@talkwithraz: Guangzhou To Manila | China Southern airline New Acount | New Journey #flight #guangzhou #skyline #foryoupage❤️❤️ Explore More

Raja Adnan Official ✅
Raja Adnan Official ✅
Open In TikTok:
Region: PK
Monday 16 February 2026 08:55:19 GMT
1893
65
6
17

Music

Download

Comments

gracebagzz
gracebagzz :
Are they strict for hand carry luggage are weighing thank you
2026-06-28 16:29:23
0
rajpoottgirl09
🦋✨Ʀ𝘢ٱᴘ𝗈⊙тⲍ𝘢Ԁ𝘪𝘪✨🦋 :
Ma sha Allah 😍
2026-02-16 13:34:20
0
zahooztsxuv
zahooztsxuv :
Nice 🤲🤲🤲
2026-02-23 22:20:42
0
saira._.109
S🚩 :
😍❤️
2026-02-16 09:29:38
1
anne.raja92
Anne Raja92 :
❤️❤️❤️❤️
2026-02-16 16:27:08
1
To see more videos from user @talkwithraz, please go to the Tikwm homepage.

Other Videos

• තව පාරක් හිතන්න ! මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒත් වැරැද්දක් උනා කියලා අතාරිනවනම් . එතන ආදරයක් තියෙන්න විදියක් නෑ... කවදාවත් ඇත්තටම මනුස්සයෙක් ආදරේ කරන්න පටන් ගනිද්දි . ඒ මනුස්සයා ආදරේ ගැන මිසක් වෙන දෙයක් ගැන හිතන්නෑ , ඔව්. ඒත් වැරැද්දක් උන පලියට තව කෙනෙක්ට රිද්දලා කිසි දෙයක් නොවුන ගානට එයාව අතාරින්න , ඒ කෙනා අකමැති දේවල් කරලා හිත රිද්දන්න ගියොතින් ඒ මනුස්සයට ඔයා ගැන කලකිරීමක් මිසක් , ඒ වැරැද්ද හදාගන්න ඕනි කියලා , හිතෙන්නෑ.  කලේ එක වැරැද්දක් වෙන්න පුලුවන් . ඒකත් හිතන් නැතුව කරපු දෙයක් වෙන්නත් පුලුවන් නේද... පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කෙනා වැරැද්දක් කලා වෙන්න පුලුවන් , ඒත් එයා ඔයාට කරපු ආදරේ... ඔයා වෙනුවෙන් කරපු දේවල් , සමහරක් විට ගෙවල් වල ප්‍රශ්න පවා තියෙන්න පුලුවන් .  එයා පිස්සුවෙන් වගේ ඔයා වෙනුවෙන් දවස වෙන් කරපු කෙනෙක් වෙන්මත් පුලුවන් නේද ? පොඩි වැරැද්දක් උනා කියලා . ඔයා වෙනුවෙන් කරපු ආදරේ අමතක කරලා හිත රිද්දද්දි එයාට කොච්චර දුක හිතෙන්න ඇතිද .  තව පාරක් ගිහින් කතා කරලා බලන්න. ප්‍රශ්නයක් උන පලියට අතාරින්න නෙවෙයි . ආදරෙන් ම ප්‍රශ්න , වැරදි විසදන්න පුලුවන් ! තව පාරක් ආදරෙන් කතා කරලා බලන්න..ආයෙ කවදාවත් වැරැද්දක් නොකර ඔයා ගාව ඉන්නත් පුලුවන් !  ලස්සනට අරගෙන ආපු කතාවක් පොඩි දෙවල් නිසා නතර කරන්න හදන්න එපා... මිනිස්සු තව කෙනෙක් එක්ක බැදීම් ඇති කරගනිද්දි . ගොඩක් බලාපොරොත්තු ඇති වෙනවා... කවදාවත් ඒ බලාපොරොත්තු නැති කරන්න එපා. ආදරේට ආදරේ කරන්න , මොන දේ උනත් අතාරින්නේ නැතුව ලගින්ම ඉන්න කෙනෙක් වෙන්න...! සමහරක් විට ඔයා නැති කරගන්න හැදුවේ . ආයෙමත් හොයාගන්න බැරි විදියේ කෙනෙක් වෙන්නත් පුලුවන්...! 🥹🫀
• තව පාරක් හිතන්න ! මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒත් වැරැද්දක් උනා කියලා අතාරිනවනම් . එතන ආදරයක් තියෙන්න විදියක් නෑ... කවදාවත් ඇත්තටම මනුස්සයෙක් ආදරේ කරන්න පටන් ගනිද්දි . ඒ මනුස්සයා ආදරේ ගැන මිසක් වෙන දෙයක් ගැන හිතන්නෑ , ඔව්. ඒත් වැරැද්දක් උන පලියට තව කෙනෙක්ට රිද්දලා කිසි දෙයක් නොවුන ගානට එයාව අතාරින්න , ඒ කෙනා අකමැති දේවල් කරලා හිත රිද්දන්න ගියොතින් ඒ මනුස්සයට ඔයා ගැන කලකිරීමක් මිසක් , ඒ වැරැද්ද හදාගන්න ඕනි කියලා , හිතෙන්නෑ. කලේ එක වැරැද්දක් වෙන්න පුලුවන් . ඒකත් හිතන් නැතුව කරපු දෙයක් වෙන්නත් පුලුවන් නේද... පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කෙනා වැරැද්දක් කලා වෙන්න පුලුවන් , ඒත් එයා ඔයාට කරපු ආදරේ... ඔයා වෙනුවෙන් කරපු දේවල් , සමහරක් විට ගෙවල් වල ප්‍රශ්න පවා තියෙන්න පුලුවන් . එයා පිස්සුවෙන් වගේ ඔයා වෙනුවෙන් දවස වෙන් කරපු කෙනෙක් වෙන්මත් පුලුවන් නේද ? පොඩි වැරැද්දක් උනා කියලා . ඔයා වෙනුවෙන් කරපු ආදරේ අමතක කරලා හිත රිද්දද්දි එයාට කොච්චර දුක හිතෙන්න ඇතිද . තව පාරක් ගිහින් කතා කරලා බලන්න. ප්‍රශ්නයක් උන පලියට අතාරින්න නෙවෙයි . ආදරෙන් ම ප්‍රශ්න , වැරදි විසදන්න පුලුවන් ! තව පාරක් ආදරෙන් කතා කරලා බලන්න..ආයෙ කවදාවත් වැරැද්දක් නොකර ඔයා ගාව ඉන්නත් පුලුවන් ! ලස්සනට අරගෙන ආපු කතාවක් පොඩි දෙවල් නිසා නතර කරන්න හදන්න එපා... මිනිස්සු තව කෙනෙක් එක්ක බැදීම් ඇති කරගනිද්දි . ගොඩක් බලාපොරොත්තු ඇති වෙනවා... කවදාවත් ඒ බලාපොරොත්තු නැති කරන්න එපා. ආදරේට ආදරේ කරන්න , මොන දේ උනත් අතාරින්නේ නැතුව ලගින්ම ඉන්න කෙනෙක් වෙන්න...! සමහරක් විට ඔයා නැති කරගන්න හැදුවේ . ආයෙමත් හොයාගන්න බැරි විදියේ කෙනෙක් වෙන්නත් පුලුවන්...! 🥹🫀" #foryoupage #captionideas #viralvideo #TrueLove #srilankatiktok

About