@nicolehoutzyy:

Nicolehoutzyy
Nicolehoutzyy
Open In TikTok:
Region: US
Saturday 27 December 2025 08:52:42 GMT
1396
77
1
0

Music

Download

Comments

triston05_
T💸 :
2025-12-27 09:17:33
0
To see more videos from user @nicolehoutzyy, please go to the Tikwm homepage.

Other Videos

අපිට මේ ජීවිතේ දවසක අහම්බෙන් මුණගැහෙනවා ජීවත් වෙන්න හේතු හොයල දෙන හරි ලස්සන ආත්මයක් . .  අවුරුදු ගානක් ඉස්සරහට ලස්සන Script එකක හීන දවටලා විතරක් නතර නොවී ඒ හීන හැබෑ කරගන්නකල් ලඟටම වෙලා පස්සෙන් ඉන්න ආදරණීය චරිතයක් . .  ඔයා ඕනම Risk එකක් ගන්න හරිගියත් වැරදුනත් මම ඔයා පස්සෙම ඉන්නව කියලා කියන විතරක් නෙමෙයි ක්‍රියාවෙන්ම ඔප්පු කරන හරිම Strong හදවතක් . . අපිට ජීවය දීපු අපේ ආදරණීය අම්මයි තාත්තයි ඇරුනහම කවදහරි ඔයා ජීවිතේ දිනපු දවසක ඒ දේවල්වල අයිතිය භුක්ති විඳින්න කොන්දේසි විරහිතවම අයිතිය හම්බවෙන්නෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම Life partner කෙනෙක් . .  ඉතින් ඒ වගේ ලස්සන ආත්මයක් අහම්බෙන් හම්බ වුනොත් පරිස්සම් කර ගන්න 🤍!   ~ Copied ~  🔖 ලස්සන Quotes බලන්න follow කරගෙන යන්න . .  #moofy2_0#foryoupage#fyp #trending#viral

About