@panchi_little2: පාන්දර එකයි… එක පාරටම ගැස්සිලා ඇහැරුණේ ඔයාව මතක් වෙලා.🤍 කොල්ලෙක්ට පුළුවන්ලු තමන් ආදරේ කරපු කෙනාව ඉක්මනට අමතක කරන්න… ඒත් අවංකව ආදරේ කරපු කෙල්ලෙක්ට එහෙම ලේසියෙන් අමතක කරන්න බෑලු.🥺 මට අදත් මතකයි…ඔයා සම්බන්ධෙ නවත්තලා දවස් හතරක් යන්නත් කලින් “මං අමතක කරලා ඉවරයි” කියපු ඔයා.🥀 ඒත් මං තාම කල්පනා කරනවා… අවුරුදු ගාණක් පුරාවට එකතු කරපු මතකයක් මාස ගාණක් ගිහිල්ලත් මට අමතක කරගන්න බැරි ඇයි කියලා.💔 ඉස්සර… තරහ වෙලා මං call එක තියන්න හදද්දි “තියන්න එපා” කියලා මට තියන්න දුන්නෙම නැති ඔයා… ඊට පස්සෙ මං call එකක් ගත්තොත් “තියන්න කියලා කෑගහන” ඔයාම වෙලා.🙂 කාලය කොච්චර ගියත් සමහර මතක අලුත් වෙනවා නෙවෙයි… අපිට ඒවා අලුතින් දැනෙනවා...🌹 සතුටු දෙයක් උනාම, විශේෂ දෙයක් උනාම අදටත් මගේ හිත හොයන්නේ ඔයාව… ඉස්සර වගේ ඒ හැමදේම ඔයාට කියන්න.❤️‍🩹 “කවදාවත් දාලා යන්නෑ… මං නැතුව ඉන්න බෑ…” කියපු අයම මෙහෙම වෙනස් වෙද්දි, ආයෙත් කාව විශ්වාස කරන්නද කියලා මං තාම හිතනවා. 😔💔 අදත් පාන්දර ඇහැරුනේ එකපාරටම මතක් උන ඒ පරණ mute call එක නිසා... ඒ මූන දිහා ඒ හිනාව දිහා බලන් හිටපු ඒත් හිතට වැඩියෙන්ම දැනුණේ— “ආයෙත් ඒ call එක ගන්න වෙන්නෙ නෑ නේද…” කියන එකයි. 🥀 -Little Girl- #sadquote #sinhalaquotes #fyp #fouryou #sadvibe

🧸🎀𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝔾𝕚𝕣𝕝🦋🌻
🧸🎀𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝔾𝕚𝕣𝕝🦋🌻
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 19:58:22 GMT
11083
692
32
64

Music

Download

Comments

kasun._bbh_
@𝑷𝒓𝒊𝒏𝒄𝒆 𝑩𝒃𝒉 °🧸🤍🍒" :
ජිවිතේ දැනිච්ච ලස්සන තැන් සහ අදුරුතම තැන් මැරෙනකම් මතක තියෙයි....😌
2026-10-03 00:39:07
2
sheha3218
shehan 😇😇 :
එයා මට අවංකව අදරෙ කරලා නැද්ද එතකොට 🥺🥺
2026-10-03 09:13:32
0
kavi.girl079
𝐊 𝐚 𝐰 𝐞 𝐞 🫧💜 :
එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැන දැනත් මන් තාමත් එයාට ආදරෙයි ❤️‍🩹🙂
2026-10-03 03:46:23
1
tharundi49
thakshika nadika :
true
2026-10-03 02:30:04
2
tharani.shashikal
꧁💖Tha ⃝⃝⃚rani💥ශෂි ⃝⃝⃚කලා💖꧂ :
2026-10-03 05:49:44
1
dream_girl03.16
𝗗𝗿𝗲𝗮𝗺 𝗴𝗶𝗿𝗹*_🧚‍♀️💗✨ :
2026-10-03 07:18:00
1
rnsk.ramesh
💞 Ranshika Ramesh 💞 :
boru
2026-10-03 03:24:21
1
dilunachiranthana0
dilunachiranthana0 :
2026-10-03 01:32:31
1
dewaksha1007
ĐEWw🤍🦋 :
මාස 9 ක් ගිහිල්ලාත් 🥺 තාම එකම තැන 🙂🖤
2026-10-03 02:48:26
0
rasika.madusanka
r madusanka :
rekda thamai
2026-10-03 04:40:27
0
dewindi.tashima6
Dewindi Tashima :
☺️
2026-10-03 01:34:28
1
mudithamadhurangi6
Queen Madu :
🩷
2026-10-03 01:19:38
1
chu_ti069
Hansika 🫶💗🍒 :
@Falcon 💜 🥺💔
2026-10-03 06:01:48
1
pasi__boy26
🎀🖤 01.19 🖤🎀 :
🙂❤️‍🩹
2026-10-02 22:06:08
1
raviya666
Ravidu Dilhara :
❤️‍🩹🥺
2026-10-03 02:10:26
1
tashiii114
🌸 𝓕𝓵𝓸𝔀𝓮𝓻 𝓖𝓲𝓻𝓵 🌷 🦋 :
❤️
2026-10-03 06:16:59
1
ashan_445
SASA. 🫀💗 :
💗
2026-10-03 01:29:24
1
kaviyaofficel1
kaviyaofficel1 :
🥺❤️
2026-10-02 23:15:53
1
chathu7618471657043
🐸පැට්ටා හ් 🍼🌚 :
[Pink heart]
2026-10-03 01:44:36
1
lakshika79
Tik Tokk⃝:𝐿𝑎𝑘𝑠𝒉𝑖𝑘𝑎⃝🎀 :
😊
2026-10-03 08:31:08
0
sudii46
❤05.26 🌸🫰 :
❤️
2026-10-03 08:45:47
0
To see more videos from user @panchi_little2, please go to the Tikwm homepage.

Other Videos


About