@bellabiancac: the fact that @xandra uses it also proves it works sooo well #hairgrowth #maryruthhairgrowthmax

bellabiancac
bellabiancac
Open In TikTok:
Region: US
Monday 09 March 2026 12:36:00 GMT
6351
32
1
0

Music

Download

Comments

deletingsoon887
angeldcj1cw :
Pits 😍
2026-03-14 21:50:28
0
To see more videos from user @bellabiancac, please go to the Tikwm homepage.

Other Videos

මීගමු ඛේදවාචකයෙන් මියගිය සන්දිකගේ රටක් හැඬවූ කඳුළු කතාව.. - තාත්තා එනතුරු කැලැන්ඩරේ ලියාගෙන බලාඉන්න පුංචි පුතා..
මීගමු ඛේදවාචකයෙන් මියගිය සන්දිකගේ රටක් හැඬවූ කඳුළු කතාව.. - තාත්තා එනතුරු කැලැන්ඩරේ ලියාගෙන බලාඉන්න පුංචි පුතා.."සන්දික පුතා නැතිවුණා..එයාගේ එකම පුතාගේ සැත්කමට උදව් කරන්න" අම්බලන්තොට, පලාගහගොඩැල්ලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු වන සන්දික ලෂාන් ගුණවර්ධන මහතාද සතියක් පුරා ජීවිතය සමඟ සිදුකළ සටන අතහැර ඊයේ (13) රාත්‍රියේ ජීවිතයට සමුදුනි. සන්දිකගේ වියෝව ඕනෑම සංවේදී මිනිසෙකුගේ දෑසට කඳුළක් එක්කරන්නේ තවත් කාරණා කිහිපයක් නිසාවෙනි. 7 හැවිරිදි වියේ පසුවන ඔහුගේ පුංචි පුතු මේ වනවිට හදවත් රෝගයකින් පීඩා විඳිමින් සිටින අතර, එම දරුවාගේ ජීවිතය බේරාගැනීමට විශාල මුදලක්ද අවශ්‍යව තිබේ. සන්දික දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් සොයමින් සිටියේ, සිය පුතුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙනි. බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සන්දිකගේ අවසන් හුස්මපොද වාතලයට එක්වන මොහොතේ පවා ඔහුගේ සිතේ කකියන්ට ඇත්තේ සිය පුතුගේ ජීවිතය බේරාගැනීම බව නොරහසකි. රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ වීරයෙකුගේ අවසන් පැතුම ලෙස දරුවාගේ ජීවිතය බේරාගැනීම අප සියලුදෙනාටම සන්දික වෙනුවෙන් කළ හැකි ලොකුම උපහාරයයි. පසුගිය ජුනි 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. එහිදී දෙපාර්ශ්වයේම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය. පසුව ජූනි 6 වන දින පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි. එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. #adaderana #SriLankaNews #LatestNews

About