@ammalsham: #امطار_حايل #اكسبلورexplore #حايلندا #مطر

AM 🌼
AM 🌼
Open In TikTok:
Region: SA
Friday 14 November 2025 21:31:07 GMT
1189
64
1
9

Music

Download

Comments

marrz_90
Maryam :
😍😍😍
2025-11-15 10:43:59
1
To see more videos from user @ammalsham, please go to the Tikwm homepage.

Other Videos

ආදරය කරන දෙන්නෙක්ගෙ කතා.. ආදරයෙන් වෙන් වෙන දෙන්නෙක්ගෙ කතා.. කාලාන්තරයක් තිස්සෙ විරහව විදින කෙනෙක්ගෙ කතා.. පුංචි පවුලක සතුටු කතා.. යාලුවො අතර කතා.. තව..අනියම් කතා.. මේ වගේ ගොඩ දෙනෙක්ගෙ කතා මේ මුහුද දන්නවා!!🌊❤️‍🩹 මේ එක එක ජාතියෙ මිනිස්සු මුහුද එක්ක එයාලගෙ හැඟීම් බෙදා ගන්නවා..විශේෂයෙන්ම දුක💔 වේදනාව අඩු වෙනකල්ම මුහුද දිහා බලාගෙන තමන්ගෙ දුක තුනීකර ගන්න උත්සහ කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඒක ඇත්තටම හිතට පුදුම තරම් සහනයක්🤍 මුහුදත් ඒ කතාව හරිම පරිස්සමට අහගෙන ඉන්නවා..අන්තිමට එයා කියලා දෙනවා ප්‍රශ්න ගණන් නොගෙන ඉන්න..මුහුදෙත් කෙළවරක් පේන්නෙ නෑ වගේ ප්‍රශ්න වලත් කෙළවරක් නෑ,ජීවිත කාලෙම මේ ප්‍රශ්න අපේ ජීවිත එක්ක බැඳිලා තියෙනවා..හැබැයි අපිට පුලුවන් ඒවා ගණන් නොගෙන ඉන්න.. “අන්න එතකොට හැමදේම හොඳම විදිහට සිද්ද වෙන්න ගනී❤️🪬🌸” #sea  #positivethinking  #behappy  #fypシ  #fypシ゚viral

About