@malanmanman2:

malan manman✅️
malan manman✅️
Open In TikTok:
Region: NG
Saturday 02 August 2025 10:30:30 GMT
82
22
3
1

Music

Download

Comments

user9706233579282
mustapah Dan lami dra :
😜😜😜
2025-08-03 00:24:50
1
user5759774610888
7957 :
😄😄😄
2025-08-06 10:47:53
1
ndiaye70140
ndiaye :
❤❤❤
2025-10-14 08:31:44
1
To see more videos from user @malanmanman2, please go to the Tikwm homepage.

Other Videos

සමහර මුණගැසීම්  අහම්බයක් වෙන්න පුළුවන්… ඒත් ඒ බැඳීම්  අහම්බයකට වඩා ගැඹුරුයි...“ හිතට නොදැනිම, පපුවේ ගැඹුරුම තැනක, කෙනෙක්  වෙනුවෙන් ඉඩක් හැදෙන එක…” ඒ ඉඩ, කවදාවත් කිසිම කෙනෙකුට ආදේශ කරන්න බැරි තරම් ආදරෙන් පිරිච්ච තැනක් වෙන එක..“ දවසින් දවස,  ඒ කෙනා  ගැන හිතෙන ප්‍රමාණය  වැඩි වෙන එක..“ ඒ හිනාවට,  කතා කරන විදියට,  මටත් නොදැනිම මගේ හිත බැදෙන එක...“ ඇත්තටම මම හිතලා ආදරේ කළේ නැහැ ආදරේ හිතුණා..“ එත් ඒ ආදරේ හරි ලස්සනයි...” මම ආදරේ හොයා හොයා ගියේ නැහැ… ආදරේම ඔයාව හොයලා  මගේ හිතට අරගෙන ආවා...“ මොකද හේතු හොයලා  ඇති වුණ බැඳීම්වලට වඩා,  හිතට නොදැනිම  උපන් ආදරයක් කියන්නේ  ජීවිතේ පුරාවටම මතකයක් වෙලා  ඉතුරු වෙන අමුතුම හැඟීමක්..“ ඉතින්  අදටත්  මට කියන්න තියෙන්නේ, හිතලා ආදරේ කළේ නැහැ…” මට ආදරේ හිතුණා...“ #srilankan_tik_tok🇱🇰 #viraltiktok #100kfollowers #ආදරේ #trendingtiktok

About