@saee.xoo: chalo mohsin ab ghar chalen wo sab maktab ke sathi the unko bicharna hi tha🍂 #sindhuniversityjamshoro #graduted #lastday #fyppppppppppppppppppppppp

saee.xo💌
saee.xo💌
Open In TikTok:
Region: PK
Thursday 11 December 2025 19:50:36 GMT
34088
2786
1
111

Music

Download

Comments

foundnimo0
Nimo :
I'm gonna recreate it 🥺♥️
2025-12-12 19:03:04
5
To see more videos from user @saee.xoo, please go to the Tikwm homepage.

Other Videos

❤️‍🩹🌷! Ama🍃: ඇත්තටම කිව්වොත් පණ... ඔයාව මට මතක් වෙන්නේ නැති එකම එක තත්පරයක්වත් මගේ ජීවිතේ නෑ. 📱💔 මම උඩින් හිනාවෙලා හිටියට, යාළුවොත් එක්ක විහිළුවක් කර කර හිටියට, මගේ හිත ඇතුළෙන් මම තාමත් හැම තත්පරේකම මැරි මැරි ඉපදෙනවා. 😔 හැමෝම හිතන්නේ මම දැන් ගොඩක් සතුටින්, සාමාන්‍ය විදිහට ඉන්නවා කියලා. ඒත් මම විතරයි දන්නේ ඔයාගේ එක මැසේජ් එකක් නැතුව මම කොච්චර අසරණ වෙලාද කියලා. සමහර වෙලාවට වැඩක් කර කර ඉද්දී පවා නිකන්ම මට ඔයාව මතක් වෙනවා. එතකොට දැනෙන ඒ පාලුව කොහොම විස්තර කරන්නද කියලා මම දන්නේ නෑ. 🥀 තාමත් මම රෑට තනි වුණාම අර පරණ මැසේජ් ටික මුල ඉඳන් කියවනවා. ඒ අකුරු කියවද්දී මට ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා. ඔයා මට එවන එක මැසේජ් එකකින් මගේ මුළු දවසම ලස්සන වුණා. ඒත් දැන් ඒ හැමදේම මගෙන් අසාධාරණ විදිහට ඈත් වෙලා ගිහින්. ❤️‍🩹🩹 මම දන්නේ නෑ ඇයි අපිට මෙහෙම වුණේ කියලා. පණ වගේ ආදරේ කරපු අපිට මෙච්චර දුකක් උරුම වුණේ ඇයි කියලා හිතද්දී පපුව හෝස් ගාලා පිච්චෙනවා පණ. 🥀 මට මේ ලෝකේ වෙන මුකුත්ම ඕන වුණේ නෑ, ඔයා මගේ පැත්තෙන් හිටියා නම් විතරක් මට ඇති. ඒත් දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ කවදාවත් අමතක කරන්න බැරි ඔයාගේ මතකයන් විතරයි. මම දන්නවා ඔයාටත් මේ දුක ඇති කියලා, ඒත් මට ඒක දරාගන්න හරිම අමාරුයි. මම මැරෙන දවසටත් මගේ හිතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි. 🥺💔 ඔයාට මාව අමතක වෙලා ගියත් කමක් නෑ... හැබැයි මට නම් ඔයාව මතක් නොවුණ දවසක් මේ ආත්මෙට කවදාවත් එන්නේ නෑ පණ. 👋🙂🚶‍♂️

About