@sew1305_: ඔයාගෙන් ලැබුණ සමහර උත්තර වචන නෙමෙයි මට හිතුණේ ඒව තීරණ වගේ කියලා මගේ හිතට අහන්නවත් ඉඩක් නොදී අවසානයක් ලියා දාපු වගේ… ඒ උත්තර අහපු මොහොතේ මං කතා කරන්න උත්සාහ කරා… නමුත් මගේම වචන මගේ උරහිස් උඩ වැටීලා අහුරු වුණා නිහඬකමක් වෙලා කවදාවත් හිතුවෙ නෑ ඔයාගෙන් ලැබෙන උත්තර මාව මෙච්චර නිහඬ කරයි කියලා කවදාවත් හිතුවෙ නෑ මටම මගේ හඩ බර වෙයි කියලා ඒත් දැන් මං කතා නොකර ඉන්නවා කතා කරන්න දෙයක් නැති නිසා නෙමෙයි කතා කරත් වෙනස් වෙන්න දෙයක් නැති නිසා මං නිහඬ වුණේ ඔයාට අහන්න බැරි වචන මටත් තවදුරටත් කියන්න බැරි වුණු නිසා හිත ඇතුළෙ තවමත් ඔයාට කියන්න තිබුණ කතා අඩුවක් වගේ වැලපෙනවා… ඒත් ඒවාට හඩක් දෙන්න මට දැන් බයයි ඒ නිසාම මං තෝරගත්තෙ නිහඬවෙලා ඉන්න එක හිත බිඳිලා තියෙනවා කියන එක වචන නැතුවම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා…!🤍🥺

B I N U🍂
B I N U🍂
Open In TikTok:
Region: LK
Thursday 26 March 2026 12:45:32 GMT
86092
5316
37
282

Music

Download

Comments

snehababa1997
αηυ∂нι :
මං එයාට ආදරෙයි කියද්දි හ්ම්ම් කියලාවත් කිවුවා නම් හිත හදා ගන්න තිබ්බා..මැසෙජ් එක සීන් කරලා නිකන් ඉන්නව එයා😓 i love him😔
2026-03-31 20:21:11
0
sumudu.madushanka96
Sumudu Madushanka :
hm
2026-04-20 01:18:30
0
dilla_quotes
Unknown | NxT🗿⛓🩸 :
Caption eka plz 🥺
2026-03-27 01:43:18
1
salvo_collection
SALVO COLLECTION 🧸 :
caption please
2026-03-27 07:45:17
0
sahan.prageeth24
S A N A සනා சனா  ✈️ :
Captain please 🥺
2026-03-27 11:39:40
0
_navaa___
Nawoo☠️ :
E athithe😖💔
2026-03-27 14:28:30
0
_chuti_99
~KAWEE.. 🫀 :
Caption please
2026-03-26 20:25:01
0
uma.n6
Uma N kithsiri :
Caption please
2026-03-26 16:23:09
0
y_udayangi
Y_Udayangi :
අත හැර ගන්න බැරිව ...කොච්චර නම් දුක් වෙනවා ද..... නිහඬ වම...😔
2026-05-11 16:08:06
0
tharushadilsha8
ᴛʜᴀʀᴜ_"✨💗 :
@🤍🌼_*•~Sehana Ashvini~•*_🌼🤍 ☺💗
2026-05-25 16:38:19
1
akesh847
아케쉬 🫀 :
@nish nish 🫀
2026-03-31 01:47:51
0
asel.induwara
𝕚𝕥 𝕤 𝔸𝕤𝕖𝕝... :
@SeNaaa_🖤 Mmm
2026-03-27 01:09:31
1
shahee8295
Shahee 💗 :
@D.!💋🤍 😓
2026-03-30 16:57:51
0
the_bad___
ʙᴀᴅ_ᴅɪɴᴜ_🕊️ :
🥀
2026-03-30 12:28:42
0
chathu4501
-ච-තු-🌍-❤️ :
@SL Sachiyah
2026-05-17 17:53:17
0
methma201
•€Key&a|🦋📌🔐 :
@𝗔𝗸𝗲𝗲𝘀𝗵𝘇𝘇___⚡ 🙂
2026-04-09 09:52:29
0
nippa910
Nippa 🖤💀🫀 :
😪.?
2026-04-24 13:38:56
0
piyumi.darshika6
Piyumi Darshika 🇰🇼 :
☺️
2026-04-01 19:42:52
0
1006chathu2
10:06👀💗 :
🥺🥺🥺
2026-04-27 15:46:07
0
shen_officially
Shen Rathnasekara k :
🥺
2026-06-10 05:38:40
0
prabash_9521
prabash_9521 :
🥺
2026-06-15 13:40:37
0
oshuu__1
O_🇰🇷 :
💯
2026-03-29 11:40:29
0
chuty1234567890
Princess 👸🏼🍓 :
🥺
2026-03-29 09:38:23
0
knzo2003
KENZO MLBB :
🙂
2026-03-27 07:30:27
0
v2___rash
Rukshan💋💥 :
@Chuty 🍓✨🇯🇵 😓💔
2026-03-26 13:03:14
0
To see more videos from user @sew1305_, please go to the Tikwm homepage.

Other Videos


About