@fitwithyash: Burn Chest fat at home ! Do this exercise 30 times × 3 sets 🙂 නිකන් හෝ "අනේ මට හැඩට ඉන්න ආසයි ඒත් ඕවා තනියම කරන්න බෑ අප්පා " කියලා හිතුනොත්, දා ගත්තා මගේ youtube channel එක, select කරගත්තා ඔයාගේ dream body එක හදන්න ගැළපෙන workout video එක , මාත් එක්කම කරා. එච්චරයි කතාව ✅ 🔴 Fit with YASH මගේ ඔයාට මඟ ඇරුන සියළුම home exercise video එකම තැනකින් දැන් බලන්න පුළුවන් මගේ youtube channel එකට ගියොත්. 🔰 අපේ live online home workout sessions වලට සම්බන්ද උනොත් ,ඒ දෙන meal plan හරියටම follow කලොත් ඇඟට අරක් අරන් තියෙන එපා කරපු තෙල් තට්ටුව බේරිලා දියවෙලා වැක්කෙරිලා යන හැටි ඔයාටම ඔයාගේ ගෙදර කණ්නාඩියෙන් බලා ගන්න පුළුවන් ඔයා හැඩ වී ගෙන එද්දී.. 🔸Group classes 🔸 Individual classes ✅ලස්සනම ලස්සන හැඩ සිරුරක් ගෙදර ඉදන්ම හිමි කරගන්න පුලුවන් නම් කොච්චර ශෝක්ද නේද? තමන්ගේ ගෙදර, ඔයාගේ කාමරේ ඉස්තෝප්පුවේ මිදුලේ ..සාලේ..ඔය කොහේ උනත් ඔට්ටුයි ඔයාගේ හිත ගත හයිය විතරක් ඇති පළවෙනි අඩිය තියන්න. ඔයාට නිරෝගීව ඉන්න ඕනේ නම්...good shape එකක ඉන්න ඕනේ නම් අදම පටන් ගන්න.💯 🔰ඔයාට අපේ live classes වලට සම්බන්ද වෙන්න අපහසු නම් ඔයාගේ dream body එක හදාගන්න ඔයාට ටක්කෙටම ගැළපෙන Home workout plans ටික ඔයාට ලබා ගන්න පුළුවන් .💪 ඒ වගේම Extremely weight loss meal plan , Healthy weight gain meal plan ලබා ගන්න පුලුවන්. 🌽🥕🍏🍳 ❣️අති විශේෂම දේ තමා ඔයාලා ගොඩාක් request කරපු නිසාම දැන් one day meal plan, One day workout schedule නිකුත් කරනවා. එනිසා තමන්ගේ අතේ මිටේ තියන මුදලට සරිලන්න හැඩ වෙන්න නිරෝගී වෙන්න ඔන්න දැන් ඔයාලා මොන මට්ටමේ හිටියත් පුළුවන්. තියෙන්නේ කොහෙන් හෝ ඉක්මනින් පටන් ගන්න විතරයි.කල් දාන්න දාන්න මොනාද වෙන්නේ..ඔයා තව තව fat වලින් පිරෙනවා 💯🚫 තව තව week වෙනවා..වැරදි පැත්තට යන්න තියන ඉඩ වැඩි. ඉතිං අදම ඔයාගේ life එක fitness healthy පැත්තට invest කරන්න. එය ඔබ ඔබ වෙනුවෙන් කරන ලොකුම ආයෝජනය වේවී ✅ ඒ වගේම අපේ ගෙදර ඉදන්ම හැඩ වෙන live home workout Classes වලට ලංකාවේ ලෝකේ කොයි අස්සක මුල්ලක හිටියත් zoom හරහා Online Workout Sessions වලට ඔයාට සම්බන්ධ වෙන්න පුලුවන් .