@just.informasi: Pit Babe SS2 - Eps.4 #justinfo #pitbabetheseries #pitbabe2 #boylove #bl

Just Info
Just Info
Open In TikTok:
Region: ID
Monday 06 April 2026 20:01:00 GMT
21158
209
3
13

Music

Download

Comments

appleuser92468353
Vani của mẹ iu 🎀😝 :
2026-07-06 10:35:00
3
rifautmawati_
Rifaut :
🥰
2026-04-08 10:25:51
1
cherrymin573
Min☘️ :
😁
2026-08-02 15:53:00
0
To see more videos from user @just.informasi, please go to the Tikwm homepage.

Other Videos

ඉතින් එහෙම එකේ අපිට පසුතැවෙන්න කිසිම හේතුවක් නෑ.. පසු තැවෙන්න ඕනී ඒ මිනිස්සු.. මොකද සියලු පැහැදිලි කිරිම් , තේරුම් කිරීම් වලිනුත් පස්සේ ඒ මිනිස්සූ  තේරුම් ගත්තේ නැතුව , අපි නිහඩ උනාට පස්සේ තේරුම් ගියාම පසුතැවිල්ල ඇති වෙන්නේ ඒ අයටමයි.. මං දන්නවා සමහර මිනිස්සු අදටත් , මේ දැනුත් පසු තැවෙනවා , එදා කියපු දේ ඇහුවනම් , තේරුම් ගත්තා නම්  අද සතුටින් ආදරෙන් ඉන්න තිබ්බා නේද කියන සිතුවිල්ල හිතට එනවා ඇති , හිතට වද දෙනවා ඇති.. මං හැමදාම කියනවා වගේ.. කාලයක් ගියාම තමා මිනිස්සුන්ට අපේ අගේ වටිනාකම දැනෙන්නේ.ඒ දවසට අපිව ගොඩාක් මතක් වෙනවා..අපිව හොයන්න ගන්නවා.. ඒ හෙවිල්ල එදා තිබ්බා නම් , ඒ අගේ , වටිනාකම එදා තිබ්බා නම් අද ඔහොම පසු තැවිලි වෙන්න දෙයක් නෑ..ආදරෙන් ඉන්න තිබ්බා.. මං කියන්නේ ඔයාලා කවමදාවත් දුක් වෙන්න එපා .. ඔයාව දාලා යන අයට යන්න දෙන්න , ඔයාට වටිනාකමක් , ආදරයක් , නොදෙන තැන් වලින් නිහඩ වෙන්න  අනිවාර්යයෙන්ම දවසක ඒ මිනිස්සුන්ට අපිව  මතක් වෙන දවසක් එනවාමයි.. අපිව පිස්සුවෙන් හොයන දවසක් එයි...එදාට ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ගමන සද්ද නොකර යන්න...හැමදාම ඒ අයට ඔයාගේ වටිනාකම , අගේ තේරුම් ගන්න ඉඩ දීලා නිහඩව ඉන්න...එතකොට ඔයාට කිසිම සිත් රිදීමක් ඇති වෙන්නේ නෑ. 🤍 Cpd #fyppppppppppppppppppppppp #whatsappstatus #sinhalaquotes

About