@joutttya: #fyp ну да

jouttt
jouttt
Open In TikTok:
Region: BG
Wednesday 07 January 2026 13:04:39 GMT
581
13
1
0

Music

Download

Comments

linkwik0
тгк: nelinkwik :
да. без меня
2026-01-31 20:28:59
1
To see more videos from user @joutttya, please go to the Tikwm homepage.

Other Videos

ඔයා හිනා වෙලා හිටියම වැඩියෙන්ම සතුටු හිතෙන්නේ මට අම්මේ…!! 😊❤️‍🩹 මොන තරම් ප්‍රශ්න තිබුණත්, මොන තරම් දුරක හිටියත්, ඔයාගේ මූණේ තියෙන ඒ පුංචි හිනාව දැක්කම මගේ හිතට දැනෙන්නේ ලෝකෙම මට ලැබුණා වගේ සැනසීමක්… මං දන්නවා අම්මේ, මං වෙනුවෙන් හිනාවෙලා ඉන්න ඔයා කී දවසක් නම් ඇතුළෙන් අඬලා ඇතිද කියලා… මං සතුටින් ඉන්නවා කියලා දැනගන්න ඔයා කොච්චර දුක් හංගගෙන ඉන්නවා ඇතිද කියලා… මට මතකයි, මං පොඩි කාලේ වැටුණාම මගේ කඳුළු පිහදපු ඒ අත් දෙක… අද මං දුර රටක මගේ හීන පස්සේ දුවද්දීත් ඒ අත් දෙකේ උණුසුම මගේ හිතෙන් කිසිදා අයින් වෙන්නේ නෑ… අම්මේ… මං ලොකු වෙලා කියලා ඔයාට මාව අඩුවෙන් ඕනේ වෙයි කියලා හිතන්න එපා… මට ලෝකෙ කොච්චර දේවල් ලැබුණත් ඔයාගේ එක හිනාව තරම් මගේ හිතට වටිනා දෙයක් තවත් නෑ… කවදාහරි මං හොඳ තැනකට ගිහින් ඔයාට කිසිම දේකට බය වෙන්න නොවෙන ජීවිතයක් දෙන්න පුළුවන් වුණොත්, එදාට මට සල්ලි වලට වඩා වටින්නේ එක දෙයක් විතරයි… “මගේ පුතා හොඳින් ඉන්නවා…” කියලා ඔයා හිනාවෙන ඒ මූණ… ❤️‍🩹 මොකද අම්මේ, මගේ ලෝකෙ ලස්සනම දේ මට ලැබෙන කිසිම දෙයක් නෙමෙයි… ඔයා සතුටින් ඉන්න එකයි. ඔයා හිනා වෙලා ඉන්න එකයි. ඒ හිනාව වෙනුවෙන් මං තව කොච්චර දුරක් යන්න වුණත් මං යනවා… මොකද, මගේ ජීවිතේ මට ඕනේ ලොකුම ජයග්‍රහණය මගේ නම ලෝකෙම දැනගන්න එක නෙමෙයි… මං මහන්සි වෙලා හම්බ කරන දවසක ඔයාගේ ඇස්වල කඳුළු නැති කරලා, “දැන් මට බය නෑ පුතේ…” කියන ඒ වචන ටික අහන එකයි… 🥺❤️‍🩹 #popular #xyow_2 #fypage

About