@salleditz012: acc, pawincess ... #xybca #4you #fyp #salleditz

𝐒𝐚𝐥𝐥娜 ✘ 𝐄𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞
𝐒𝐚𝐥𝐥娜 ✘ 𝐄𝐯𝐞𝐫𝐲𝐨𝐧𝐞
Open In TikTok:
Region: ID
Sunday 12 October 2025 12:09:59 GMT
21971
1401
5
9

Music

Download

Comments

aligmotion566
ameu09 :
👍👍👍
2025-10-12 12:18:50
2
azura3441
azura :
pasti banyak yang mau 😂
2025-10-12 13:44:57
2
idaidot311
Ida Idot :
Rasa nak nangis ❤❤❤❤
2025-10-26 17:58:41
1
legend.of.galaxy
Legend of galaxy :
🥰🥰🥰
2025-10-13 01:02:35
0
ranii1347
ranii :
🥰
2025-11-01 10:56:22
0
To see more videos from user @salleditz012, please go to the Tikwm homepage.

Other Videos

උඹව දැකපු පලවෙනි දවස... පපුව ගැහෙන සද්දේ, පාරේ වාහන සද්දෙටත් වැඩිය හයියෙන් මටම ඇහුනේ... ඒ සද්දේ උඹට ඇහෙයි කියන බයට මමම මගේ හිතට කිව්වා “සද්දේ අඩු කරගනින් වස්තුවේ... නැත්නම් නෝන්ඩි හැත්තෑවයි” කියලා. මමඋඹේ අතින් අල්ලන්නත් කලින් උඹ මගේ හිත අල්ලපු ලස්සන... මගේ හිත කිව්වෙම, “අම්මෝ උඹේ කෙල්ලගේ ඇස් වල ලස්සන, මේවා නම් දෙයියොම අතින් හදපුවා වෙන්න ඇති...” කියලා.  163 bus එකට උඹව දාන්න කලින් හ‍රි ආදරෙන් මම උඹේ නළල උඩ ආදරෙන් පිරුණු බර හාදුවක් තිබ්බ හැටි... පලවෙනි හාද්දේ තිබුණු ආදරේ බර අන්තිම හාද්ද වෙනකන් නම් මගෙන් දශමයක්වත් අඩු වුනේ නෑ. මම හිතන්නෙ උඹට ඒ බර දැනෙන්න නැතුව ඇති. ප්‍රංශ තොල් හාදුවටත් වඩා වැඩි බරක් මට නම් ඒ නළල් හාද්දේ තිබුනා... නුගේගොඩ... එදා මම ආදරේ කරපු තැන අද මම යන්න අකමැතිම මාව අව්ල් කරන තැන.  හ‍රි පුදුමයි නේද අපි ආදරේ කරන දේවල් අපේ ජිවිතේ බයම තැන් වෙන විදිහ?  (ඔයා හිටියා නම් දේවල් පටන් අරන් අදට අව්රුද්දයි...  ඉතිං ඔයා නැති මම තාම ජීවත් වෙන ඒ scenario එක ඇතුලේ අපිට happy anniversary ❤️✨) -Keshan Bevin- #creatorsearchinsights #art #explorepage #fyp #fypシ

About