@talks_with_haritha: ඔයාට බැරිවෙලාවත් හමුවෙලා ඉන්නේ ආදරණීය මනුස්සයෙක්නම් , ඔයාට මේ වචන ටික හැමදාමත් ඇහෙනව... 🥹🌹 #talkswithharitha #harithachamal #fyp
Talks_with_Haritha
Region: LK
Thursday 19 March 2026 15:32:56 GMT
Music
Download
Comments
Sky`°´스가이☁️🩵💭 :
කියන්න සන්තෝසයි හීනෙන්වත් ඇහෙන්නෑ😅
2026-03-20 08:58:47
320
S A J I..~🤍 🕊️🌊 :
පිංකාර ආත්ම 🤍✨
2026-03-20 01:48:31
108
SAM D :
කියන්න සන්තෝසයි..මම ඔහොම කියලත් මාව දාල ගියා...🤣🤣🤣
2026-03-20 15:36:56
65
Dilini Rathnayaka821 :
මට අැහෙනවා මම මටම කියා ගන්නවා එච්චරයි 😏
2026-03-20 19:40:35
19
Nethmi:📌🧿 :
මං ඔනී තරම් දැකලා තියෙනවා එහෙම අයව එත් මට හම්බවෙයිද
2026-03-20 04:29:08
46
Navoo💕🇯🇵🪬 :
මට එහෙම කිව්ව මනුස්සයා මගේ පවකට මට නැති උනා❤️🩹🙂
2026-03-21 18:14:59
7
mr_dili96🇱🇰🇦🇺 :
මගේ girlfriend මට මේ වීඩියෝ එක එව්වම මට මං ගැනම පොඩි ආඩම්බරයක් දැනුන☺️
2026-03-22 13:44:57
7
mb :
ආදරේ nisa ගොඩක් දුක් විදලා adala adala අන්තිමේ ඒ වගේ ආදරයක් ලැබුණා..
2026-03-21 13:11:16
7
thonali_D :
කියන්න සතුටුයි මං වාසනාවන්තයි♥️🥹
2026-03-20 11:46:49
24
♥️🌼VISHU♥️🌼 :
වචනවලට විතරක් සීමා උන කතා🙂🙂🙃
2026-04-16 10:36:13
1
𝙎𝗔𝗞𝗨"💃🍄 :
කොහොමද දෙයියනේ අදුර ගන්නෙ ආදරනීය පිරිමි🥺 ඔය ටිකම කියලත් ඔය දෙවල්ම අහලත් අන්තිමට මං තුන්වෙනියෙක් වෙලා විතරයි🙂
2026-05-04 01:21:39
0
priyangika hettarachchi 🇱🇰 :
මටත් එහෙම කෙනෙක් ඉන්නවා♥️
2026-04-16 09:11:59
1
ජානූ :
කෙනෙක් එහෙම කිවුවා.හැබැයි ඒවා කියලා තියෙන්නේ බොරුවට කියලා එයාම ඔප්පු කරා.🥲
2026-04-24 19:09:49
2
M 🍓🐼💗 :
ඒ ආදරනීය මනුස්සයා ඇවිත් ගියේ 🥺❤️🩹
2026-03-20 05:11:23
6
Chamo_ マヌ🇱🇰🇯🇵 :
ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි❤️🥰
2026-03-23 14:25:28
2
Kavinda Malaka 🖤🍃 :
කොහොම හිටියත් යන කෙනා යනවා ❤️🩹🫠
2026-03-20 03:24:00
5
Chamo🤍 :
aththa 💯♥️
2026-03-23 14:24:41
0
Nipuna :
Blessing 🥹🧿❤️
2026-04-20 11:06:33
1
BFU👀 :
මටනම් ඇහෙනවා..🥺❤️දැන්
2026-03-28 13:46:04
1
S A S E N 🪬 :
anee mehema kiyna kenek idiyanm 😩❤️🩹
2026-03-21 17:03:53
1
Uthpala_🇱🇰🇬🇧 :
එහෙම මනුස්සයෙක් හම්බෙන්නේ නැති උනත් මම එහෙම කෙනෙක් වෙනවා ❤️
2026-03-20 22:42:19
4
Sherii :
මට ඔය ටික ඇහෙනවා හැබැයි ඇහෙන්න ඕන කෙනාගෙන් නෙමේ
2026-03-25 15:47:39
2
Dhana 🌹 :
මේ ආදරණීය මනුස්සයා මම නේද කියලා මතක් උනාම❤️
2026-03-22 12:50:23
2
❤😍 Sew ❤😍 :
Ou mn dnnawa ekah 🥺mn mara lucky 😍mt e wachana ahenwa 🥺🥺🤝🌸🌸
2026-03-25 13:49:10
1
isuruumayanga212 :
අනේ මටත් ආදරණිය මනුස්සයෙක් හම්බුනනම් 💗🥺
2026-03-22 13:33:11
1
To see more videos from user @talks_with_haritha, please go to the Tikwm
homepage.