@___isaxxx__:

🍀😇🥰
🍀😇🥰
Open In TikTok:
Region: PL
Tuesday 14 April 2026 14:38:25 GMT
17640
432
0
404

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @___isaxxx__, please go to the Tikwm homepage.

Other Videos

ආයෙමත් එක පාරක්... 🥺 වරු ගණන් කියවපු අපි දෙන්නා, එක වචනයක්වත් අතපසු නොකර හිතේ ඇතුළටම අහගෙන හිටපු කාලයක් තිබුණා... ඒත් අද... එක වචනයක්වත් කියන්න බැරි තරමට අපි දෙන්නම නිහඬ වෙලා. අපි අතර දුරස් බවක් තිබුණේ නෑ, ඒත් කතා බහ අඩුවෙද්දි, නොකියපු දුක හිතේ ගැඹුරටම ගොඩවුණා...
ආයෙමත් එක පාරක්... 🥺 වරු ගණන් කියවපු අපි දෙන්නා, එක වචනයක්වත් අතපසු නොකර හිතේ ඇතුළටම අහගෙන හිටපු කාලයක් තිබුණා... ඒත් අද... එක වචනයක්වත් කියන්න බැරි තරමට අපි දෙන්නම නිහඬ වෙලා. අපි අතර දුරස් බවක් තිබුණේ නෑ, ඒත් කතා බහ අඩුවෙද්දි, නොකියපු දුක හිතේ ගැඹුරටම ගොඩවුණා... "අපිට මොකද උනේ?" කියලා අදටත් මං හිත හිත ඉන්නේ, පිළිතුරක් හොයන්න නෙමෙයි… අපි නැතිවුණේ කොහොමද කියලා තේරුම් ගන්න බැරැව ... තවමත් අතහැර දාගන්න බැරි නිසා, එදා අපි කියවපු වරුගනන් අද මට මතක් වෙන්නේ... එදා අපි දෙන්න කියවපු ඒ වචන අද 🥺 අතරමග නවත්වපු කවියක් වගේ, අවසානය ලියන්න හිතට හයිය නොතිබුණු..ආදරේ නැතිවුණාද කියල නෙමෙයි, ඒ හැම දෙයක්ම හෙමින් නිහඬ වෙලා අපි අතරමග මැරුණාද කියලා... ඒ නිහඬ තමයි අදත් මගේ හිතට, ඉස්සරටත් වඩා තදින්ම රිදවන්නේ... ❤️‍🩹🥀 #fyp #foryou #sadstory #brokenheart #feelings

About