@lakshikamadhushan5: @SESARA DIGITAL #Sesara Digital #LankaYathra #EsalaPerahera2025 #KandyEsalaPerahera #DaladaMaligawa #TempleOfTheTooth #KandyPerahera #VisitSriLanka #SriLankaTourism #ExploreSriLanka #SriLankaCulture #BuddhistFestival #SriLankanTradition #CulturalSriLanka #BeautifulSriLanka #TravelWithExperts #SriLankaTravelVlog #KandyanDancers #TraditionalSriLanka #AsiaFestivals #MustSeeSriLanka #SriLanka2025 #HeritageWalk #SriLankaDiaries #ReligiousFestivalSL #SacredSriLanka #AncientSriLanka #WondersOfSriLanka #TravelSriLanka2025 #SouthAsiaCulture #BackpackSriLanka #Srilanka🇱🇰 #PeraheraParade #MagicalSriLanka #TuskersOfSriLanka #KandyNightParade #SriLankaEventSeason #TravelAsiaVlog #TempleProcession #BuddhistCulture #CulturalExperience #EsalaTradition #DiyawadanaNilame #SriLankaYouTube #LKAHeritage #SriLankaNow #SriLankaSpirituality #SriLankaHighlights #TravelWithLankaYathra #FestivalsOfAsia
Lakshika Madhushani
Region: LK
Tuesday 05 August 2025 11:08:56 GMT
Music
Download
Comments
•─ⷨ─ͥ─ᷡ─̶͔ͤ💗̶͔piහූ baබා😚💗🌺 :
පිනක් තිබ්බොත් කොල්ලෙක් වෙලා ලබන ආත්මෙවත් මේ හීනෙ සැබෑ කරනවා🥺♥️
2025-08-10 09:26:19
73
cutie_grooves :
ලෝකෙ ලස්සනම කලාව අපේ ♥️
2025-08-08 03:20:38
80
Jeenu🌖 :
මේක දකිද්දී නිහතමානී ආඩම්බරයක් දැනනවා. මන් ලංකාවේ උන එක ගැන ❤️
2025-08-08 05:02:42
37
Kaviz🐼🖤🍂 :
මතු රැකේවා අපේ කලාව❤️🥺
2025-08-08 11:16:14
17
For My Motherland 🇱🇰 :
මේ අපේ උරුමය දරුවනේ...🙏🇱🇰💪
2025-10-26 16:44:45
3
𝗧𝘂𝗧𝘂 4𝘅____ :
කදුලු එනවා මේව දකිද්දි 🇱🇰🥺
2025-08-10 05:53:48
4
𝓐𝓼𝓱𝓾"🎀🌈 :
මේවා දකිද්දිත් ඇඟ හිරිවැටෙනවා. අපේ කලාව✨♥
2025-10-27 17:41:09
2
_*_ITZ...NUUR..💞✨️🕊️ :
ලෝකේ හැම නැටුමක් ම second ලංකවේ නැටුම් වලට 🥺❤️🩹✨️
2025-08-09 14:07:21
6
Ishara 마두상크🤍👆🇰🇷✈️ :
මේ වගේ උතුම් කලාවක් තමයි කලා දාන්ඩ හදන්නේ 🥺
මාර ලස්සනයි බුදු සරනයි🖤🖤🖤
2025-08-08 14:36:55
5
Gihan De :
Amazing looking Sri Lanka 🇱🇰 💕💐👏UK 🇬🇧
2025-08-07 21:47:24
11
S.m :
අපේ රටේ සම්පත් රකින්න ඔනේ ජිවිතේ වගේ
2025-08-10 11:17:27
3
shenu bbh :
ආයූබෝවේවා 🙏💗
2025-08-10 03:38:14
3
Nimmi :
හරිම ලස්සනයි🙏
2025-08-10 06:46:08
2
Hirusha Deshan ⚡️ :
Save dnnkoo 🥺❤️🩹
2025-08-10 08:27:44
2
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
wow💕💕💕
2025-08-11 16:23:38
2
ʀᴜʜɪɪɪɪ ɢɪʀʟ 🐣💕" :
මේවා ලොකු ලොකු රටවල් වල නෑ අපේ පුංචි රටේ විතරයි...."😌💗🇱🇰
2025-08-15 15:16:21
4
Sathya!! :
ලංකාවේ නැටුම් තවත් කොහෙන්ද දෙවියනේ🥺❤️
2025-08-09 16:45:55
4
niroshan :
ලස්සනයි ලස්සනයි 🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰
2025-08-08 13:50:43
4
Wasanthi Shayamali :
lassanai godak 🌺🌺🌺🌺🌺
2025-08-14 15:06:02
1
◤𝘼𝙋𝙋𝙀𝙓◢✘_¿? :
wowo
2025-08-28 16:07:57
1
FérnShettyPillai :
Marvelous 👏👏👏
2025-08-08 10:12:53
2
lakruwan91 :
අපේ දේශීය නර්තන කාලාව අඩම්බරයක් අභිමානයක් ❤💛
2025-08-09 02:46:56
2
xSH4V11¹⁷ :
Save dennako pls
2025-10-31 18:40:36
1
Dhana ♥️ :
මගේ අයියත් ඉන්නවා 😍
2025-08-08 06:12:10
3
❝𝔡𝔢𝔪𝔬𝔫 𝔬𝔣𝔣𝔠𝔦𝔞𝔩❞♚֍ :
wowo ..silwer akak man dakkamay me ...api nuwara awa natanda athakotath dakka ...aka nam marama lassnay .
2025-08-09 15:36:11
2
To see more videos from user @lakshikamadhushan5, please go to the Tikwm
homepage.