@nalinprasad22: ඇත්තටම ඇයි මේ මිනිස්සු ප්‍රශ්නයක් කරගන්නේ අනිත් අයගේ ජීවිත... 💔😔 සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් මේ අවුරුද්දේ ඔයාලා දෙන්නගේ කිරි සිහිනය සැබෑ වෙන්න ඕනේ...! 🙏☸️✝️🕉️☪️ අනිවාර්යෙන් ❤️🙏 #fyp #srilankan_tik_tok🇱🇰 #sherildekker #viral #trending
🇳 🇦 🇱 🇮 🇳 🇱🇰🕊🇲🇾
Region: MY
Saturday 10 January 2026 12:20:34 GMT
Music
Download
Comments
Nimeshi💞🕊 :
oyage kathawanan attha akki♥️♥️
2026-01-11 10:08:47
99
🥰 nadee 🥰 :
ඒ වේදනාව මාත් විදිනවා දැන් අවුරුදු 8ක් තිස්සෙ මිනිස්සු හරිම අසත්පුරුශයි විශේශයෙන්ම ගැහැනු අයමයි 😥😥😥
2026-01-13 18:27:48
34
Tharika Dulanjani :
සුදුසු කලේ ට සුදුසු දේ ලැබෙනවා ඔයාට ඒක නවත්තන්න කාටවත් බෑ
2026-01-15 03:34:16
3
Thathsarani :
Kawadawath mn kiyl neee 🧡
2026-01-12 01:18:35
16
🇰🇷...NISHU..우마...🧚♂️❣️ :
ඔයාට මේ අවුරුද්දේ දරුවෙක් ලැබෙනවා අනිවාර්යයෙන් ❤️
2026-01-16 06:04:05
18
Shaaa Manoj :
ඒක ඇත්ත අපහාස කරන්නේම ganu අයමයි. මාත් ඔයා අත්දැකීම විදලා තියෙනවා . මොන කරන්නද ළමයි නැ කියලා ඒත් අපි ගොඩක් සතුටින් හොදින් ඉන්නවා . අඩුපාඩුවකට තියෙන්නේ ළමයි නැති එක එකම අල්ලාගෙන රිද්දනවා . ඒත් කවදා හරි හරියනකල් බලන් ඉන්නවා.
2026-02-06 06:57:32
2
♥️♥️sadu♥️♥️ :
එක ඇත්ත කතාව ඔයාගෙ life එක ඔයා ගත කරන්න අක්කෙ ඔයාට හොදම වෙලාවට හරි වෙලාවට එ දෙ ලැබෙවි ❤️🥰
2026-01-14 04:40:03
4
❤ බෲනි හේසර් 🇱🇰 ✈️ ❤❤ 10/18 :
අනිවාර්යයෙන් ඇත්ත
2026-01-11 13:43:47
8
ANJAL 🤍 :
God bless you sister Jesus innawa oya eka ❤❤❤❤
2026-01-12 15:52:09
5
මට මං විතරයි :
ඇත්ත කතාව ඔයා හරි නංගී🥰🥰
2026-01-11 15:36:02
8
Ama sewwanthi ❤️ :
ඔබේත් මගේත් කිරිසිහිනය සැබැවේවා වේවා තෙරුවන් සරණයි
2026-03-05 10:06:18
1
Madu Madu :
aththa💯
2026-01-11 05:08:59
4
ප්‍රියන්තිකා :
අනිවර්යයෙන්ම
2026-01-11 17:36:09
3
Udari Hettiarachchi :
yes😌❤️
2026-01-14 09:07:36
1
🧿🪬 Tharakii🪬 :
ikmanin oyage kiri sihinaya Saba wewa akki🙏❤
2026-01-14 01:33:42
1
Liyanage Ameshi 🙈 :
eka aththa akke
2026-01-11 17:29:49
2
Elishaa :
Yes true
2026-01-11 14:22:15
1
ashan pahasara :
ශෙරිල් අක්කා 🥲
මම ප්‍රාර්ථනා කරනවා අක්කට ඉක්මනට දරුවෙක් හම්බවෙන්න කියලා ♥♥♥♥♥
2026-01-16 07:40:40
1
chooti doni :
Mmm
2026-01-10 16:06:15
1
manjula :
මට හොඳම දේ ලැබෙනවා කිය ඇත්තමයි නං මම අවුරුදු නවයක් තිස්ස ඔය දුක වින්දා ඒ අවුරුදු නවයම මිනිස්සු මගේ හිත රෙදෙව්වා ඒත් දැන් මට මේක පුතෙක් ඉන්නවා අවුරුදු දහයක ුට
2026-01-17 10:57:13
1
Chamodi...💔💔 :
budusaranai🙏🙏🙏
2026-03-25 10:02:24
0
Rameli :
ඇත්තම කතාවක්…අනේ මට හිතාගන්න පුලුවන් මේ හැගීම..මට එක ළමයෙක් ඉදලත් , සමහරැන්ට ඒක ගැටලුවක්. අපි රැල්ලට ළමයි හදන්නෙ නෑ. නමුත් සමහර අය හිතන් ඉන්නෙ ළමයි හම්බවෙන්නෙ එයාලට විතරයි කියලා. මම අනුකම්පා කරනවා මට ඒ කියන කරන දේවල් වලට. තමන්ගෙ plan එක දන්නෙ තමන්. එතකන් අනිත් අයට ඉවසන්න බැරි එක මට අදාලම නෑ.සිනහවකින් පණිවිඩය තේරැම් අරන් observe කරගන්න එහෙම අයගෙ හැටි. නිසල ජලය ගැඹුරැයි කියන්නෙ නිකන් නෙවෙයිනේ…
2026-08-29 06:30:30
0
__Rashi__ 💜✨ :
මම නිළියන්ගෙන් ආසම චරිතය මොකද කෙළින් කතා කරනවා 🥺❤️ඇත්ත මම බැදලා නැතත් හොදට දන්නවා ගැහැණු කෙනෙක්ට අපහාස කරන්නේ තවත් ගැහැණු කෙනෙක්ම තමා අත්වීදීම් එමටයි
2026-02-14 12:50:18
0
Mi Mi :
සාතික ඇත්ත කතාව
2026-01-13 11:35:37
0
To see more videos from user @nalinprasad22, please go to the Tikwm
homepage.