@samih.sam4: النصر لأمة محمد صل الله عليه وسلم

samih sam
samih sam
Open In TikTok:
Region: GB
Tuesday 26 August 2025 12:01:23 GMT
86
14
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @samih.sam4, please go to the Tikwm homepage.

Other Videos

ෆේස්බුක් ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරී දාන්න හිතන් ගත්ත විඩියෝ ටික එකතු කරලා මේ රීල් එක හැදුවේ කීපදෙනෙන් විඩියෝවකින් ඊයේ ස්ටෝරී දාපු රෙසපි දෙක ගේන්න කීව නිසා.. 🍋 රයිස් එකට ඕන දේවල් පහලින් ලියන්නම්.. ▪️බත් කොප්ප 3 ක් ▪️තෙල් මේසහැදි 2 ක්  ▪️අබ තේහැදි 1/2 ▪️කඩල පරිප්පු  මේසහැදි 2 ▪️කජු මද 20 ක් ▪️කරපිංචා ▪️වියලි මිරිස් කරල් 2 ක් ▪️සුදුළූනු බික් 2 ක් සිහින්ව කපලා ▪️කහ කුඩු තේහැදි 1/2 ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️ලෙමන් යුෂ කොප්ප 1/4 රටකජු ත්, උලුදු ත් එකතු කරන්න පුළුවන්. මුලින්ම තෙලට දාන්න ඕන ඒවාත් බැදෙන්න ඕන.. 🐖 ඩෙවල් එක ▪️මස් ග්‍රෑම් 350 ක්  ▪️ලුණු කුඩු තේහැදි 1 ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ▪️ලූනු ගෙඩියකින් භාගයක් කොටු හැඩේට කපල් ▪️බෙල්පෙපර් 1 ක් හෝ මාළුමිරිස්  ▪️තාක්කලි ගෙඩියකින් බාගයක් කොටු හැඩේට කපන් ඩෙවල් සෝස් එකට ඔයිස්ටර් සෝස් තේහැදි 2 ක් සෝයාසෝස් මේසහැදි 2 ක් තක්කාලි සෝස් මේසහැදි 4 ක් ගම්මිරිස් කුඩු තේහැදි 1/2  කෑලි මිරිස් කුඩු තේහැදි 1 සුදුළූනු පේස්ට් තේහැදි 1/2 ඉගුරු පේස්ට් තේහැදි 1/2 දුඹුරු සීනී තේහැදි 1 හැදුවොත් මටත් කියන්න.. ගොඩක් ස්තුතියී.. අහන් ඉන්නවාටයි, බලන් ඉන්නවාටයි, මට දෙන ආදරේටයි ආදරෙන්, හෂී🌸

About