@alrayyaan1: #raayyaa_abbamacca_official #rayyaabbamancaa😍 #oromotiktok❤️💚❤️ethiopiantiktok #jimmaabajifar♥️♥️♥️ #oromotiktok @Raayyaa Abbaa Maccaa @Ibsa Hassen @Saad Aliyyi @Sound Raayyaa @sakina 🧕🦋 @Sar San SHOW 1🔹 @IBSISHAGO🦋🤍

Rayyaa Abbaa maccaa
Rayyaa Abbaa maccaa
Open In TikTok:
Region: ET
Friday 27 March 2026 08:47:55 GMT
400152
47018
1584
4867

Music

Download

Comments

user2496653026887
Daree Tib :
maash Allah maash Allah ❤️🙏
2026-03-28 10:10:33
9
ibru2551
Ibraahim oro :
mashaallaa mashaallaa mashaallaa mashaallaa mashaallaa mashaallaa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰♥️💋
2026-05-10 19:12:14
3
user7248808251222
nizaam :
waa irraa hin hafne
2026-03-29 14:38:04
6
muzayyan.ibrahim8
kiiya arsii :
maasha alla maasha alla maasha alla maasha alla maasha alla maasha alla lubbuu lubbuu lubbuu lubbuu lubbuu lubbuu lubbuu lubbuu lubbuu lubbuu ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💔♥️💯💯💯💯💯💯💯💋💯💯💯💯💯
2026-03-27 19:48:32
4
bilaalshaamil
ALLAHU AKUBAR :
me namni ustazaa Kenna jalatan like godha
2026-03-27 09:00:09
6
kebek025
ke bek :
mashallaa mashallaa mashallaa
2026-03-28 09:20:27
4
maadiihassan750gimal
maadii 09027382 :
maashaa allaa
2026-03-29 15:58:11
3
hakimimy1
Hakimi King 👑👑 :
màashaa 🕋🕋
2026-03-28 04:44:46
2
user5271253381461
Teha kediro :
Maashaa allaah
2026-03-28 09:43:35
3
kenaa.man6
alhadulih 🕋🕌✅️ :
mashaa Allah
2026-03-28 03:39:12
2
kalifa7399837269046
kalifa :
masha allah
2026-04-13 18:25:26
1
naafiii6
Naafii :
mashaalh
2026-03-27 19:17:19
2
kami.ko5
kami ko :
mashaaala mashaaala alhaa
2026-03-28 01:53:42
2
hasanhafiz192
Hasan Haafiz :
يارب لك الحمد ولك الشكر الحمد لله رب العالمين
2026-03-27 20:03:14
3
jabbeeharawwe4
Jabbe🥀 harawwe 4🫶 :
2026-03-28 10:06:21
4
takkiiituu
bashasha harargee :
2026-03-29 15:06:43
4
sadaatule
Sadaa Tule :
2026-03-27 12:48:24
6
caltuusham
C takiti dadar 12👈👌❤️ :
2026-03-27 16:35:15
3
fadila2669
taslima harar :
2026-03-27 14:56:34
4
janaaahama0
janaaahamad3 :
mashaa allhaaa mashaa
2026-03-27 13:58:18
2
hfizaa177
Hafizaa 5 G :
Mashahalaa Mashahalaa
2026-03-28 09:58:44
2
jalaalaa82dhuga
Ali man 👨 ♥️ 🙌 :
2026-03-27 08:49:28
3
muazhussan860
🫶🫰🏼معاذ حسين🇱🇧 :
2026-03-27 22:30:06
2
user84631066120948
umuhamza :
mashala jiradhu
2026-03-27 14:48:21
3
To see more videos from user @alrayyaan1, please go to the Tikwm homepage.

Other Videos

තරුණයෙකුගේ හදවත… දරුවෙකුගේ ළය තුළ යළි ස්පන්දනය වෙයි. ❤️ හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත, 14 හැවිරිදි දරුවෙකුගේ ජීවිතය වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ මෙම සාර්ථක හදවත් බද්ධය, ශ්‍රී ලංකාවේ රෝහලක සිදු කළ තුන්වැනි හදවත් බද්ධ කිරීම ලෙස වාර්තා වනවා. ජීවිතයක් අවසන් වූ තැනකින් තවත් ජීවිතයක් ආරම්භ කිරීමේ මේ උතුම් කාර්යය වෙනුවෙන්, තම ආදරණීයයාගේ හදවත පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ පවුලේ සාමාජිකයන්ට මුළු රටේම ගෞරවය හිමිවිය යුතුයි. ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මේ හදවත නියමිත කාලය තුළ රැගෙන ඒමට වෛද්‍යවරුන්, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පොලීසිය, ගුවන් හමුදාව ඇතුළු විශාල පිරිසක් එකමුතුවෙන් දැක්වූ දායකත්වයද මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානයක් සූදානම් කර තිබියදීත්, කාලය සමඟ තරග කරමින් විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ මාර්ගයෙන් හදවත කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. පසුගිය 26 වැනිදා පස්වරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 7කට අධික කාලයක් පුරා සිදු කළ සැත්කමකින් පසු, එම හදවත අද 14 හැවිරිදි දරුවෙකුගේ ළය තුළ ස්පන්දනය වෙමින් තිබෙනවා. එක් ජීවිතයක් නිමා වූ තැනකින්… තවත් ජීවිතයකට හුස්මක් ලැබුණා. එක් හදවතක් නතර වූ තැනකින්… තවත් හදවතක් යළිත් ස්පන්දනය වුණා. ❤️ මෙය හුදෙක් ශල්‍යකර්මයක් නොවේ. මනුෂ්‍යත්වය, පරිත්‍යාගය සහ ජීවිතය වෙනුවෙන් මිනිසුන් එකට එක් වූ අපූරු කතාවකි. 🙏 ඒ උතුම් හදවත පරිත්‍යාග කළ තරුණයාට නිවන් සුව පතමු. 🙏 ඔහුගේ හදවතින් නව ජීවිතයක් ලබන දරුවාට නිරෝගී දීර්ඝ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. වීඩියෝව සඳහා භාවිත කළ පරිත්‍යාග කළ තරුණයාගේ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ උපුටාගන්නා ලද ඡායාරූපයකි. #HeartTransplant #GiftOfLife #OrganDonation #NewLife #Humanity

About