@ya_xet1k: вххввхахахах

я хᥱᴛᥙκ
я хᥱᴛᥙκ
Open In TikTok:
Region: BY
Wednesday 08 April 2026 07:51:11 GMT
1935
56
2
6

Music

Download

Comments

ttibra_05
ibra :
😂😂
2026-04-08 09:11:20
0
To see more videos from user @ya_xet1k, please go to the Tikwm homepage.

Other Videos

පාන්දර එකයි… එක පාරටම ගැස්සිලා ඇහැරුණේ ඔයාව මතක් වෙලා.🤍 කොල්ලෙක්ට පුළුවන්ලු තමන් ආදරේ කරපු කෙනාව ඉක්මනට අමතක කරන්න… ඒත් අවංකව ආදරේ කරපු කෙල්ලෙක්ට එහෙම ලේසියෙන් අමතක කරන්න බෑලු.🥺 මට අදත් මතකයි… අපි නවත්තලා දවස් හතරක් යන්නත් කලින් “මං අමතක කරලා ඉවරයි” කියපු ඔයා.🥀 ඒත් මං තාම කල්පනා කරනවා… අවුරුදු ගාණක් පුරාවට එකතු කරපු මතකයක් මාස ගාණක් ගිහිල්ලත් මට අමතක කරගන්න බැරි ඇයි කියලා.💔 ඉස්සර… තරහ වෙලා මං call එක තියන්න හදද්දි “තියන්න එපා” කියලා මට තියන්න දුන්නෙම නැති ඔයා… ඊට පස්සෙ මං call එකක් ගත්තොත් “තියන්න කියලා කෑගහන” ඔයාම වෙලා.🙂 කාලය කොච්චර ගියත් සමහර මතක අලුත් වෙනවා නෙවෙයි… අපිට ඒවා අලුතින් දැනෙනවා...🌹 සතුටු දෙයක් උනාම, විශේෂ දෙයක් උනාම අදටත් මගේ හිත හොයන්නේ ඔයාව… ඉස්සර වගේ ඒ හැමදේම ඔයාට කියන්න.❤️‍🩹 “කවදාවත් දාලා යන්නෑ… මං නැතුව ඉන්න බෑ…” කියපු අයම මෙහෙම වෙනස් වෙද්දි, ආයෙත් කාව විශ්වාස කරන්නද කියලා මං තාම හිතනවා. 😔💔 අදත් පාන්දර ඇහැරුනේ එකපාරටම මතක් උන  ඒ පරණ mute call එක නිසා... ඒ මූන දිහා ඒ හිනාව දිහා බලන් හිටපු  ඒත් හිතට වැඩියෙන්ම දැනුණේ— “ආයෙත් ඒ call එක ගන්න වෙන්නෙ නෑ නේද…” කියන එකයි. 🥀 -Little Girl- #sadquote #sinhalaquotes #fyp #fouryou #sadvibe

About