💪💯✅ එහිදී ඔයාට ව්‍යායාම කරන්න push එකක් වගේම ඉතා තද attention එකක් අවශ්‍යයයි නම් individual classes තිබෙනවා. ඒ වගේම ඔයා ඔයාගේ යාලුවෝ ටිකත් එක්ක විතරක් ව්‍යායාම කරන්න කැමතියි නම් workout with friends small group classes තිබෙනවා. එහෙමත් නැත්නම් පොදු group classes තිබෙනවා.🥰 කොහෙන් ගියත් ඉතිං ලස්සන වෙලා හැඩ වෙලාම තමා නතර වෙන්නේ !! 🥰 2026 වසරට ගෙදර ඉදන්ම හැඩ වෙන්න නවක සිසුන් දැන් කඩිමුඩියේ බදවා ගන්නවා. වයස් බේදයක් නැහැ. ගැහැණු ළමුන් පමණයි. ඔයාටත් පුළුවන් එකතුවෙන්න. එහෙනම් පහත whatsapp අංකයට ඔබගේ නම එවන්න.පන්ති ගැන විස්තර සියල්ල අපි එතනින් දෙන්නම්. ඔයා බෙහෙත් නොබීම නිරෝගී වෙන්න කැමතිද? සුන්දර ශක්තිමත් හැඩැති සිරුරක් හිමිකරගන්න කැමතිද ? හැබැයි කාර්‍ය බහුල ජීවන රටාව එක්ක ජිම් එකකට යන්න වෙලාවක් නැද්ද? නැත්තම් ඔයා ජිම් එකකට ගිහින් exercise කරන්න කැමති නැද්ද? මෙන්න එහෙනම් ඔයා හොයපු ආදරණීය ව්‍යායාම පන්තිය ❤️ ඕනම ගැහැණු ළමයෙක්ට මීට සම්බන්ද වෙන්න පුළුවන්.. වයස් බේදයක් නෑ.. උපරිම සුදුසුකම _ නිරෝගීව ලස්සනට හැඩට ඉන්න තියන ඔයාගේ ආසාව පමණයි. ඔයා කිසිම දවසක මීට කලින් ව්‍යායාම කරලා නැතත් කමක් නෑ..සියල්ල මුල සිට කියලා දෙනවා.ඔයාට කැමති විදිහට තෝරා ගන්න packages 4 ක්ම තියනවා. ඇඟේ තියන තෙල් ටික අයින් කරලා බර අඩු වෙන්න - Extremely Fat Loss Meal Plan පිරිපුන්ව healthy විදිහට බර වැඩි වෙන්න - Healthy weight gain meal plan තියන ඇඟම maintain කරන්න..ලෙඩ නැතිකර ගන්න..ඔයාගේ Need එක මොකක් උනත් ඊට ගැලපෙන meal plan එකක් ලබා ගන්න එන්න අදම Fit with Yash එක්ක එකතු වෙන්න. Yashodhara Kodithuwakku Nationally qualified physical fitness trainer (NVQ level 4 ) Certified in performance Nutrition - ISSS International School Of Sports Science Qualified Dance Fitness Instructor From Brayans Zumba බෙහෙත් නොබීම නිරෝගී වෙන්න... ගෙදර ඉදන්ම හැඩ වෙන්න... ව්‍යායාම පන්ති වලට සම්බන්ද වෙන්න කැමති නම් දැන්මම whatsapp එකෙන් ඔයාගේ නම එවන්න.. classes ගැන විස්තර අපි එතැනින් දෙන්නම්. 💚 Whatsapp 077 827 6316

