@creatorflowos: ur "working" automation might be broken rn and u have no idea. if you call video gen, doc processing, sora, vo3… and just fire once and pray? that stuff fails silently. one fix is dumb simple: wait longer than it usually takes. but the real fix is a loop. start job → wait → check status → if done keep going, if not, loop back. + email urself if it errors. set it up once. stop babysitting logs like it's 2015. follow for more automation builds. #automation #api #aiautomation #n8n

Chris Alarcon | Claude Setups
Chris Alarcon | Claude Setups
Open In TikTok:
Region: US
Friday 23 January 2026 13:20:01 GMT
459
17
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @creatorflowos, please go to the Tikwm homepage.

Other Videos

දෛවය කියන දේ සමහරක් වෙලාවට මිනිසුන්ට කරන සරදම් හිතාගන්න බැරි තරම් අමාරුයි. අද මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරාන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගත්තා.  ඒ වගේම තවත් කෙනෙක් අත්අඩංගුවට ගැනුණා. ඒ පුද්ගලයා ගැන අපේ මාධ්‍ය ඒ තරම් වාර්තා කරන්න උද්‍යෝගයක් දක්වලා තිබ්බේ නෑ. ඒකට හේතුව තමයි ඒ අත්අඩංගුවට අරගෙන තිබ්බේ හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකගේ සැමියා වන ප්‍රදීප කාරියවසම් වීම.  මහින්ද රාජපක්ෂ විසින් ශිරාණි බණ්ඩාරනායකව අන්තනෝමතික සහ ඉතාමත් අශීලාචාර විදිහට ධුරයෙන් නෙරපනු ලැබුවා. ඇය මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති වියරුවේ ගොදුරක් වුණා. මේ නිසාම වෙන්න ඇති ඒ අත්අඩංගුවට ගැනීම ගැන වැඩිදුර සඳහන් කළේ නැත්තේ.  ඔහුව අත්අඩංගුවට ගත්තේ ශිරන්ති රාජපක්ෂගේ ගනුදෙනු වලට සම්බන්ධ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස ප්‍රදීප කාරියවසම් කටයුතු කිරීම. ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් නෙරපද්දි ප්‍රදීප්ටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිධූරය අහිමි වුණා. කොහොම වුණත් මේ වෙද්දී ඔක්තෝබර් 13 දක්වා ශිරාන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත වෙද්දී ප්‍රදීප කාරියවසම්ට ඇප ලැබිලා තියෙනවා. ප්‍රදීප් මේකට ගෑවෙන්න මෙන්න මේ විදිහට. සිරිලිය සවිය පදනමේ මහා පරිමාණ ගනුදෙනු අස්සේ තියෙන තවත් ප්‍රධානම චෝදනාවක් තමයි, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් ගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත්ත රුපියල් මිලියන 10 ක මුදල අවභාවිතා වීම. ශිරන්තිගේ ලිඛිත ඉල්ලීමක් මත ප්‍රදීප් කාරියවසම්ගේ වාචික නියෝග මත තමයි මේ රුපියල් මිලියන 10 මේ පදනමට නිදහස් කරලා තියෙන්නේ.  හැබැයි අන්තිමේදී සිද්ධ වෙලා තියෙන්නේ චීන රජයෙන් ලංකාවට ණය සහනයක් යටතේ ලැබුණු ස්කෑනර් යන්ත්‍රයක් රෝහලට දීලා, අර බැංකුවෙන් ගත්ත රුපියල් මිලියන 10 පිල්ලි ගහපු එක.හැබැයි ශිරන්ති පාර්ශවය නම් කියන්නේ තාම ඒ මිලියන 10 සිරිලිය සවිය ගිණුමේ බබා වගේ තියෙනවා කියලා. බලාගෙන ඉමු ඉතින්  #shanaka #funfacts #miniblog #srilankan

About