@iambear77:

raneeey
raneeey
Open In TikTok:
Region: ID
Friday 10 October 2025 06:27:47 GMT
3565
83
5
47

Music

Download

Comments

To see more videos from user @iambear77, please go to the Tikwm homepage.

Other Videos

තෝරාගැනීම්, විකල්ප පිරුණු ලෝකෙක  මග බලා සිටින්නන් නැති තරම්..!  මං කාලෙකට කලින් කියෙව්ව ලස්සන වචන ටිකක්,
තෝරාගැනීම්, විකල්ප පිරුණු ලෝකෙක මග බලා සිටින්නන් නැති තරම්..! මං කාලෙකට කලින් කියෙව්ව ලස්සන වචන ටිකක්, "බලා සිටින්නෙකු ඇත්නම් පමා නොවී යා යුතුය, මන්ද බලා සිටින්නන් දුර්ලබය" කියල.. ඒත් දන්නවද, කවදා වෙනකල් නමුත් බලන් ඉන්න බව දන්න නිසාම සමහරු හිතා මතාම එන්න පමා වෙනවා. කොතරම් පමා වුණත් බලා සිටින බව දන්න නිසා ඒ බලා සිටින්නන්ව ප්‍රමුඛතා ලැයිස්තුවෙ අන්තිමටම වැටෙනව, ඉතින් අර ලැයිස්තුවම සපුරලා බලද්දි බොහෝ කාලයක් ගත වෙලා... මං කියෙව්ව තව ලස්සන වචන ටිකක් තියෙනව, ඒ ටිකේ තිබුණෙ මෙහෙම, "මිනිස්සුන්ව බලාගන්න, මිනිස්සුන්ට දැනෙන්න ආදරේ කරන්න, මොකද මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා" 🥀 Copied #fyp_viral_tiktok #onemillionaudition #fyp_trending_viral_tiktok #foryoupage #viralvideo

About