@i8eui: #ياسر_الدوسري #تلاوة_خاشعة #quran #fyp #viral

AG
AG
Open In TikTok:
Region: SA
Thursday 26 March 2026 17:37:38 GMT
3495
1648
4
82

Music

Download

Comments

To see more videos from user @i8eui, please go to the Tikwm homepage.

Other Videos


"එතනින් එහාට මට බයයි... ඔයා ගැන දාහක් ප්‍රශ්න ඔලුවේ කැරකෙනවා **වෙලාවට කයිද, අසනීප වෙයිද, නරක අයත් එක්ක එකතු වෙයිද?"** **කියන්න දාහක් දේවල් තිබ්බත් අහන්න ඔයා නෑ කියන අසරණකම හුස්ම ගන්නවත් අමාරුයි මට.** **එක කාලෙක මාව නැතුවම බැරි වුණ ඔයා අද 'එපා' කියලා කිව්වා...** **ඔව්, අපි එහෙම කියාගෙන ඇති ඒත් පහුවදාට ඊට වඩා ආදරෙන් බැඳුණා.** **ඒත් අද වෙනස්... ඔයා 'එපා' කිව්වම මං කඩාගෙන වැටුණා හුස්ම ගත්තද කියලත් සැකයි මං පණ පිටින් පිච්චිලා ගියා.** **හෙට දවස ඔයා නැතුව කොහොමද? මං තීරණේකට ආවා.** **මං ආදරෙයි තමයි... ඒත් හැමදාම කඳුළු අස්සේ විඳවන්න බලාගෙන නෙවෙයි. නිදි නැතුව ඔයා ගැන හිත හිතා, පපුව හිරකරගෙන හිනා වෙන්න මට තවත් බෑ.** **චරිත සහතික ගොඩක් ගත්තා සුරංගනා කතා වගේම නරකම කතාත් ඇහුවා දරාගන්න බැරි කටුක වචනවලට කන් දුන්නා.** **ඔයාට මාව අතෑරුනේ මට ඔයාව ඕනිම වෙලාවක!** **"මට ඔයාව ඕනි" කියන්න කලින්ම ඔයාට මාව අතෑරුණා.* මේ ආත්මෙට මදිද මට?** 🥺🖤🔥 #හිතටවදින #loveyousomuch #සෞදි🇸🇦අහස🇱🇰යට

About