@chababrand_01: สายโหย สายตะกะ มาลงตะกร้านี้🤍🍎✨ #ของดีบอกต่อ #กินดีบอกต่อ #fyp #acv #fypシ #สินค้าใหม่ #สินค้าใหม่มาแรง

D-U THAILAND
D-U THAILAND
Open In TikTok:
Region: TH
Thursday 26 February 2026 12:04:53 GMT
689
4
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @chababrand_01, please go to the Tikwm homepage.

Other Videos

Dr.Doom ගේ මූන දැක්කම Spider-Man ට මොනවා හිතේවි ද! 💔 Iron Man බලවත් සතුරෙකු වූ Doctor Doom  කරමින් ලෝකයම කළඹන AVENGERS : Doomsday 💚 Marvel Studios විසින් Avengers EndGame එකෙන් පසු නිකුත් කරන  Avengers චිත්‍රපටය Avengers : Doomsday මේ වෙද්දී ලංකාවෙත් වාර්තා බිඳිමින් තිරගත වීමට නියමිතයි ! 🇱🇰 Avengers: Endgame හරහා Marvel විශ්වයෙන් සදහටම සමුගත් අපේ අයන්මෑන් නැතිනම් Robert Downey Jr. නැවත Dr.Doom ලෙස පැමිණේවි! ❤️🥰 Avengers Endgame අවසානයේ අපි දැකපු විදිහට Infinity Stones තියන්න ගිහින් Peggy Carter සමඟ ඒ කාලරාමුවේම ජීවත් වීමට තෝරාගත් Captain America නැතිනම් Chris Evans නැවත පැමිණේවි !🥳 Loki Series එකේ අවසානයේ අපි දැකපු විදිහ TVA එකෙන් ගිහින් අවසානයේ Master Of The Universe වුනු LOKI නැවතත් පැමිණේවි! 🥰 Professor Charles Xavier ප්‍රමුඛ X Men ලා නැවත පැමිණේවි සහ X Men තරහ අමතක කරමින් Magneto සමඟින් එකතු වේවි 🔥 Avengers : X Men : Fantastic Four : Thunderbolts : Black Panther Team : Namor Team ඒකාබද්ධ වේවි!❤️ මේ සේරම Dr.Doom ගෙන් විශ්වය බේරාගන්නයි 💚 ඉතින් Hype එකක් හැදෙන්නැතුව තියේවිද? 👋 #avengers #doomsday #avengersdoomsday #marvel #mcu

About