@calista_.nguyen: Say hiii #trending #viral #asian #foryourpage

calista_.nguyen
calista_.nguyen
Open In TikTok:
Region: US
Saturday 08 November 2025 17:16:10 GMT
3051
176
5
7

Music

Download

Comments

g1v30nn
giveon :
ayo
2025-11-09 00:42:48
1
kodak_23h
ツ :
2025-11-08 19:46:11
2
sentilly
apple :
2025-11-13 06:40:14
1
best.bud.12
Araezel :
hi lol 😂✌✌✌
2025-11-09 04:30:55
1
To see more videos from user @calista_.nguyen, please go to the Tikwm homepage.

Other Videos

⛔⛔⛔🚨 වර්තමානයේ T20 ක්‍රිකට් පිටිය තුළ විශිෂ්ටයන් අතර විශිෂ්ටයා කවුද කියලා ඇහුවොත් ඔයාලා දෙන පිළිතුර මොකක්ද? Stats අනුව බැලුවොත් නම් ඒ තමයි ජොශ් බට්ලර්.. ඒ ගැන කිසිම විවාදයක් නෑ.. ජොශ් බට්ලර් T20 ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකර යන්න ශ්‍රී ලංකාවට එරෙහි දෙවන T20I තරගයේදී සමත් වුණා. T20 ක්‍රිකට් දිවිය තුළ (ලීග් තරග ඇතුලු බට්ලර් ක්‍රීඩාකළ සියලු T20 තරගවල රැස්කළ ලකුණු එකතුව) ලකුණු 15,000 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්වෙන්න ජොශ් බට්ලර් සමත් වුණා. මේ දක්ෂතාවය දැක්වූ ලොව පළමු පිතිකරුවා විදිහට තමයි බට්ලර් වාර්තා අතරට එක්වුණේ. ඒ සඳහා ඔහුට වැයවුණේ T20 තරග 528 ක් පමණයි. තරග අතින් බැලුවත් අනිත් පිතිකරුවන්ට වඩා බට්ලර් ඉදිරියෙන් ඉන්නවා. T20 තරග රටාවේ විශිෂ්ටයා තමයි ජොශ් බට්ලර් කියන්නේ ❤️ #ENGvSL #JosButtler #srilankacricketfans🇱🇰🏏🤗

About