@luxewatch.vn1: Phần 36: Trên Oblvlo OBL-JM-MP-PPWL Moonphase - Sang Trọng Tinh Tế #oblvlowatches #oblvlo

LuxeWatch 293
LuxeWatch 293
Open In TikTok:
Region: VN
Thursday 01 January 2026 15:26:02 GMT
369
6
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @luxewatch.vn1, please go to the Tikwm homepage.

Other Videos

මුණගැහිලා තියෙනවද මෙහෙම මිනිස්සු…? ඔයාව ආදරෙන් නෙවෙයි, පහත් කරලා තමන් ළඟට ගන්න හදන මිනිස්සු. ඔයාගේ දුර්වලතා හොයලා, ඒවා හයිලයිට් කරලා, ඊට පස්සේ කියනවා  “ඒ හැමදේ තිබුණත් මම ඔයාට කැමතියි” කියලා. විශේෂයෙන්ම ඔයාගේ පෙනුම. අගය කරනවා වගේ කරලා, ඇත්තටම කරන්නේ ඔයාට ඔයා ගැනම විශ්වාස නැති කරන එක. ඔයාට වෙන චොයිස් එකක් නෑ කියලා, ඔයාට කැමති වෙන කෙනෙක් නැතිවෙයි කියලා, ඔයාගේ වටිනාකම කඩා බිඳලා ඔයාව තමන්ගේ අතින් ගන්න එකයි මෙයාලගේ සැබෑ අරමුණ. මේ අය භයානකයි. මන්ද ඒ අය ඔයාගේ හිත අස්සේ “මට වටිනාකමක් නෑ” කියන බීජය වගා කරනවා. මං විශ්වාස කරන එකම දෙයක් තියෙනවා  මෙහෙම මිනිස්සු ජීවිතෙන් ඈත් වෙන තරමට අපිට සතුටින්, නිදහසේ හුස්ම ගන්න පුළුවන්. ඔයාට වටිනාකම තියෙනවා. ඒක අමතක කරන්න එපා.  Credit goes to respective owner ✍️ #tiktokpage #sinhalaquotes #toxicpeople #emotionalabuse #knowyourvalue

About