@christina_blessedisshe: #cozyhome #cabinet #Home #homedecor #Jesuslovesyall

Christina
Christina
Open In TikTok:
Region: US
Tuesday 28 April 2026 23:42:07 GMT
252
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @christina_blessedisshe, please go to the Tikwm homepage.

Other Videos

මම කරන්නේ පිහියක මුවහත අතින් අල්ලලා, ඒකෙන් ලේ එනකල් බලාගෙන ඉන්නවා වගේ වැඩක් කියලා මටම හිතෙනවා. ඒත් මම දන්නේ නැහැ ඇයි මම තවමත් ඒ මුවහතම අතගාන්නේ කියලා... සමහරවිට ඒ වේදනාව දැනෙනකොට තමයි මට හිතෙන්නේ මම තවමත් ජීවත් වෙනවා කියලා. ලේ බිංදුවක් බිංදුවක් ගානේ බිමට වැටෙද්දී මගේ හිතේ තිබ්බ දේවල් ඒ තුවාලයෙන් එළියට යනවා වගේ දැනෙනවා. ඒක වේදනාකාරියි, මම දන්නවා. ඒත් ඔයාට තේරෙනවද? ඒ පිහියෙන් මාව කැපෙනකොට දැනෙන වේදනාවට වඩා, ඔයා නැතිව මගේ හිත ඇතුළේ තියෙන හිස්තැන මාව දවනව... ඉතින් මම තවමත් ඒ මුවහත උඩම ඇඟිලි තුඩු තියාගෙන ඉන්නවා. මාව රිද්දන්නේ ඔයා නෙවෙයි, මගේම බලාපොරොත්තු කියලා දැන දැනත්... මම බලන් ඉන්නවා ඒ රතු පාට ලේ බිංදු මගේ ඇඟිලි දිගේ ගලාගෙන යනකල්. මොකද, ඒ ලේ බිංදුවක් පාසා මැකෙන්නේ මම ඔයා වෙනුවෙන් මවපු හීනයක්... #sadvibes #whatsappstatus #foryoupageofficiall #tiktoksrilanka🇱🇰

About