@seyfer555: #anılar

seyfer555
seyfer555
Open In TikTok:
Region: TR
Saturday 21 February 2026 21:35:55 GMT
1928
167
8
2

Music

Download

Comments

silvia.edith.chai
Silvia Edith Chaieb :
❤️❤️❤️❤️❤️
2026-02-22 00:30:36
1
uehejshnn
RAMAL BƏY :
😉😉😉👍👍👍
2026-02-21 23:01:03
1
pinar.kapucu
Pinar Kapucu :
🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-02-22 02:59:48
1
pinar.kapucu
Pinar Kapucu :
🤗🤗🤗🤗🤗🤗🤗🤗
2026-02-22 02:59:42
1
pinar.kapucu
Pinar Kapucu :
😍😍😍😍😍😍😍😍😍😍
2026-02-22 02:59:37
1
cj_bro_12
cj :
❤️❤️❤️🥰🥰🥰😍😍😍
2026-02-21 21:49:18
1
maria.koyfidoy
Maria Koyfidoy :
💞💞💞💞💞💞
2026-02-22 13:56:01
0
maryt3545
maryt3545 :
💯🤍❤💚👏🔥🤗
2026-02-22 10:41:17
0
To see more videos from user @seyfer555, please go to the Tikwm homepage.

Other Videos

ආදරෙයි නම් දරාගන්න.... මේ ජීවිතේ අපි කොයි තරම් සතුටින් ඉන්න උත්සාහ කරත් ප්‍රශ්න කියන දේවල් අපිව හොයාගෙන එනවා...ඒක ඉතිං අපිට නවත්තන්න බැහැ.. වැදගත්ම දේ ඒ ප්‍රශ්නවලින් සැලෙන්නැතුව ඒ හැම ප්‍රශ්නයකට මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට යන එක.. ඉතිං මීට අවුරුදු ගානකට කලින් ඔයා මගේ අතින් අල්ල ගද්දි මං හිතුවෙ නැහැ මේ තරම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි කියල.... ඉතිං ඒ හැම වෙලාවකම මං සෑහෙන්න හිතින් වැටුණා, ඔයා සෑහෙන්න දුක් උනා...ඒ හැම වෙලාවකදිම මං කොයි තරම් weak උනත් ඔයා මාව හයියට අල්ලන් ඉදියා..මං දන්නවා ඒ තරම් ඔයා මට ආදරෙයි කියල...ඒත් අපි ඒ හැමදේම දරාගෙන අපෙ ආදරේ වෙනුවෙන් මේ තරම් දුරක් ආවා...ආදරෙන් ඔයා මගේ අතින් අල්ල ගත්තේ මාව කවදාවත් තනි කරන්න නෙමෙයි කියල මං හොදටම දන්නවා... මගේ ජීවිතේ
ආදරෙයි නම් දරාගන්න.... මේ ජීවිතේ අපි කොයි තරම් සතුටින් ඉන්න උත්සාහ කරත් ප්‍රශ්න කියන දේවල් අපිව හොයාගෙන එනවා...ඒක ඉතිං අපිට නවත්තන්න බැහැ.. වැදගත්ම දේ ඒ ප්‍රශ්නවලින් සැලෙන්නැතුව ඒ හැම ප්‍රශ්නයකට මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට යන එක.. ඉතිං මීට අවුරුදු ගානකට කලින් ඔයා මගේ අතින් අල්ල ගද්දි මං හිතුවෙ නැහැ මේ තරම් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි කියල.... ඉතිං ඒ හැම වෙලාවකම මං සෑහෙන්න හිතින් වැටුණා, ඔයා සෑහෙන්න දුක් උනා...ඒ හැම වෙලාවකදිම මං කොයි තරම් weak උනත් ඔයා මාව හයියට අල්ලන් ඉදියා..මං දන්නවා ඒ තරම් ඔයා මට ආදරෙයි කියල...ඒත් අපි ඒ හැමදේම දරාගෙන අපෙ ආදරේ වෙනුවෙන් මේ තරම් දුරක් ආවා...ආදරෙන් ඔයා මගේ අතින් අල්ල ගත්තේ මාව කවදාවත් තනි කරන්න නෙමෙයි කියල මං හොදටම දන්නවා... මගේ ජීවිතේ "ආදරේ" කියන වචනෙත් එපා වෙලා ඉදිය කාලෙක මට ඔයාව මුණ ගැහුණේ හරිම අහම්බයකින්..හිස් වෙලා තිබ්බ මගේ ජීවිතේ ආදරෙන් පුරවල ලස්සනට පාට කරේ ඔයා... මගේ වගේම ඔයාගෙත් පළවෙනි ආදරේ මේක නොවුනට, අපේ හිත්වලට තදින්ම දැනුණ ආදරේ තමයි මේ...එහෙම නේද... අපේ ජීවිතවල අහිමිරි මතක අමතක කරලා අපි ආදරෙන් ලං උනේ කවද‍ාවත් දුරස් වෙන්න නම් නෙමෙයි... ඉතිං ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් වැටෙන්න නොදී ඔයා මාව හයියට අල්ලගෙන, ආදරෙන් තුරුල් කරන් ඉන්නවා කියල මට හොදටම විශ්වාසයි..ඒ තරම් අපේ ආදරෙ ශක්තිමත් කියන එක මං හොදටම දන්නවා... ඉතිං මොනදේ උනත් දශමයක්වත් ඔයා ලගින් හෙලවෙන්න මං හිතන්නෙවත් නැහැ....ඔයා මට වගේම මං ඔයාටත් සංසාරයක් තරම් ආදරෙයි....❤️

About