Fit With YASH
Fit With YASH
Open In TikTok:
Region: LK
Thursday 29 January 2026 16:41:58 GMT
1041745
29459
157
6815

Music

Download

Comments

mikeoxmole22
Mike ox mole :
2026-02-02 03:58:27
275
patum5010
ප්‍රසන්න :
අපි අන් ආසම එ සයිස් එකට තමයි
2026-02-02 15:41:23
26
oshadksdv52
Pinky :
කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න workout කියලා dennako අනේ 🙂🥰
2026-02-08 17:27:03
25
tiktokmaliya21
🖤Maliya🖤 :
දිලේකා අක්කා දකිතවා
2026-02-18 08:25:14
8
hashini.kavindya3
⃞𝙆͢𝘼𝙑𝙄׀࿐ :
මට මුලු ඇගම අඩු කරගන්න ඕනා🥺🥺🥺🥺🥺🥺🥺
2026-04-21 11:01:01
1
rasa.rasa446
💔𝐚𝐥𝐨𝐧𝐞 🌺𝐥𝐢𝐟𝐞💔 :
මගෙ බඩ එනවා අඩු කරගන්න විදියක් කියන්න
2026-02-23 17:59:25
4
piyathsilva
Piyath Silva :
10/10 doesn’t work my boobs are the same size
2026-03-26 05:33:48
1
chandani.ranasing69
Chandani Ranasinghe :
🥰🥰🥰🥰budu.saranai.uturannhari.yann.oni
2026-02-01 13:16:28
2
dilini.fernando2
❤️❤️❤️ Thilini ❤️❤️❤️ :
hip eka hadaganna karamayak kiyala dennako
2026-02-02 02:13:54
3
tharugirl629
chuti@ :
mahath venna nadda
2026-03-29 16:00:05
0
alexjj151
Jarvis_US :
2026-02-03 10:04:45
0
mazt4794
mazt4794 :
If this works out that will be a dream come true 👍
2026-04-21 05:23:52
0
shana_1m
𝗦𝗛𝗔𝗡𝗔_🏴‍☠️ :
0.5
2026-02-02 05:26:52
0
gayle.ram
GAYLE RAM :
2026-02-08 12:33:42
2
ravindu.r.senarat
Ravindu R Senarathna :
2026-02-09 09:58:25
2
surangajayarathna
surangajayarathna :
nice
2026-02-01 08:23:09
2
enhancedimmunity89
enhanced immunity :
wouldnt do anything
2026-02-17 13:24:24
0
chamma076
chamma 💀 :
eyah lassanai kihnko 🙊❤️
2026-02-01 14:15:57
2
To see more videos from user @fitwithyash, please go to the Tikwm homepage.

Other Videos

Шымкентте реновация бағдарламасы сәтті жүзеге асып келеді. Бүгін Көксай шағынауданындағы МПС 9 мекенжайында тұратын сегіз отбасы жаңа пәтердің кілтін алды. Қоныстой иелерін қала әкімі Ғабит Сыздықбеков құттықтап, бұл бастаманың маңыздылығына тоқталды. “Көксай шағынауданын жаңғырту – біздің мегаполисті дамытудағы маңызды қадамдардың бірі. Өңірдегі тұрғын үй қорын жаңарту арқылы тұрғындардың өмір сүру сапасын арттыруға мүмкіндік береміз. Бұл бағдарлама аясында апатты және тозығы жеткен көпқабатты үйлер кезең-кезеңімен сүріліп, тұрғындарға жаңа, жайлы баспана ұсынылады. Ең бастысы – тұрғындар жаңа үйге көшкенде бөлме саны өзгермейді, пәтерлер таза әрлеумен дайын күйде беріледі”,– деді қала әкімі. Айта кетейік, реновация бағдарламасы басталғалы бері Көксай шағынауданында 22 отбасы жаңа баспаналы болды. Жоба әрі қарай жалғасып, қала инфрақұрылымын жақсарту мен тұрғындардың әл-ауқатын көтеруге ықпал етпек.
Шымкентте реновация бағдарламасы сәтті жүзеге асып келеді. Бүгін Көксай шағынауданындағы МПС 9 мекенжайында тұратын сегіз отбасы жаңа пәтердің кілтін алды. Қоныстой иелерін қала әкімі Ғабит Сыздықбеков құттықтап, бұл бастаманың маңыздылығына тоқталды. “Көксай шағынауданын жаңғырту – біздің мегаполисті дамытудағы маңызды қадамдардың бірі. Өңірдегі тұрғын үй қорын жаңарту арқылы тұрғындардың өмір сүру сапасын арттыруға мүмкіндік береміз. Бұл бағдарлама аясында апатты және тозығы жеткен көпқабатты үйлер кезең-кезеңімен сүріліп, тұрғындарға жаңа, жайлы баспана ұсынылады. Ең бастысы – тұрғындар жаңа үйге көшкенде бөлме саны өзгермейді, пәтерлер таза әрлеумен дайын күйде беріледі”,– деді қала әкімі. Айта кетейік, реновация бағдарламасы басталғалы бері Көксай шағынауданында 22 отбасы жаңа баспаналы болды. Жоба әрі қарай жалғасып, қала инфрақұрылымын жақсарту мен тұрғындардың әл-ауқатын көтеруге ықпал етпек.

About