@kasperskytt: |•🚭•|#persona4 #kuma #fyp

kasperskyty
kasperskyty
Open In TikTok:
Region: MD
Wednesday 29 April 2026 07:05:13 GMT
10090
1679
14
518

Music

Download

Comments

my_stend_the_idiot
Белка 24 :
2026-04-29 07:25:16
21
beytmjggk38
furious dih :
каждую ночь я косплею Куму для автора чтобы он мог идеально отрисовать мои пятки. Вы имеете полное право не верить мне и называть меня сумасшедшим, но вы должны знать правду
2026-05-11 20:33:58
20
sshuriia
Rin :
Аксиома лучшего видео в сети интернет
2026-05-01 09:32:04
1
dertenzers4
Ишак :
@Пара
2026-05-03 09:02:21
2
craver_34
алексей замесов :
@Андрей Лопаткин мы и александор рынза ❤️❤️
2026-04-30 12:43:16
2
To see more videos from user @kasperskytt, please go to the Tikwm homepage.

Other Videos

මොකද්ද ඔයාගෙ අසනීපෙ... - මට ලෙඩක් නෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, ඒත් හිටි ගමන් මට දේවල් දරාගන්න අමාරුයි... - නිතර නිතර මෙහෙම වෙන්න හේතුව මොකද්ද? - මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - කෝ දැන් එයා, ඇයි ආයෙ ඇස්වල කදුළු? - මට එයාව මගඇරුණා... - හේතුව? - මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - හිතුන් නැද්ද ඔයාට එයා නිසා විදවන්න වෙයි කියලා? - දරුවෙක් වගේ ඉදපු එයා ගැන කොහොමද එහෙම හිතන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවද? - මං දන්නෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මේ වෙනකොටත් මාස දෙකක් වෙනවා එයා කතා නොකරම... - මට තේරෙනවා දරුවෝ, අපි ඇත්තට මුහුණ දෙන්න ඕනනෙ නේද? - මං ඇත්ත දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මට ඒ මතක දරාගන්න හරි අමාරුයි... - අමතක කරන්න බැරි තරම් මතක එයා ගැන තියෙනවද? - හම්බුන දවසේ ඉදන් මාස 9ක ලස්සන මතක ගොඩක් 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - මාස 9ක් කියන්නෙ පොඩි කාලයක් නෙ පුතේ. ඒ කාලෙ ඇතුලෙ ඔය දෙන්නා කීපරක් හම්බුනා ද? - මාස 9ටම 4 පාරයි... - ඔයාට මහන්සි ද? - මට හුගක් මහන්සී 𝘿𝙤𝙘𝙩𝙤𝙧 දැන්. මේ හැමදේකින්ම මට ඈත් වෙන්න ඕනෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - එයා ගැන මොනවද දැනෙන්නෙ දැන්? - දුකක් නෑ.කලකිරීමක් විතරයි... - එහෙම වෙන්න හේතුව? - එයා මං ගැන හැමදේම දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එච්චර වෙලත් මට මෙහෙම කරපු දේ ගැන.. - ඔයා තාම ඉගෙන ගන්නවා නේද? - ඔව් 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මේපාර 𝘼/𝙡 - එහෙම තියන් එයා ගැන හිත හිතා ඉන්නවද? - මං එයාට හරි ආදරෙයි 𝘿𝙤𝙘𝙩𝙤𝙧, අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ඒත් අපි දෙන්නටම ඕන වුණේ එකට මේ ජීවිතේ දිනන්න. මගෙ තාත්තා උනත් අසණීපෙන් 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - අවුරුදු 20ක පොඩි කොල්ලෙක් මෙච්චර දෙයක් හිතන්න තරම්... - මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... - රෑට නින්ද යනවද? - පාන්දර 3ට 4ට වගේ නින්ද යනවා ආයෙ හීනෙන් ගැස්සිලා ඇහැරෙනවා... - කන්න එහෙම අප්පිරියයි වගේද? - දවසම ඉන්නෙ උදේට බොන කෝපි එකෙන්... - දවස ගෙවෙන්නේ කොහොමද? - ඇදකට සීමා වෙලා ඉන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, නැගිට්ටම මුළු ඇගම වෙව්ලනවා වතුර ටිකක් බොන්න බෑ වමනෙ යනවා... - එහෙමද, මේ ටික මාසයක් බීලා බලන්න. ආයෙ මාසෙකින් මාව හම්බෙන්න එන්න... - 𝘿𝙤𝙘𝙩𝙤𝙧 අම්මට කියන්න අඩන්න එපා කියලා මං නිසා. අම්මා තාම දන්නෙ නෑ එයා දැන් මං ළග නෑ කියලා.. - අම්මා දුක් විදිනවා බලන් ඉන්න බෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මට... - මං හිතලා මේ දේවල් කරනවා නෙමෙයි 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එයා මතක් වෙන වාරයක් වාරයක් පාසා මගෙ නහයෙන් කටින් ලේ යනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🫀❤️‍🩹 @fedora  #foryou#viral#sunset#content#fyyyyyyyyyyyyyyyy  @Manu ☁️  @Memories of Shahiru  @𝐒𝐀𝐍𝐔 🤍❗️

About