සුවෙන් වගේ ආදරේ කරන feeling එක 🤍 එයාව මට මුණගැහෙන්න කලින් මං හිතුවෙම relationship එකේදි වැඩිපුරම ආදරේ කරන්න මං තරමට කෙනෙක් නැ කියලා.. මොකද කවදාවත් මට දැනිලා නැ මං ආදරේ කරනවට වඩා මට ආදරේ ලැබෙනවා කියලා දැනෙන feel එක..  විශ්වාස කරන්න ඒ feeling එක පිස්සුවක් !  පිස්සුවෙන් ආදරේ කරන්න ගන්නෙ ජිවිතේටම එකපාරයි කියන කතාව මං දැන් පිළිගන්නවා.. මං ආදරේ කරන තරමටත් වඩා එයා මට ආදරෙ කරද්දි , මට තරමට එයත් මේ බැඳීම රැකගන්න දඟලද්දි, මාවත් එයාගේ හීන අස්සට කරගෙන plan ගහද්දි ,  මං තව තවත් ඔයා එක්ක බැඳෙනවා.. ආදරේ කරනවා කියනවටත් වඩා බැඳෙනව කියන වචනේ මට දැනෙන්නෙ සමහරවිට,  මං ආයේ මැරෙනකම් ඔයා එක්ක මේ ආදරෙන්ම විතරක් මේ ජිවිතේට ඇති කියලා හිතට කාවැදිච්ච නිසා වෙන්නැති..  මේ තරමට කාවැදුණු ආදරයක් කොහොමද ඉතින් දවසක නැති වෙලා ගියත් අමතක කරවන්නෙ, ආත්මයක් ගානේ ඔයාවම මට දෙන්න කියලා ඉල්ලනවා ඇර..🤍 කවදාහරිම කෙල්ලෙක්ට ,කොල්ලෙක්ට හම්බෙන්න ඕන මෙහෙම ආදරයක්.. ඇත්තමයි තමන් වෙනුවෙන් ඕන කට්ටක් කාගෙන අනාගතේ ලස්සන කරගන්න දඟලන partner කෙනෙක් ඉන්නම ඕන..  මොන වගේ තරාතිරමක සම්බන්ධයක් උනත් ඒකට අවංක වෙලා ආපිට බලාපොරොත්තු නොවි ආදරේ දෙමු..  දවසක තනි උනත් හිතේ නිදහසෙන් මැරෙන්න පුළුවන් මොකද , කාටවත් බොරුවක්, වංචාවක් නොකරපු නිසා.. කරන තරමට ලැබෙනවා කියනවා නේ ඉතින් , හිත් පුරවලා ආදරේ බෙදමු. අදට නැති උනත්  කවදහරිම අනිවාර්යෙන් ඔයාට හරියනවා.. 🤍 ජීවත් වෙන්නෙ පොඩි කාලයයි නේ. කාටවත් කරදරයක් නැතුව සතුටින් ආස විදියට ජිවත් වෙමු..  සතුට එනකං ඉන්නැතුව හොයාගෙන යමු 🤍

About