@binash_santhush: ඒක පාර්ශවික ආදරය 🥺❤️‍🩹💖 #trending #srilankan_tik_tok🇱🇰 #mithu #sadshortfilm #1millionaudition

Binash Santhush iddamalgoda
Binash Santhush iddamalgoda
Open In TikTok:
Region: LK
Wednesday 31 December 2025 14:34:00 GMT
1034194
111880
2286
2080

Music

Download

Comments

_kavee_boy_99
༺⃨K̥ͦ Ḁͦ V̥ͦ E̥ͦ E̥ͦʹ༻ :
ඔයාලා දෙන්නගෙ 𝙫𝙞𝙙𝙚𝙤𝙨 නම් මාරම විදියට හිතට වදිනවා ඕයී..🫂❤️‍🩹
2026-10-28 17:11:30
2
user6360676838079
isidi.Anithya..❤️ :
හරි ලස්සනයි.. මං කැමති දෙන්නෙක් මේ දෙන්නා
2026-10-28 04:19:53
2
sadaruwan0034
sadaruwan :
ඇයි බන් මෙච්චර අපෙ හිත් රිද්දන්නෙ
2026-10-27 15:23:01
2
karsdissanayake
Ruwan Sampath Dissanayake :
අවුරුදු 6 ක one side love එකක් තියෙන මම ❤😌
2026-01-01 01:19:48
829
gimhaninavodya15
Gimhani Navodya🩵 :
True beauty mathak una😓
2026-01-01 11:36:57
232
dfdo50
D!4na_🥹🫶🏻💋" :
Tikk true beauty vge 😭
2025-12-31 17:59:01
380
kavi.shakya
SHAKYZzzz...❤️‍🔥 :
True beauty ekath wagee chuttak chuttak 😊💗
2025-12-31 18:13:29
260
kdramaworld228
𝖓𝖎𝖉𝖚𝖚🌝💞 :
අවුරුදු 2ක one side love ekak තියේ 🙂❤️‍🩹 අතාරින්න බෑ මන් එච්චරට ආදරෙයි එයාට 🙂❤️‍🩹
2026-01-01 09:58:03
83
kavi52323
Kavee ᥫ᭡ :
🥺
2025-12-31 22:00:09
113
shooky94369
Shooky :
ඇයි ඒකපාර්ශ්වික ආදරේ මෙච්චරටම දරුණු😓💔
2026-01-02 07:11:39
61
asprin_ff
BR | ASPRIN :
බ්‍රෝ මාත් එහෙම කළා. මගේ නොවෙන කෙනෙක්ට මං ආදරේ කලා. ඒත් එයා වෙන කෙනෙක් ගේ වෙන්න ඉන්න නිසා මං එයාගෙන් ඈත් වුණා මොකෝ ඒ එන වේදනාව දරාගන්න අමාරු නිසා.
2026-01-01 04:24:08
20
nilakshirathnayak19
Nishu 💕🌼 :
දුක හිතෙනව උනට මන් ඔයලගෙ විඩියෝස් වලට ගොඩක් අසයි🥰
2025-12-31 14:58:59
77
chamath.dhanushka
DHANUKA 🖋️ :
මං හිතුවේ මට විතරයි මෙහෙම වෙන්නේ කියලා
2025-12-31 19:33:15
56
naditha.srimal
*ナディタ・シリマール 💣 :
දුටුවොතින් සද වතිය අහසෙ යන තැනත් මට කියන්න 🥺
2026-01-01 07:40:26
7
damithchathurang473
damiya💪 (පට්ට. ජීවිතේ.)💪🤨 :
මටත් තියෙනවා ඒම ආදරයක් 💯🖤 මන් විතරක් දන්න එයා නොදන්න 😳😳
2026-01-24 02:47:38
5
melida_63
" मेलिडा 🩷 :
මන් එක්කෙනෙක්ට තනියම අව්රුදු 4 ක් ආදරේ කරා🙂💔
2026-01-02 13:03:36
13
sahanthemiya
SaHaN 🧸💋 :
කවුරු කොහොම කිව්වොත් ඒ හැගිමට සම කරන්න හැගීමක් නෑ 🙂💔
2025-12-31 15:35:05
20
chalakagaweshana
Chalaka Gaweshana :
ඒක පාර්ශ්වික ආදරය හරි ලස්සනයි. හැමෝම හිතන විදිය ඒක 🙂❤️
2026-01-01 03:23:04
11
banukajayasinghe0
banuka__9x :
7 years one side love 🙂❤️
2026-01-10 01:35:15
5
sithumiprarthana8
sithu girl 🩷 :
true beauty episode 😩❤️
2026-01-01 01:46:08
5
theyoo.poddi.offic
Theyoo Official ♥🍃👮‍♀️👩‍🍳 :
ඒක දරාගන්න බැරි දරාගෙන ඉන්න හැගීමක් 🙂❤️‍🩹
2025-12-31 18:17:59
15
sakuu850
༺♡04 ꌚꋫꀗꐇ 27♡༻ :
එයාට කෙනෙක් ඉන්නවනේ 💔🥀😖
2025-12-31 17:19:37
12
methuz__11
METHUZ┃ هذا الشخص ”🇯🇵”🦕 :
True beauty lite 🥹💗
2026-01-01 01:54:53
15
pasindu.deneth8
itz. me DEW 🫶🖤 :
One Side Love වෙනම ෆීල් එකක් ❤️🙂
2026-01-01 09:12:03
5
kasun_maduranga34
KASUN_PUTHA.🤍✨🌻 :
මටත් තියනවා මේ වගේම ආදරයක්..🥹 මන් ආදරේ කරන , එයාම මගෙන් අහනවා කව්ද ඔයාගෙ crush එක කියලා...🥹 මේ generation එකෙන්, ලේසියෙන් හොයාගන්න බැරි, සරල, ලස්සන , චාම් කෙල්ලෙක්...🥹🥹 ඒත් එයාට කියන්න බයයි මට, ඔයා තමයි මගෙ crush එක කියලා, 🥹🥹🥹
2025-12-31 21:45:36
7
To see more videos from user @binash_santhush, please go to the Tikwm homepage.

Other Videos


About