@jesuslovesme0318: සමහර වෙලාවට මේ ජීවිතේ තේරුම මොකක්ද කියලා ඔයාට හිතෙන්න ඇති. “ඇයි මං ජීවත් වෙන්නේ?” කියලා ඔයාම ඔයාගෙන් අහන වෙලාවන්ත් ඇති.🥺 කාටවත් කියාගන්න බැරි දුකක් හිත ඇතුළේ තියාගෙන, ඔයා තනියම අඬන රෑවල්ත් ඇති.🥺 විශ්වාස කරන්න, සමහර දේවල් ඔයාට ලැබුණේ නැත්තම් ඒ ඔයාගේ හොඳටයි. ඒක අද ඔයාට තේරෙන්නෙ නැතිව තිබුණත්, කාලයක් ගියාම ඒ හැමදේම පැහැදිලි වෙයි. එතක්කල් ටිකක් ඉවසලා ඉන්න 🥺 දැන් හැමදේම අමතක කරලා, අපි ආයෙත් ජීවිතේ අලුතින් පටන් ගන්න ඕන. නවතිලා ඉන්න වෙලාවක් නැහැ.❤️‍🩹 ජේසු ඔයාට දුන්න හැකියාව, ඔයාගේ වටිනාකම නොදන්න මිනිස්සු වෙනුවෙන් නාස්ති කරගන්න එපා. ඔයා ගොඩක් ලස්සන ලමයෙක්. ඔයාට යන්න තවත් ගොඩක් දුර තියෙනවා. සමහර විට මේක ඔයාට ආව පළවෙනි ප්‍රශ්නය වෙන්න පුළුවන්. ඒත් අද ඔයා කඩා වැටුණොත්, ඉදිරියට ඔයාට ලැබෙන්න තියෙන බොහෝ දේවල් මඟ හැරෙන්න පුළුවන් 🌹 බය වෙන්න එපා. ජේසු, ඔයාට යන්න බැරි පාරවල් කිසිදවසක පෙන්නන්නේ නැහැ. ජේසු දන්නවා — ඔයා ගොඩක් ශක්තිමත් කියලා. විශ්වාසයෙන් අද ඔයා ගන්න මේ පියවර, ඔයාගේ මුළු ජීවිතේම අනිවාර්යෙන්ම වෙනස් කරන පියවරක් වෙයි 🌹 #jesus #Love #jesus🌹💫 #jesuslovesme❤️💫

Heart of Jesus
Heart of Jesus
Open In TikTok:
Region: LK
Friday 23 January 2026 19:27:10 GMT
91478
10215
323
388

Music

Download

Comments

erozz45
2013❤️‍🔥 :
Amen🥰🥰
2026-03-05 08:20:37
2
mashie__999
IMASHIE🦦 :
ඔයා නොහිටින්න මං අද මේ ලෝකේ නෑ ජේසු 😭🙏
2026-02-02 09:35:05
12
pasindu.raj
AADIII.🐆 :
ආදරෙයි ආමේන් මගේ ආදර ජේසූනී 😭❤️🙏🏻✝️💐
2026-01-29 14:00:45
7
abcd123456728
abcd :
මන් අඩන හැම වෙලේම මාව සනසපු එකම කෙනා ඔයා විතරයි ජේසු තාත්තේ 🥺❤️‍🩹 මන් දෙයක් ඉල්ලන්න කලින් දුන්නු එකම කෙනත් ඔයා විතරයි 🤍☺️මේ වගේ මගේ ජිවිතේ දුක සතුට හැමදේකටම මාත් එක්ක ඉන්න නිසා ඔයාට ගොඩාක් තැනක් යූ ජේසු ✝️🙏🫂 ආදරෙයි තාත්තේ 🥺❤️‍🩹
2026-02-01 07:54:18
11
dhananjanimadhushika853
Christopher Dhanu :
Amen. Believe the Jesus. Jesus can change everything...☺️
2026-02-02 10:09:54
5
jude.shanaka
Jude Shanaka :
thank you Jesus ❤️
2026-04-11 19:12:28
1
doll81057
doll :
ආදරෙයි ජේසු❤️🥺
2026-02-03 04:55:50
1
samadhi_suresingha
Floor!☁️🪬 :
praise the lord 💗
2026-02-02 06:43:40
2
kushi.gurl
12.21 💍❗️ :
ජේසුනි ✝️🙏
2026-02-04 01:45:13
1
asini1003
Chuty🕊️🍓☘️ :
ජේසු❤️‍🩹🫂🥺
2026-02-04 15:54:16
1
kaveehbgjd7
❤︎ 𝒌𝒂𝒗𝒆𝒆 ❤︎ :
Amen 🙏🙏🙏
2026-02-01 11:39:21
1
semii_z01
Dimithri perera :
Amen jesu 🥹🙏💗❤️‍🩹
2026-01-30 17:41:22
2
jucp.com
🖤🤍🖤 :
amen 🙏🙌🙏 love you Jesus 🙏
2026-02-02 10:38:21
2
__sithuz
𝓢🎀 :
Thank you🙂❤️‍🩹
2026-02-21 09:01:56
1
randy_girl5
Randy :
amen ❤️
2026-02-03 21:53:57
1
hiruni_anuradha_
𝓐𝓷𝓾𝓻𝓪𝓭𝓱𝓪́ 🤍 :
Amen🙏❤️
2026-01-30 12:45:19
2
kasunika.diwayanj
Kasunika Diwayanjali :
amen
2026-01-31 13:25:26
1
nayanathara025
Nayanathara :
Amen jesu 🙏🙏❤️
2026-01-31 05:47:47
1
riccardofe98
Riccardo Fernando :
Amen 🙏
2026-01-30 08:34:37
1
madushankakahawal4
マドゥシャンカ ...💗🇯🇵 :
Amin 🙏
2026-02-02 15:04:21
1
kasuni.deshani
Kasuni deshani :
jesu🥰🥺
2026-02-01 23:40:45
1
pinkibbh10
֣𝔑𝔢𝔥𝔞 𝔊𝔦𝔯𝔩🌚🪼🎶 :
මන් එකම විශ්වාසෙන් ඉන්නෙ මගෙ ජේසූ...🥺🫀✝️🙏🌎💐
2026-02-01 03:46:39
2
p_a_r_r_o_t_
p_a_r_r_🧿_t... 유창한 ❤️‍🩹🕊 :
Adarei ❤️
2026-01-31 22:43:00
2
shanisandamli
❤️Shani Shani🇱🇰🇨🇾 :
ආමෙන් ජේසු තාත්තේ 🙏 🥰🥰🥰
2026-02-08 09:44:53
1
dul_sri
🇱🇰Tutu🥀🇷🇴 :
මගේ එකම බලාපොරොත්තුව ජේසු❤️🥺
2026-02-07 11:35:58
1
To see more videos from user @jesuslovesme0318, please go to the Tikwm homepage.

Other Videos


About